දෛනික ආසාධිතයින් ගණන ගානට අඩුවේගෙන යනවා.

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    කොහොමත් මේ මාසේ ඉවර වෙනකොට කොරෝනා ඉවර වෙනවා. බලපල්ලා පොඩ්ඩක් වට පිටාව හැදිලා නැති ගෙයක් තියනවද කියලා මේ වෙද්දී. අපේ ගමම ගත්තත් දැන් ගෙවල් දෙක තුනයි ඉතිරි වෙලා තියේන්නේ. වැඩකරන තැන ගත්තත් දැන් අන්තිම හරිය යන්නේ.
     

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    ethakota marana gaana aduwenne naththe?
    මැරෙන ගාන අඩුවෙන්නෑ බං සංචරණ සීමා දැම්මට.. ආසාදිත අය ඇත්තටම මෙහෙම අඩුවෙනවනම් ලොකු දෙයක් හැබැයි ආයෙ රට ඇරියම වැඩි වෙනවනම් මිනිස්සු ආයෙ පරන තැනටම වැටෙනව. මිනිස්සු වගකීමෙන් වැඩකරන්න ඕනී අඩුම තමංගෙ ගෙදර මිනිස්සු ගැනවත් හිතල
     

    amila4341

    Active member
  • Apr 18, 2011
    290
    80
    28
    ppi.PNG
     
    • Like
    Reactions: NRTG and usa_nihaal

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    PCR Testing
    ගොඩක් අඩු කරලා.. සමහරක් පලාත් වල කරන්නෙම නෑහැ.. තනම් කරලා ප්‍රයිවෙට් වත් කරගන්න… ඉතින් ඕකා අඩු වෙන එක කියන්නත් දෙයක්ද?

    #ඩැල් ශැපඩ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොරෝන අඩුවෙනව දකින්ඩ අකමැති උන් දාන තෙර්ඩ්, හැබැයි දවසට 200+ මළා කියල දාන්නෙ බොරුව එලි වෙනවනෙ..
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,541
    5,766
    113
    PCR. අඩුද... අවම වහපු නිසා මටන අඩුවෙන්නනම් තව සති 2 ක් වත් යයි.. මේ සතියෙනම් වාහන බරය පාරේ..
    පොලීසියට සන්චරණ සීමා..
     
    • Like
    Reactions: NRTG