භිෂණය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,028
    13,634
    113
    පෘථිවිය
    1987 සිට 1989 දක්වා ජවිපෙ අවිගත් කණ්ඩායම විසින් පැවති රජයට එරෙහිව දැඩි ප්‍රහාරයක් දියත් කෙරුව
    මෙය අවි ආයුධ සහ මිනිමැරුම් රාශියක් සිදුවුණු කාල පරාසයක්

    ධනවාදීන්ට සහ මධ්‍යම ප්‍රාන්තිකයින්ට එරෙහිව දැඩි අපහසුතාවයන් සහ ඔවුන්ගේ වියාපාර, දේපල සහ ජිවිත විශාල ගණනක් මේ කාලයේ අන්වර්ථයේ විනාශ වී ගියේය

    දේශප්‍රේමී ජනතා වියාපාරය නොහොත් ජවිපෙ කණ්ඩායමේ ගරිල්ලා සහ මිලිටරි අංශය මේ සියලු පහරදීම්, මිනි මැරීම් සහ දේපල විනාශ කිරීමේ කටයුත්තේ නිරත වුනි.

    88 දී රණසිංහ ප්‍රේමදාස ජනාදිපති වශයෙන් පත්වුණු පසුව මේ ක්‍රියාකාරකම් වැඩි වුනි.

    පාසැල් වල 6 වසරෙන් ඉහල ළමුන් ඉලක්ක කොටගෙන වෙනම කොටසක් උසිගැන්වීම් සිදුවුණු අතර, පෙළපාලි යමින් පාසැල් දරුවන්ටද බලහත්කාරයෙන් ඒවාට එකතු වීමට කටයුතු යොදා තිබුණු. මේ කාලයේ පාසැල් සියල්ල වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශයට සිදුවිණි. මේ අනුව 1989 වෙන තෙක් පාසැල් වසා තැබිණි

    හමුදා සාමාජිකයින්ට රජයට සේවය නොකරන ලෙස බලකෙරුණු අතර, එසේ සේවයට ගිය හමුදා සෙබළුන්ට පහරදීම් සහ මගදී වෙඩි තැබීම බොහොමයක් සිදු විනි
    ඒ වගේම ඔවුන්ගේ පවුල්වල දරුවන් පැහැරගැනීමද සිදුවිණි
    බොහෝ හමුදා සාමාජිකයින්ගේ දරුවන් වෙනත් පවුල්වල රැකවරණය යටතේ මේ වකවානුවේ පැවතුනි
    පාසැල අධ්‍යාපනය කඩා වැටුණි

    කඩ අරිමද සිමා කෙරුණු අතර, කඩ වලට තුන්ඩු දමා වසන ලෙස බොහෝ කඩහිමියන්ට දැනුම් දීමේ කටයුත්තක්ද තිබිණි.
    මෙම තුන්ඩු වලට අවනත් නොවූ බොහෝ කඩහිමියන් කඩය ඉදිරිපිටම වෙඩි තබා ඝාතනය කෙරුණි
    පාන් ගෙඩියක් ගන්නට කඩේ ගිය බොහෝ අයට පහරදී පලවා හැරීම, අත් පා කැපීම් සිදු විනි

    කිසියම් ප්‍රදේශයක මරණයක් සිදුවුනොත්, මරණය එක දිනක් පමණක් තබාගෙන, මිනීපෙට්ටිය දණහිසෙන් පහලට වන්නට ඔසවාගෙන ගෙනගොස් 15කට අඩු පිරිසකගේ සහබගිත්වයකින් සිදු කල යුතුව තිබුණි

    තවද රාත්‍රිකාලයේ විදුලි බල්බ දැල්වීම සපුරා තහනම් කෙරුණි
    විවිධ ප්‍රදේශවල ට්‍රාන්ස්ෆෝමර් ගිනි තැබුණි
    ඒ පුවත් සහ ගුවන්විදුලි ක්‍රියාකොට දැනගැනීම වලක්වාලිමටය

    ගුවන් විදුලිය, රුපවාහිනිය වැනි ආයතන වල වැඩකිරීමට යන අයව ඝාතනය කිරීමද ඇරඹුණු, මේ අනුව ප්‍රේමක්රිති ද අල්විස්, සාගරිකා ගෝමස්, තේවිස්වු ගුරුගේ වැන්නවුන් මරා දැමුණි

    ඝාතන වලට විරුද්ධ වුණු පන්සල් වල හාමුදුරුවරු රැසක් මරා දැමිණි
    මෙම ඝාතන ඉතාම පහත් අන්දමින් සිදුකොට තිබිණි

    දේශපාලකයින් විශාල සංඛ්‍යාවක්ද මරා දැමිණි

    මේ ඔවුන්ගේ ඝාතන වල විස්තර සුළු කොටසක්

    රජයට ඔත්තු සැපයුවන් 3210
    රජයේ සේවකයින් 2222
    අධ්‍යාපන අංශ (විදුහල්පති, ගුරුවරු, කුලපති,උපකුලපති) 52
    දේශපාලඥයින් 70

    හමුදාවේ 209
    පොලිසියේ 342
    ග්‍රමාරස්ක්ෂක 98

    In 1989 alone, JVP murdered 24 Buddhist clergies (For refusing to bow to the Marxist's principles)

    Name of Buddihist Clergy Buddhist Temple Date
    Rev. Poddalamulle Premaloka18/12/1988
    Rev. Marambe Somaratana31/12/1988
    Rev. Angunakolapelasse Upali07/01/1989
    Rev. Kumbagoda GunalokaMihintale Temple11/07/1987
    Rev. Kotikawatte Saddhatissa03/08/1989
    Rev. HemalokaNandimithra Temple –Pallama04/08/1989
    Rev. W. PangnatisaAthurugiriya Temple13/08/1989
    Rev. Soragune PangnasaraRajamahaviharaya20/08/1989
    Rev. Kirawanagama Pangnarama27/08/1989
    Rev. Welltota PangnadassiKithalagamuwa Temple30/08/1989
    Rev. Pelpola DharmapalaJayasumanaramaya04/09/1989
    Rev. MudithaSri Sudharshanaramaya – Hiniduma05/09/1989
    Rev. Kahawa WimalasiriBodhirajaramaya09/09/1989
    Rev. Mahanuwara DammarakkithaBambarangala Temple18/09/1989
    Rev. Govunne RathanajothiMawelagama Rajamaha Viharaya20/09/1989
    Rev. Thiaranagama Rathanasara29/09/1989
    Rev. Thambugala Anandasiri13/10/1989
    Rev. Dikpitiye AngirasaSri Keththarama Temple05/10/1989
    Rev. Kalutara Dharmarathana12/10/1989
    Rev. WimalakeerthiDangolla Temple – Horambawa20/10/1989
    Rev. Nikapitiye SiddharthaDeliwala Temple30/10/1989
    Rev. D. GunawansaMangalagama Pirivena – Molagoda05/11/1989
    Rev. Welipitiye PangnatissaViyaneliya Temple29/11/1989
    Rev. Bamunupotha SomarathanaMedpitiya Temple10/12/1989
    Rev. W. PangnanandaWeulukannala Temple11/12/1989
    Rev. Ambewela ChandrajothiKulubululanda Viharaya12/12/1989
    Rev. Rekawa PangnasiddhiUbhayaramaya Temple – Rekawa16/12/1989

    In 1987 and 1988, two Catholic priests were killed by JVP.

    Name of Priest Place of incident Date

    Fr. Michael Paul Rodrigo Subaseth Gedara, Kataragama 11/10/1987

    Fr. P. Lionel Jayasinghe Lanka Deva Sabhawa – Tissamaharamaya 25/03/1988

    Vandalism and sabotage by JVP

    Destroyed

    553
    CTB buses
    15 CTB depots
    01 CTB workshop
    113 Government vehicles
    29 Private vehicles

    Vandalized

    16
    Trains
    12 Rail tracks
    24 Railway stations

    680 Post offices
    18 Postal vehicles
    12 Telecommunication centres
    01 CTO building
    84 Key telephone lines
    04 Paddy collecting centers and cultivation and milk collecting centers
    73 Tea factories
    38 Estate bungalows
    Many Estate vehicles, Tea leaf collecting centers

    Corporations vandalized

    (1)
    Timber Corporation depots
    (2) Distilleries
    (3) Weaving centres,
    (4) Building Materials Corporation
    (5) Plywood Corporation
    (6) Cashew Corporation,
    (7) Fertiliser Corporation
    (8) Mining buildings
    (9) Government schools.

    Sabotaged

    132
    Electric transformers
    13 Pylons
    69 Power lines
    02 Power stations
    25 Electric meters
    09 Elec-sub stations
    103 Agrarian service centres

    Attacked
    More than 40 Banks
    21
    Government office
    294 Offices of Government agents

    Private property damaged

    107
    Homes of service personnel
    76 Houses of Police officers Home Guards
    20 Houses of civilians
    33 Private buildings
    05 Sarvodaya Centres Homes of provincial council members,
    Social centres and Trade union offices
    Foreign construction projects and construction centers

    lilman

    Well-known member
  • May 10, 2009
    40,768
    54,145
    113
    Colombo

    ඔය කාලේ යූ.එන්.පී. ආණ්ඩුව සිල් අරන්ද හිටියේ ? සියඹලා ගෙනාවේ ජෙප්පෝ විතරද ?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    තැරි දාර බයි වේසිගේ පුතා ලිස්ට් හදාගෙන ඇවිල්ලා ජනතාව දැනුවත් කරන්න😆

    bai-vilapa.gif

    pIXmLvV.gif
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,483
    72,688
    113
    මාලඹේ
    ඔය කාලේ යූ.එන්.පී. ආණ්ඩුව සිල් අරන්ද හිටියේ ? සියඹලා ගෙනාවේ ජෙප්පෝ විතරද ?
    ජෙප්පෝ සාමාන්‍ය මිනිස්සු මරණ කොට උබ කියන්නේ ආණ්ඩුව බලාගෙන ඉන්න ඕනේ කියලා ද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,489
    1
    57,607
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගේ අම්ම ගුරුවරියක්. ඒ ස්ටාෆ් එකේ හිටිය පොලිස්කාරයෙක්ගේ ගෑනියෙක්. අපේ අම්මත් එක්ක කියල තිබුන පොලිසියට අල්ලන් එන එවුන්ගේ අත් ගලවනවා කියල.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    ජෙප්පෝ සාමාන්‍ය මිනිස්සු මරණ කොට උබ කියන්නේ ආණ්ඩුව බලාගෙන ඉන්න ඕනේ කියලා ද?
    නෑ උබ වගේ කැම්පේන් බැල්ලිගේ පුතාලව නාකි මයිනගේ ළැට් වලේ ඔබන්න ඕනි ගූ කකා ඉන්න😆

    නියම සිංහල බයි වේසිගේ පුතා 2019 පෝස්ට් උඩට ගන්නවා වගේ 😆😆😆

    0sBSHds.png

    5KATPpP.png
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,607
    13,273
    113
    ඇයි දැන් මේ ත්‍රෙඩ් එක දැම්මේ
    මේවා පරණ දේවල්
    දැන් JVP එක විජේවීර කියන මිහරකා නායකත්වය දීපු කලේ තිබ්බ JVP එක නෙමයි .
    දැන් JVP එක කාලීනව මතවාදීව ගොඩක් ම වෙනස් වෙච්ච පක්ෂයක් කොටිම්ම අනිත් ප්‍රධාන පක්ෂ දෙකත් එක්ක තිබ්බම කිසිම වෙනසක් හොයන්න බැරි තරමටම වෙනස් වෙලා . එක හොද ප්‍රවනතාවයක් , සමාජවාදී විදිහට ඉදල කිසිම ජයක් ලබන්න බෑ කියන එක jvp එක දැන් තේරුම් අරන් ඉවරයි

    මම තව ටිකක් පැහැදිලි කරන්නම්
    දැන් බලන්න ලංකාවේ තිබ්බ ජනාධිපතිවරණ ;
    එකක JVP එක මහින්දත් සහයෝගය දීලා රට පෙරට ගියා ,
    ඊටපස්සේ සරත් ෆොන්සේකා ඉල්ලන වෙලාවේ JVP එක UNP එකට සහයෝගය දුන්නා ,
    ඊටපස්සේ සිරිසේන ඉල්ලන වෙලාවෙත් JVP එක UNP එකට සහයෝගය දුන්නා,
    ඊටපස්සේ ගොටභය ඉල්ලන වෙලාවෙත් JVP එක UNP එකට සහයෝගය දුන්නා,
    මෙහම බැලුවන JVP එක වැඩිම විනාශය කරපු UNP එකටම තමයි JVP එක වැඩියෙන්ම උදව් කරලා තියෙන්නේ

    ඉතිං JVP එකටයි UNP එකටයි මේක ප්‍රශ්නයක් නැත්තනම් උබ මොකටද මේ පරණ මගුල් අවුස්සන්නේ
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හෑලි නන් මටත් ලියන්න ඇහැකි
    මේක බලන්න

    👇

    1945 සිට 1975 දක්වා වසර 30කි
    1945 දී ජපානය 100% විනාශ විය
    1965 දී ජපාන් ආර්තිකය ඉතාලියද, 1975 දී එක්සත් රාජදානියද පසු කර ගියේය

    1945 සිට 1989 සිට මේ දක්වා වසර 35කි
    1989 දී රට 100% විනාශ උනේ නැත

    2024 වන විට ණය බර ??
    ජීවන තත්වය ??
    බුද්දි ගලනය ??
    ඇල්ටො කට්ටක මිල ??
    අවම වැටුප ??
    අඩු බර උපත් ගනන ??
    දිනක ආදායම ඩොලර් 2ට අඩු ජනගහනය ??
    මූලික අවශ්‍යතා මත බදු බර ??

    අලුත් ලෝකයක් ගොඩ නගන්න
    එන්න මාලිමාවට

    # මාලිමාව - පාර කියන මග
    # සමාජ වාදය - ලෝකය දිනන මග
    # to the workers of the world
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,082
    99,596

    අනේ සියේ මේ
     
    • Sad
    Reactions: Solo Rider

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,869
    15,656
    113
    Ursa Major
    හෑලි නන් මටත් ලියන්න ඇහැකි
    මේක බලන්න

    👇

    1945 සිට 1975 දක්වා වසර 30කි
    1945 දී ජපානය 100% විනාශ විය
    1965 දී ජපාන් ආර්තිකය ඉතාලියද, 1975 දී එක්සත් රාජදානියද පසු කර ගියේය

    1945 සිට 1989 සිට මේ දක්වා වසර 35කි
    1989 දී රට 100% විනාශ උනේ නැත

    2024 වන විට ණය බර ??
    ජීවන තත්වය ??
    බුද්දි ගලනය ??
    ඇල්ටො කට්ටක මිල ??
    අවම වැටුප ??

    අලුත් ලෝකයක් ගොඩ නගන්න
    එන්න මාලිමාවට

    # මාලිමාව - පාර කියන මග
    # සමාජ වාදය - ලෝකය දිනන මග
    # to the workers of the world
    Kukko, I know this is a troll post; however, you need to take account of the left-wing governments of Sirimaveo and the war too. And it takes into account all the left-wing strikes that completely destroyed all the opportunities. It was our own union people who were responsible for the downfall of the Colombo port, and I highly suspect that they were given a bribe to do so.

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,082
    99,596
    113
    මට මේවා දකින කොට තරහා එන්නේ ගොන් ගොටයි මයිනයි ගැනමයි. ඔය ජේපි සෙට් එකයි මෝඩ පුතායි අලි සෙට් එකයි ඔක්කොම මට ඒ කාලේ ඉඳලම පෙන්න බෑ මේ මිනීමරු සීන් නිසා. අන්තිමට ඒ ගොන් ගොට මයින නිසා උන්ටම බලේ යනවා.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    88/89 මතකයි පොහොට්ටු ගූ ඇන් පී ලෝල්ලෝ එකතුවෙලා 2019 බෝම්බ ගස්සපුවා අමතකයි

    gcvwq5.jpg

    මට මේවා දකින කොට තරහා එන්නේ ගොන් ගොටයි මයිනයි ගැනමයි. ඔය ජේපි සෙට් එකයි මෝඩ පුතායි අලි සෙට් එකයි ඔක්කොම මට ඒ කාලේ ඉඳලම පෙන්න බෑ මේ මිනීමරු සීන් නිසා. අන්තිමට ඒ ගොන් ගොට මයින නිසා උන්ටම බලේ යනවා.

    JVP එක අතේ වැරදි තියෙනවා තමයි හැබැයි බහුතරයක් තියෙන්නේ ආණ්ඩුවෙන් කරලා JVP එකවුන්ට් එකට දාපුවා.

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අනේ සියේ මේ

    :cautious:
    විප්ලවයක් කොරන්ඩ යමව්
    මට මේ නැගිටගන්න බැහැ, වාත අමාරුව නිසා, නැත්නන් මම යනව

    Kukko, I know this is a troll post; however, you need to take account of the left-wing governments of Sirimaveo and the war too. And it takes into account all the left-wing strikes that completely destroyed all the opportunities. It was our own union people who were responsible for the downfall of the Colombo port, and I highly suspect that they were given a bribe to do so.

    yes, I am aware
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,011
    1
    8,853
    113
    -~උලක් උඩ-~
    කොහොමද 2049 දවසක ෆේස්බුක් එකේ මේ වගේ ම පොහොට්ටුව රටට කරපු අලාබ ලිස්ට් එකක් දාල තියන වෙලාවක පහල වගේ හැමදාම වැටෙන කමක් නෑ අපි මාලිමාව වෙනුවට කමක් නෑ අපි පොහොට්ටුවට කියලා කමෙන්ට්ස් වැටෙන්න ගත්තොත් කොහොමද. දැන් යන හැටියට එහෙම නොවෙන්න බැරි කමක් නෑ හැබැයි. මාලිමාව ඔය දැනට කියන සමහර දේවල් දිහා මතුපිටින් බලද්දී. ගම් වලට නීති හදාගන්න දෙනවා, මිනීමරන එක සධාරණීකරණය කිරීම වගේ. මාලිමාවට පුලුහන් නම් මේ නීති මෙහෙම්මම තියෙද්දී දූෂණය නවත්තන්න මට නම් ඒක ඇති. වැඩි වැඩ ඕනෙ නෑ
     
    • Like
    Reactions: Solo Rider

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    මුනුත් ltte එක වගේම තමා හැබැයි ltte එකේ උන් මැරුවේ උන්ගේ ජාතියේ උන්ම නෙමේ.මුන් මැරුවේ මුන්ගේ ජාතියෙම උන්ව.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,825
    3,295
    113
    Kukko, I know this is a troll post; however, you need to take account of the left-wing governments of Sirimaveo and the war too. And it takes into account all the left-wing strikes that completely destroyed all the opportunities. It was our own union people who were responsible for the downfall of the Colombo port, and I highly suspect that they were given a bribe to do so.
    lankawe union weda kiyanne itin koombiyo katawe union story eka wage tamai. Okun ekekwat horata dana OT, langadi company eke salli walin gewapu tax walata kisi deyak kiyanne na. okkoma tiyenne political agenda witarai.