mokakda bn vishadaya kiyanne mata oya kiwwa awul okkoma thiyenwa
)ඇත්ත කථාව අපි හැමෝම මානසික රෝගීන් බන්. ඔය ලක්ෂණ ඔක්කොම හරි ටිකක් හරි අපි ගාව තියෙනවා.අපේ අම්මලාගේ තාත්තලාගේ කාලේ වගේ නෙමේ ලංකාවේ/ලෝකේ තියෙන අවිනිශ්චිත තත්වය නිසා අපි හැමෝම දැන් ඔහේ හැල්මේ දුවනවා කෙළවරක් නැතුව.මිනිස්සු හැමතිස්සෙම බලන්නේ එහා පැත්තේ ඉන්න එකාව පාගලා කාතා කරන්න.අනුන්ගේ කුණු අවුස්සන්න.
අපි ඇඟට ව්‍යායාම ගැන සැලකිලිමත් උනත් මනසට ව්‍යායාම කරන්න හිතන්නේ නෑ.මේ තියෙන්නේ මම කරන්න පුරුදුවෙලා ඉන්න දේවල් ටිකක්.
1.කාර්යාලයේදී එකට වැඩකරන අය එක්ක පොඩි විහිළුවක් කරන එක.
2.නිස්කලංක අළුත් තැනක නිවාඩුවකට තනියෙන් හරි පවුලේ අයත් එක්ක යන එක.
3.රෑ කෑමක් සතියකට දවසක් හරි කඩෙන් ගෙනල්ල කන එක.
4.දවසකට පුළුවන් නම් පොඩි වෙලාවක් යොදාගෙන භාවනා කරන එක
5.යාළුවො එක්ක පොඩි චැට් එකකට/ඩ්‍රින්ක් එකකට සෙට් වෙන එක.
6.රස්සාව අවුල්නම් මාරු කරන එක.කරදරකාර මිනිස්සු ඉන්නවනම් මඟ හරින එක.
7.පොඩි දානයක් දෙන එක.(හිඟන මනුස්සයකුට හරි කම්කරු ගෑණු කෙනෙකුට හරි මම සමහර 8.දවස්වලට මගෙ දවල් කෑම පැකට් එක දීල මම වෙන මොනවහරි කඩෙන් කනවා)
9.මසාජ් එකකට යන එක. (හැපී එන්ඩින් නැති එකක්)
10.Buffet එකකට ගිහිල්ලා ඇති වෙන්න කන එක.
11.වැඩ ඇරිලා ගෙදර එද්දී පාර්ක් එකකට හරි කොහෙහරි ගිහින් ඔහේ පැයක් දෙකක් ඉඳගෙන ඉඳලා ගෙදර යන එක.
12.පන්සලේ ඉන්න මගේ වයසේ හාමුදුරුනමක් යාළු කරගෙන පන්සලට වෙලාවක ගිහින් පොඩි චැට් එකක් දාන එක.
ඇත්ත කථාව අපි හැමෝම මානසික රෝගීන් බන්. ඔය ලක්ෂණ ඔක්කොම හරි ටිකක් හරි අපි ගාව තියෙනවා.අපේ අම්මලාගේ තාත්තලාගේ කාලේ වගේ නෙමේ ලංකාවේ/ලෝකේ තියෙන අවිනිශ්චිත තත්වය නිසා අපි හැමෝම දැන් ඔහේ හැල්මේ දුවනවා කෙළවරක් නැතුව.මිනිස්සු හැමතිස්සෙම බලන්නේ එහා පැත්තේ ඉන්න එකාව පාගලා කාතා කරන්න.අනුන්ගේ කුණු අවුස්සන්න.