thanks sispahadili madi wage akuru,eth kiyewwa, nirmanaya lassanay
harima dukbara siddiyak.

hmmOMG!!!![]()

thanks machoඑල එල.....![]()

මේ වගේ ජීවිතය ගැට ගහගන්න අපේ අම්ම්ල ....අක්කල ...නංඟිල තව කොච්චර මේ සමාජ ප්‍රවාහය තුල මෙ කුරිරු අගාධයේ ගිලී ගොඩ ඒමක් නැතුව එය තුලම වැටී සිතින් දහස්වර මිය යනවා ඇද්ද???
රස මසවුලු සුනඛයින්ටත් කන්න දෙන සිටු මැදුරු තිබෙන රටක මේ වගේ අම්මල තම පුතාගේ බඩ ගෝස්තරය එක වරකට හෝ නිවන්න තම ඇඟ දන් දෙන අවස්ථා තිබීම කාලකන්නි සමාජ ක්රමයේම වරද නොවේද?
ඉතා අගනා කාලෝචිත නිර්මානයක්..
අනිත් අය කියල තියෙනව වගේම මටත් කියන්න තියෙන්නේ නිර්මානයේ අන්තර්ගතය හොඳින් ග්රහනය කර ගැනීමට පුළුවන්වන අයුරින් ලොකුවට අකුරු යොදන්න....
දිගටම ලියන්න...ඔබට ජය..


thanks rasika!ammo..anaga hiriwatuna...
api inne maha kaalakanni samajeka machan..
keep up your good work.......
ඇඟ හිරිවට්ටන කථා වස්තුවක්.
නිර්මාණකරු උත්සාහ ගන්නෙ මෙවන් තැනකදී හමුවන ඇය "අම්මා" කෙනෙකු නොවේ දැයි පාඨක සිත් තුල අදහසක් ඇති කිරිම යැයි හැගේ...

hmmm!මෙයට සමානම සිදුවීමක් සත්‍ය කතාවක්
මම පත්තරේක දැකලා තියෙනවා අවුරැදු 5කට
විතර කලින්
ඒක ලස්සනට නිර්මාණය කරලා තියෙනවා
ජිවිතය කොතරම් කටුකද?

Kyaawa! uba mata wada hodata liyanawaney...ela macho..thawath nirmaana karana dhairyaya labewa.!![]()


thanks machanOh!!!!Lassana Nirmaanayak Some.Digatama Liyanna.mage Suba Pethuj...
![]()

thanks machanela machooo

thanks dilමෙවැනිම තේමාවක් යටතේ ලියවුන නිර්මාණයක් කියවලා තියෙනවා.
සංවේදී නිර්මාණයක්

thanks broමචන් සමාජෙ තවත් දුක්බර පැති කඩක්
මේ වගේ ඒවා දිගටම ලියන්න උඹට හැකියාව ලැබේවා කියල පතනව!
