දෛවයේ සරදම (daiwaye saradama)

Hasitha-Kasun

Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    එල එල.....
    000203FA.gif
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මේ වගේ ජීවිතය ගැට ගහගන්න අපේ අම්ම්ල ....අක්කල ...නංඟිල තව කොච්චර මේ සමාජ ප්‍රවාහය තුල මෙ කුරිරු අගාධයේ ගිලී ගොඩ ඒමක් නැතුව එය තුලම වැටී සිතින් දහස්වර මිය යනවා ඇද්ද???

    රස මසවුලු සුනඛයින්ටත් කන්න දෙන සිටු මැදුරු තිබෙන රටක මේ වගේ අම්මල තම පුතාගේ බඩ ගෝස්තරය එක වරකට හෝ නිවන්න තම ඇඟ දන් දෙන අවස්ථා තිබීම කාලකන්නි සමාජ ක්‍රමයේම වරද නොවේද?

    ඉතා අගනා කාලෝචිත නිර්මානයක්..

    අනිත් අය කියල තියෙනව වගේම මටත් කියන්න තියෙන්නේ නිර්මානයේ අන්තර්ගතය හොඳින් ග්‍රහනය කර ගැනීමට පුළුවන්වන අයුරින් ලොකුවට අකුරු යොදන්න....

    දිගටම ලියන්න...ඔබට ජය..
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ඇඟ හිරිවට්ටන කථා වස්තුවක්.

    නිර්මාණකරු උත්සාහ ගන්නෙ මෙවන් තැනකදී හමුවන ඇය "අම්මා" කෙනෙකු නොවේ දැයි පාඨක සිත් තුල අදහසක් ඇති කිරිම යැයි හැගේ...
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    stuthi ron ayya:)
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මෙයට සමානම සිදුවීමක් සත්‍ය කතාවක්
    මම පත්තරේක දැකලා තියෙනවා අවුරැදු 5කට
    විතර කලින්
    ඒක ලස්සනට නිර්මාණය කරලා තියෙනවා
    ජිවිතය කොතරම් කටුකද?
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඇඟ හිරිවට්ටන කථා වස්තුවක්.

    නිර්මාණකරු උත්සාහ ගන්නෙ මෙවන් තැනකදී හමුවන ඇය "අම්මා" කෙනෙකු නොවේ දැයි පාඨක සිත් තුල අදහසක් ඇති කිරිම යැයි හැගේ...

    oba meya weradiyata watahagena! mama nirmaanaya udin liyapu de kiyawwanam obata adahasak ganna thibuna bawa mage adahasai!
    obata jaya!:)
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මෙයට සමානම සිදුවීමක් සත්‍ය කතාවක්
    මම පත්තරේක දැකලා තියෙනවා අවුරැදු 5කට
    විතර කලින්
    ඒක ලස්සනට නිර්මාණය කරලා තියෙනවා
    ජිවිතය කොතරම් කටුකද?
    hmmm!
    thanks bro:)
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මෙවැනිම තේමාවක් යටතේ ලියවුන නිර්මාණයක් කියවලා තියෙනවා.
    සංවේදී නිර්මාණයක්
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන් සමාජෙ තවත් දුක්බර පැති කඩක්
    මේ වගේ ඒවා දිගටම ලියන්න උඹට හැකියාව ලැබේවා කියල පතනව!