
මම දැනගන්න කැමැතියි, ඕනැම කෙනෙක්ට උපතින්ම දෛවයක් හිමිවෙලා තියෙනවද කියලා.ඒක වෙනස් කරන්න බැරිද කියලා. හොඳ කාලයක්,නරක කාලයක් ලබන්නේ දෛවය හින්දමද කියලා.එහෙම නැතුව අපේ කල්ක්රියාව හින්දා නෙමෙයිද කියලා.මේක ටිකක් ගැඹුරින් කවුරුහරි කතා කරනවා නම් කැමැතියි මම.මේක පරණ ප්රශ්නයක් වෙන්න පුළුවන්.ඒත් මම හිතන්නේ නැහැ මේකට හරියාකාර උත්තරයක් තවමත් ලැබිලා කියලා.
Last edited: