දෛවය

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

බෞද්ධයෝ බොහොම ඉක්මනට කරදරයක් වුනාම ඒ දේවල් තමන්ගේ දෛවය කියලා දෛවයට බාර දීලා නක්ෂස්ත ගුරුන්නාන්සේලාගේ මඩිය තර කරලා දානවා. මට තේරෙන්නනේ නෑ ඇයි බෞද්ධයෝ මෙහෙම කරන්නේ කියලා..