ඔය දකුණෙ පැත්තෙ පොරක් ආමි ඉන්ටවු යන්න වේලි වේලි පෝලිමේ ඉන්නවලු ... පට්ට සෙනග නිසා ඉන්ටවීවු කරන බුවාලටත් පට්ට කට්ට... ඉතිං පොඩ්ඩක් උස්මක් කටක් ගන්න කියල හිතාගෙන මද විරාමෙකට එන්ටර් වෙලා වතුර පොඩ්ඩක් බොන්ඩ කියල හදනකොටම අරූ පෝලිමෙ ඉදගෙන කට දැම්මලු ...
" සර් ... අපිට දොඩන්නැතෙයි ... ?? "
මේ පැත්තෙ දොඩනවා කියන්නෙ කතා කරනවනවට ,....
ඇතුලෙන් මූට කතා කරල .. පොර ඇතුල්ට ගියපු ගමන් කින්ද සකපෝනා කනේ පාරක් වැදුනලු ඇස් දෙක පත්තු වෙන්න ....
" ඈ බොල බල්ලො ... උදේ ඉදල වේලි වේලි ඉන්න අපිට දැනුයි වතුර උගුරක් ලැබුනෙ ... තොට දොඩං නේ ... ? ?

දවසක් රත්ගම බුවාල බුවීල සෙට් එකක් වෙසක් එකට වෙස්සන්තර නාඩගම පෙන්නුවලු .. ඉතිං නලු නිලියොත් රත්මග කරාල තමයි ...
ඔන්න සාලියි කිරිස්නජිනයි ජූජක බමුනට දන්දීල වැඩේ සපෝරු කරගෙන වෙසන්තර ආතල් එකෙ ඉන්නකොට එනව අර මන්තරී දේවි .... ...
ජාලියයයයයයයය ..... ක්රිස්නජිනාආආආආආ .........
බැරිම තැන ආවලු වෙසන්තර ගාවට ....
" කෝ බොල වාහේඑඑඑඑ .. දරු දෙන්නානානානා ......
" මොර නොගහ ඉදින් යෝදියේ ... බුදු බව පතා දන් දුන්නානනාආආආ ... "
" හුකා බොලේ මේ මටත් නොකියා ..... ?? ? ?
පොල්කෝම්බ ටිං බෙලෙක් වේදිකාව සිසාර ගියාය කියනවනෙ ....