දොඩම් තට්ටයෙක් මීක් කියයි

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,632
    113
    කිසි කෙනෙක්ට බැ කීවට අර ගණිකාවන් දෙන්න සිවුර ගැලෙව්වානෙ.
    දාතු ප්‍රදර්ශනයකටනේ ගලවලා තියෙන්නේ. ඒකනේ ඔය දොඩම් තට්ටයත් කියන්නේ. සාසනේට කරපු සේවය බලන්න කියලා 🤭 .