දොඩම් තට්ටයෙක් මීක් කියයි

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,693
    1
    51,523
    113
    ප*යාගල
    sorry.com
    🤌
    Ven-Dodampahala-Sri-Rahula-Thero-796x1024.jpg
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    ශුවර් මෙයත් කොටු පනිනවා ඒකයි රිදිලා තියෙන්නේ. ශාසනේ ගැන දුකක් නෑ ඒ වැරැද්ද වැරැද්දක් විදියට දකින්න ආස නෑ ඒක කරන අය. ඔය පුරුද්ද ගිහි පැවදි බහුතරයකට තියෙනවා.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,587
    113
    මේ හාමුදුරුවෝ සතර පාරාජිකා ගැන අහලා තියෙනවාද? ලිංගික සම්බන්ධතා සතර පාරාජිකා වලින් එකක්. සතර පාරාජිකා වලින් එකකට හරි පත්වුන භික්ෂුවක් තවදුරටත් සිවුර දරන්නට සුදුසු නැහැ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,051
    113
    Mother Earth
    බණ අහන එක නවත්තන්න. නුවණට සහ තාර්කිකව කතා කරන දේවල් වලට පමණක් සවන්දෙන්න.


    දොඩම් තට්ටයෙක් 🤔

    කොහෙන්ද බන් උබලට මෙවා එන්නෙ ඔලුවට 🤣
    පව් කාර කම නේ. :lol:
    ------ Post added on Jul 21, 2023 at 6:39 AM