දොඩම්_ඕයි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
නවසිලන්තේ ඉන්න ලංකාවේ යාලුවෙක් එයාගේ ෆේස්බුක් එකේ මේ පොස්ට් එක මෙහෙම දාල තිබ්බා.

මේ දවස් වල මෙහෙ දොඩම් ගස්වල දොඩම් පිරිලා.ඒත් ඉතින් කඩන්න කෙනෙක් නම් නෑ.
.ගස්යට වැටිලා කුණුවෙලා යනවා.
.මේවා මෙහෙ අයට අගයක් නෑ ..මමත් අද උදේ ඇවිදින ගමන් ටිකක් කඩන් ඇවිත් Orange Juice 1 හැදුව.. මේ විදියට අපේ රටෙත් හැදෙනවානම්..

20989088_10212244057990907_4121512515034093238_o.jpg

21015728_10212244057950906_5748418685053501928_o.jpg
.
20988325_10212244057910905_1087660028972754779_o.jpg

20988862_10212244058990932_7856950246202453651_o.jpg

21015936_10212244059910955_4421392652851826659_o.jpg

21055862_10212244060630973_5634846426675151192_o.jpg

21013858_10212244061270989_6843915607860799914_o.jpg

20989306_10212244062631023_2736585677820388162_o.jpg
 
  • Like
Reactions: Rockstar Athelete

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අහ්හ් උබත් වික්කාමසිංහ මහත්තය වගේ දෙහි බොන්න පුරුදු වෙලා තියෙන්නේ රෑට රෑට සිරිකොතේ රිංගන නිසා වෙන්න ඇති
     
    • Like
    Reactions: WhiteWalker

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ්හ් උබත් වික්කාමසිංහ මහත්තය වගේ දෙහි බොන්න පුරුදු වෙලා තියෙන්නේ රෑට රෑට සිරිකොතේ රිංගන නිසා වෙන්න ඇති

    :rofl::rofl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,862
    9,608
    113
    :lol:ලෙඩ ගහක්ද කොහෙද.ගෙඩි වල පුස්.ඒක වෙන්න ඇති කවුරුත් කඩන්නේ නැත්තේ..අපේ උන්ට ඉතින් පුස් කෑවත් මොකෝ රට දොඩම් නේ..:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol:ලෙඩ ගහක්ද කොහෙද.ගෙඩි වල පුස්.ඒක වෙන්න ඇති කවුරුත් කඩන්නේ නැත්තේ..අපේ උන්ට ඉතින් පුස් කෑවත් මොකෝ රට දොඩම් නේ..:lol:

    :rofl::rofl::rofl::rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :lol:ලෙඩ ගහක්ද කොහෙද.ගෙඩි වල පුස්.ඒක වෙන්න ඇති කවුරුත් කඩන්නේ නැත්තේ..අපේ උන්ට ඉතින් පුස් කෑවත් මොකෝ රට දොඩම් නේ..:lol:

    උබත් මේ පිස්සු කියෝනවා.. රනිලගේ පුස් ඇටේ ලොවන මුට පුස් දොඩම් බොන එක කජ්ජක්ද? :growl:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,210
    20,528
    113
    Panadura
    අහ්හ් උබත් වික්කාමසිංහ මහත්තය වගේ දෙහි බොන්න පුරුදු වෙලා තියෙන්නේ රෑට රෑට සිරිකොතේ රිංගන නිසා වෙන්න ඇති

    :lol: :lol: :lol: