දොයි දොයි දොයි..දොයිය පොළිස්

Battichcha

Member
Mar 27, 2011
464
34
0
38
දොයි දොයි දොයි..දොයිය පොළිස්

378389_176122362480646_100002486510111_332212_1493167901_n.jpg




ෆේස් බුක් එකේ දැක්කෙ. ෆොටෝ එක ගත්තු කෙනාට සහ මේක එඩිට් කරපු කෙනාට සියලු ගෞරවට හිමි වේ.මෙය පල කිරීමට අවසර දුන් ඇඩ්මින් අය්යා ඇතුලු සියලු ඇඩ්ඩින් පරපුරට මගේ ප්‍රනාමය. මට රෙප් නොදුන්නන්ට :( දුන්නන්ට :) බෝම ඉස්තූති
 
  • Like
Reactions: sameerasadaru

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    378389_176122362480646_100002486510111_332212_1493167901_n.jpg




    ෆේස් බුක් එකේ දැක්කෙ. ෆොටෝ එක ගත්තු කෙනාට සහ මේක එඩිට් කරපු කෙනාට සියලු ගෞරවට හිමි වේ.මෙය පල කිරීමට අවසර දුන් ඇඩ්මින් අය්යා ඇතුලු සියලු ඇඩ්ඩින් පරපුරට මගේ ප්‍රනාමය. මට රෙප් නොදුන්නන්ට :( දුන්නන්ට :) බෝම ඉස්තූති

    :P:P:P
     

    aadsampath@gmai

    Active member
  • Mar 9, 2009
    688
    102
    43
    cha wada kranepa oiii kawru unat mahansi wena job ekak kalama api unata ohmai,ehema ewanta ohoma kranepa oiii poddak un krana job eka ganat htapan,ohoma wena eka sdaranada nadda kiyala
     

    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    cha wada kranepa oiii kawru unat mahansi wena job ekak kalama api unata ohmai,ehema ewanta ohoma kranepa oiii poddak un krana job eka ganat htapan,ohoma wena eka sdaranada nadda kiyala
    :oo: කව්ද හිතුවෙ ඌ එළකිරි ඉන්නවා කියලා. :rofl:
    මේ මෙයා නෙමේලු :rolleyes:
    මේක ගත්තු එකාත් නෙමේ චා එඩිට් කරපු එකත් නෙමේ චා ෆේස් බුක් දාපු එකත් නෙමේ චා
    ඒක දැකල තොපිටත් පෙන්නන්න අරගෙන ආපු එකාලු චා :sorry: උයා නම් කක්කි
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ගල් ෙබා්තලයක් ගහල ෙදායි වෙග් මූඩිය බිම වැටිල තිෙයන්ෙන්
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    හ්ම්.. කාකි කමිසේ බහුතරයක් මනින මිම්මෙන් හැම එකාම මනින්න එපා මචංලා. පොලිසියෙ තරු පටි කාරයෝ තරමට මුංට ලැබෙන මගුලක් නෑ කකුල් කැඩෙනකම් පැය 12ක ඩියුටියක් ඇදලා ආයෙම කොහෙ හරි ඩියුටියක් වැටුනම මැස්සක නෙවෙ හිටගෙනත් නින්ද යනවා. උනුත් මිනිස්සු. පගා ගහ ගහ හරි . කාලෙකට කලින් එලි වෙනකම් චෙක් පොයින්ට් වල වාහන යට බඩ ගාගෙන චෙක් කරපු උන්. අපිට බොහොම ඉක්මනට ගොඩක් දේවල් අමතක වෙනවා බන්. උන් බල්ලො උනේ අපි උන්ට බල්ලෝ කියලා බනින්නේ .. අපිම කතිරෙ ගහලා මහත්තුරු කියලා දියවන්නාවට යවන මහත්තුරුන්ගෙ බලු වැඩ උන් ලව්වා කරගන්න නිසා. නිකමට හිතහන්කො පගා ගහන්නෙ පොලිසිය ව්ඉතරද කියලා නෑ නේ.. ඇයි බං හිතනකොට් එක පැත්තක් විතරක් හිතන්නේ. හෙට උදේට පාරට බැහෙලා යනකොට ආයෙ හවස ගෙදර එනකොට ටවුමෙ හන්දිය බලන් ව්අරෙන් උදේ හිටපු පොලිස් කාරයම අත් දෙක ගැලවෙනකම් හුස්ම යනකම් කෑ ගහ ගහ උබලව ඉක්මනට ගෙදර යවන්ඩ ගිනි අව්වෙ කට්ට කාගෙන පාරෙ දූවිලි කාගෙන ඉන්නවා පෙනෙයි. එහෙම මිනිහෙක්ට ඔය ව්අගෙ බංකුවක් සෙට් උනාම ................ . මචන්ලා අපි කරන රස්සාවල් ව්අලදි අපි ඒක අකුරටම කරනවද අපි අයිස් ගහන්නෙම නැද්ද. අපි හැමෝම මොකෙක් හරි දෙයක් කිව්වම ඒක පස්සෙම දුවනවා මොකද අපි බයයි ඒකට වෙනස් දෙයක් කියලා නිකන් කොන් වෙන්න . හිතට තට්ටු කරලා අහලා බලන්න උත්තරේ ලැබෙයි


    මිනිස්සුන්ගෙ දුක . මිනිස්සුන්ගෙ පුද්ගලිකත්වය විකුනලා රෙප් හිගා කන එක දැන් පුරුද්දක් වෙලා කාගෙ හරි කෙල්ලෙක්ගෙ ෆොටො දාන එක එහෙම නැත්තන් වෙන කොහෙ හරි මිනිහෙක් අමාරුවෙන් ලියපු එකක් ගෙඩි පිටින් කොපි කරනවා ඇරෙන්න දැන් මොනංවද එලකිරියෙ තියෙන්නෙ ඉස්සර කොයි තරම් ව්අටින තෙර්ඩ් වැටුනද ඒවට අඩු ගානෙ බම්ප් එකක් නෑ. කෙල්ලෙක්ගෙ හෙලුව දැම්මනම් ඒවා මාස ගනන් බම්ප්. ලැජ්ජා වෙයලා ඕවා දාන උන් සහ එවට උඩට ගන්න උන් උමබලගෙ මානසිකත්වය ගැන උබලම හිතල බලපල්ලා