දොයි දොයි දොයි දොයිය බබා - වාස් ගුණවර්ධන-Vimalge kolama..!

gihansage

Junior member
  • Jul 8, 2007
    685
    13
    18
    >-- Land of bushfires --<
    දොයි දොයි දොයි දොයිය බබා - වාස් ගුණවර්ධන-Vimalge kolama..!

    WimaleKolama-VAS%20ANKAYA.jpg

    Mama meka gaththey koombiyage site ekey thibila..! Mekath marooo...!:lol::lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ගජං මල්ලී;5433666 said:
    බල්ලට ගිය රට !

    sulu pirisak karana weradi hinnda , ratata garahanne , Uba Maha Hiwalekne , Ratata banin nethiwa , benuko , weradi karana unta
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මේක නම් 100% ඇත්තක්. සමුපුර්ණයෙන්ම එකග වෙනවා..
    පොලිසියේ මෙවැනි බලු වැඩ නිසා රටට වැඩ දායක සෙවයක් කරමින් පාතාලය හා විවිධ කුඩු කල්ලී මර්දනය කරන වි‍ශේෂ කාර්ය්‍ය බළකායටත් අපකිර්තියක් ගෙන දෙනවා. ‍
    දැන් පොලීසිය හැසිරෙන්නේ යුද්ධය දිනා දුන්නේ ඔවුන් බවට සිතාගෙන. පොලිසියේ මාධ්‍ය වෙත කියන්නේ සමස්ථ පෝලීසියම මේ වැරදි වලට වගනොකියයුතු බවට නමුත් ඔවුන් මෙවැනි වැරදි කරැවන්ව ආරක්ෂා කරන්නේ තමන්ගේ ඇදි වතත් ගලවමින් නිර්වස්තරව සිටගෙනයි.
    හෙට 31දින මෙම නඩුව නැවත් උසාවියේ අසන බැවින් ඒ දෙස බලා ගෙන... නීතියේ හිඩැසින් අපරාධ කරැවන් රිංගන හැටි අපට බලන්න සිදුවේද?
    :(
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    Ubala Dannawada , Marana Dhaduwama kriyathmaka karana eka samatha karala , mulinnma eka kriyathmaka karawanna hadanne , ara kollo dennawa marapu unnta
     
    gihansage

    Junior member
  • Jul 8, 2007
    685
    13
    18
    >-- Land of bushfires --<
    මේක නම් 100% ඇත්තක්. සමුපුර්ණයෙන්ම එකග වෙනවා..
    පොලිසියේ මෙවැනි බලු වැඩ නිසා රටට වැඩ දායක සෙවයක් කරමින් පාතාලය හා විවිධ කුඩු කල්ලී මර්දනය කරන වි‍ශේෂ කාර්ය්‍ය බළකායටත් අපකිර්තියක් ගෙන දෙනවා. ‍
    දැන් පොලීසිය හැසිරෙන්නේ යුද්ධය දිනා දුන්නේ ඔවුන් බවට සිතාගෙන. පොලිසියේ මාධ්‍ය වෙත කියන්නේ සමස්ථ පෝලීසියම මේ වැරදි වලට වගනොකියයුතු බවට නමුත් ඔවුන් මෙවැනි වැරදි කරැවන්ව ආරක්ෂා කරන්නේ තමන්ගේ ඇදි වතත් ගලවමින් නිර්වස්තරව සිටගෙනයි.
    හෙට 31දින මෙම නඩුව නැවත් උසාවියේ අසන බැවින් ඒ දෙස බලා ගෙන... නීතියේ හිඩැසින් අපරාධ කරැවන් රිංගන හැටි අපට බලන්න සිදුවේද?
    :(

    Agreed...!:yes::yes::yes: