උදාහරනයක් විදිහට ලෝකෙ දිහා ලෝකය තුලින්ම බලලා(පංච ඉන්ද්‍රිය බාවිතයෙන් ) හරි පැහැදිලි කිරීමක් කරන්න බෑ කියන එක කියන්න මිනිහ සෑහෙන්න උත්සහ කලා . හරිගියේ නෑ
බටහිර විද්‍යාව ලෝකය කියන එක මිනිසාට නිරපේක්ෂ දෙයක් කියලනේ සලකන්නේ . උන්ට මතක නෑ මිනිස්සු කියන්නෙත් මේ ලෝකෙම කොටසක් කියල. බුදු හාමුධුරුවෝ එක හින්ද තමයි වදාලේ බඹයක් තරම් වූ ශරීරය තුල ලෝකය පවතින්නේ කියල.අපිත් එකේම කොටසක් හින්ද.