දොරමඩලාවේ වලිය

Ali Don

Member
Aug 1, 2012
427
18
0
Ammage ukkule
උදාහරනයක් විදිහට ලෝකෙ දිහා ලෝකය තුලින්ම බලලා(පංච ඉන්ද්‍රිය බාවිතයෙන් ) හරි පැහැදිලි කිරීමක් කරන්න බෑ කියන එක කියන්න මිනිහ සෑහෙන්න උත්සහ කලා . හරිගියේ නෑ

බටහිර විද්‍යාව ලෝකය කියන එක මිනිසාට නිරපේක්ෂ දෙයක් කියලනේ සලකන්නේ . උන්ට මතක නෑ මිනිස්සු කියන්නෙත් මේ ලෝකෙම කොටසක් කියල. බුදු හාමුධුරුවෝ එක හින්ද තමයි වදාලේ බඹයක් තරම් වූ ශරීරය තුල ලෝකය පවතින්නේ කියල.අපිත් එකේම කොටසක් හින්ද.
 
navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware

    ඇත්ත කතාව, ඕක කොහොමත් බටහිර විදිහට හිතන කෙනෙක්ට තේරුම් ගන්ඩ අමාරුයි,
    මොකද එහෙම කෙනෙක් එකෙන් පිට දෙයක් තියනවා කියන එක පිළිගන්ඩ කැමති නැති හින්දා.
    එකයි ගොඩක් අයට මහාචාර්ය නලින්ද සිල්වා කියන ඒවා joke වගේ පෙනෙන්නේ.
     
    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    ඇත්ත කතාව, ඕක කොහොමත් බටහිර විදිහට හිතන කෙනෙක්ට තේරුම් ගන්ඩ අමාරුයි,
    මොකද එහෙම කෙනෙක් එකෙන් පිට දෙයක් තියනවා කියන එක පිළිගන්ඩ කැමති නැති හින්දා.
    එකයි ගොඩක් අයට මහාචාර්ය නලින්ද සිල්වා කියන ඒවා joke වගේ පෙනෙන්නේ.

    දැන් බලහන් අර higgs bosson කියල අටමගුලක් හොයන්න වෙනවා. උන් හොන්දටම දන්නවා constants කියල දෙයක් මේ ලෝකෙ නෑ කියල . It always changing(wave particle duality ) . Still they are trying to find a particle.නමකුත් දාල "god's particle " කියල. Mind set එකේ අවුල තියෙන්නේ මචන්
     
    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    මේ හසන්ත කියන වැඩසටහන කරන බූරුවා හිතන් ඉන්නේ පොරත් මහාචාර්ය කෙනෙක් කියලා,:rofl:
    මහාචාර්ය නලින්ද සිල්වා කියන එක ඌට තේරෙන්නෙත් නැ කොහෙන් හරි කැල්ලක් අල්ලාගෙන
    ගොන් ප්‍රශ්න අහනවා. බටහිට දැනුම ඇත්ත උනත් නැතත් ඒ ගැන වැටහීමක් තියන කෙනෙක් වැඩ
    සටහන මෙහෙයවූවානම් මීට වැඩිය හොදට තියෙයි.
    බුද්දාගමේ තියන දේවල් පැහැදිලි කරන්ඩ මහාචාර්ය නලින්ද සිල්වාට වඩා කෙනෙක් ඉදියි කියල
    මම හිතන් නැ, මුන් දන් නැ එකෙන් ප්‍රයෝජනයක් ගන්ඩ. කසිකබල් රුපවාහිනී වැඩසටහන්.

    මහාචාර්ය කාර්ලෝ පොන්සේකාට බුද්දාගමේ තියන දේවල් පැහැදිලි කරන්ඩ අමාරුයි බටහිර දැනුමත්
    එක්ක, බටහිර දැනුම කියන්නේ වෙනස් වෙන දෙයක්, අද දෙයක් හොයා ගත්තහම පරණ දේ බොරු
    වෙනවා, බුද්දාගම එහෙම වෙන් නැ.

    :yes::yes::yes::yes: well said
     
    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    නලින්ද සිල්වා මොන අදහස දැරුවත් හරියට හැසිරෙන්න දන්නේ නෑ. හරියට මර්වින් සිල්වා වගේ එතන දැගලුවේ.
    ඉවර වෙලත් අත දික් කරලා මොනවද කියනවා නේ? ඉතින් විනය නැත්නම් දැනුමෙන් වැඩක් නෑ. හරි හැසිරීමක් නැතුවද අපේ කම ගැන කියවන්නේ එන්නේ?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl::rofl:
    මහාචාර්ය නලින්ද සිල්වනේ බං.. ඕකා මහ බකපණ්ඩිතයා.. ජාතිවාදියා.. මට පේන්න බැරි චරිතයක්.. අනිකා සූරියප්පෙරුම.. ඌ හැම ප්‍රශ්නෙටම උත්තර දෙන්න පටන් ගන්නෙ මහ එකාගෙ ගුණ වර්ණනා කරලා.. කන්න හිතෙනව බොටුව..
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    නලින්ද සිල්වා මොන අදහස දැරුවත් හරියට හැසිරෙන්න දන්නේ නෑ. හරියට මර්වින් සිල්වා වගේ එතන දැගලුවේ.
    ඉවර වෙලත් අත දික් කරලා මොනවද කියනවා නේ? ඉතින් විනය නැත්නම් දැනුමෙන් වැඩක් නෑ. හරි හැසිරීමක් නැතුවද අපේ කම ගැන කියවන්නේ එන්නේ?

    :rofl::rofl::rofl:
    මහාචාර්ය නලින්ද සිල්වනේ බං.. ඕකා මහ බකපණ්ඩිතයා.. ජාතිවාදියා.. මට පේන්න බැරි චරිතයක්.. අනිකා සූරියප්පෙරුම.. ඌ හැම ප්‍රශ්නෙටම උත්තර දෙන්න පටන් ගන්නෙ මහ එකාගෙ ගුණ වර්ණනා කරලා.. කන්න හිතෙනව බොටුව..

    නලින්ද සිල්වා නේ? පුදුම වෙන්න දෙයක් නෑ එහෙනම්. LOL

    :yes::yes::yes:
    නලින්ද සිල්වා යනු ගොනෙක් නොවෙ පට්ටි ගොනෙකි.....

    නලින්ද සිල්වාගෙ "මගෙ ලෝකය" කියන පොත කියවල තියනව. මගෙ ජීවිතයට කියවපු සත පහකට වැඩක් නැති පොත.
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    155908_486392371419401_890153172_n.png
     
    • Like
    Reactions: පැටියා

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    දැන් බලහන් අර higgs bosson කියල අටමගුලක් හොයන්න වෙනවා. උන් හොන්දටම දන්නවා constants කියල දෙයක් මේ ලෝකෙ නෑ කියල . It always changing(wave particle duality ) . Still they are trying to find a particle.නමකුත් දාල "god's particle " කියල. Mind set එකේ අවුල තියෙන්නේ මචන්
    සිරාවට මචන් උන් god particle එකකට සමාන ලක්ෂණ තියන එකක් හම්බුනා කියලත් කාලයක් කිව්වා නේ.
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    නලීන්ද සිල්ව මහත්තය වෙනස් දෙයක් කියන්න උත්සහ කරනව, ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ, එතුම ඒක සමාජ ගත කරන්න හදන විදිහ කෙතරම් දුරට සාර්ථකද කියන එකයි. නූතන සමාජයට එක පාරටම මීට කලින් නොඅහපු යමක් එක් කරන්න ගියහම, එක අහන මනුස්සයට ප්‍රශ්න නැගෙන එක සාධාරනයි ඉතින් එහෙම ප්‍රශ්න අහන මනුස්සයට දත්මිටි කාගෙන උත්තර දුන්නහම ඒක අහන මනුස්සයටත් එපා වෙනව.
    අනිත් කාරනය තමයි, මෙතන මෙතුම කාලය මදි කියල චෝදනා කරනෙ ඇයි, මෙතුම දන්නවනෙ මේකෙ දෙන්නෙ සීමිත කාලයක් කියල, ඒ කාලය තුල තමන් කියන දේ සම්පිණ්ඩනය කරන්න හැකියාව තියෙන්න ඔනෙ, එහෙම නැතුව වැඩසටහන් නිශ්පාදකටයි, මෙහෙයවන්නටයි බැනල වැඩක් නෑ.
    නුතන විද්‍යාව පට්ටපල් බොරුවක් කියල කියන්න බෑනෙ. වෛද්‍ය විද්‍යාවෙම කොච්චර සොයා ගැනීම් කරල තියෙනවඩ මෑතකදි, ඒවගෙන් මිනිස්සු සුව වෙන්නෙ නැද්ද. එතුම කියන සමහර කරුණු එක්ක මම එකඟයි, උදාහරණයකට අර නිව්ටන්ගේ ගුරුත්වකර්ශනය ගැන කියන කතාවට(මේ වීඩියෝ වලනන් ඒ ගැන නෑ).
    ඒ කොහොම උනත් නලින්ද සිල්ව මහත්තයගේ, මහාචාර්ය කාලෝ ෆොන්සේකගේ දේශන, සාකච්ඡා දවසම උනත් අහගෙන ඉන්න පුළුවන්
     
    Last edited:
    • Like
    Reactions: chaarr

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    apo nalin de silva kiyanne ponna pakek ban okak iyan evva kawda ganan ganne. hariyata kathakarana wath danne nathi maha loku ugatha.

    okak iyana eva 1% oppu karanna ba. maha kuhaka adahas thiyena ekek

    okage plan eka kollo kello uge virtual pravadaye atharaman karala unta wala kapana eka.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :rofl::rofl::rofl:
    මහාචාර්ය නලින්ද සිල්වනේ බං.. ඕකා මහ බකපණ්ඩිතයා.. ජාතිවාදියා.. මට පේන්න බැරි චරිතයක්.. අනිකා සූරියප්පෙරුම.. ඌ හැම ප්‍රශ්නෙටම උත්තර දෙන්න පටන් ගන්නෙ මහ එකාගෙ ගුණ වර්ණනා කරලා.. කන්න හිතෙනව බොටුව..

    උබෙ කතාව ඇත්ත මචන්.. නලින් ද සිල්වා මර්වින් සිල්වාම තමා.. පොර කියන දෙවල යම් ඇත්තක් තියනවා.. එත් ප්‍රශ්නෙ පොර අන්තවාදියි.. බටහිර විද්යාව බොරු කියන එකෙ අන්තෙටම පොර ගිහින් අන්ද වෙලා තියෙන්නෙ.. දවසක් මන් අහගෙන පොර කියනවා බටහිර වයිද්ය කරමය කියන්නෙ අමූලික බොරුවක් කියලා.. එත් පොර කියන්නෙ නැ එක කොහොමද කියලා.. ඇස් පනාපිට වකුගඩු තව මිනිස් අවයව බද්ද කරන්න පුලුවන් විද්යාවක් බොරුයි කියන්නෙ ඇයි.. මොකක්ද පදනම.. විද්යාව සුද්දො මන්කොල්ල කැවලු චිනුන්ගෙන්... උ කියන හැටියට සුද්දා චිනුන්ගෙන් යමක් ගත්තා නම් එක අරගෙන උන් නිකන් හිටියෙ නැ.. එක දියුනු කලා, අන්න එක පොර කියන්නෙ මන්කොල්ල කැම කියලා.. අනික බුද්දිමතෙක් නම් පොර තවත් ආචාර්ය කෙනෙකුට අර වගෙ නිගා කරන්න වටිනවද? කාලො ෆොන්සෙකාගෙ සමහර කතා මමත් අනුමත කරන්නෙ නැ, නමුත් එයාගෙ මහාචාර්ය උපාදිය ප්‍රසිද්ද මාද්යක් ඉදිරියෙ එවැනි ලෙස නිර්දය ලෙස නිගා කිරීම කිසිම මනුස්සයකුට වටින දෙයක් නෙමෙයි..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ හසන්ත කියන වැඩසටහන කරන බූරුවා හිතන් ඉන්නේ පොරත් මහාචාර්ය කෙනෙක් කියලා,:rofl:
    මහාචාර්ය නලින්ද සිල්වා කියන එක ඌට තේරෙන්නෙත් නැ කොහෙන් හරි කැල්ලක් අල්ලාගෙන
    ගොන් ප්‍රශ්න අහනවා. බටහිට දැනුම ඇත්ත උනත් නැතත් ඒ ගැන වැටහීමක් තියන කෙනෙක් වැඩ
    සටහන මෙහෙයවූවානම් මීට වැඩිය හොදට තියෙයි.
    බුද්දාගමේ තියන දේවල් පැහැදිලි කරන්ඩ මහාචාර්ය නලින්ද සිල්වාට වඩා කෙනෙක් ඉදියි කියල
    මම හිතන් නැ, මුන් දන් නැ එකෙන් ප්‍රයෝජනයක් ගන්ඩ. කසිකබල් රුපවාහිනී වැඩසටහන්.

    මහාචාර්ය කාර්ලෝ පොන්සේකාට බුද්දාගමේ තියන දේවල් පැහැදිලි කරන්ඩ අමාරුයි බටහිර දැනුමත්
    එක්ක, බටහිර දැනුම කියන්නේ වෙනස් වෙන දෙයක්, අද දෙයක් හොයා ගත්තහම පරණ දේ බොරු
    වෙනවා, බුද්දාගම එහෙම වෙන් නැ.

    :yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    apo nalin de silva kiyanne ponna pakek ban okak iyan evva kawda ganan ganne. hariyata kathakarana wath danne nathi maha loku ugatha.

    okak iyana eva 1% oppu karanna ba. maha kuhaka adahas thiyena ekek

    okage plan eka kollo kello uge virtual pravadaye atharaman karala unta wala kapana eka.

    මිනිහා කියන්නෙ මිනිහට තෙරුම් ගන්න බැරි කරන්න බැරි ඔක්කොම බොරුයි කියලා.. දවසක් කිව්වා මිනිහට හදිස්සියෙ පපුවෙ අමාරුවක් හැදුනත් ඉස්පිරිතාලෙ යන්නෙ නැ කියලා. එහෙම කියන ගමන්ම මිනිහා කිව්ව හැබයි වටෙ පිටෙ ඉන්න උන් ඉස්පිරිතාලෙට ගෙනිච්චොත් එක වෙනම දෙයක් කියලා.. ඇත්ත කතාව මිනිහා ජාතිවාදියි.. ක්‍රිස්ටියානි උන්, ක්‍රිස්තියානි උප සන්ස්කෘති මිනිහට පෙන්න බැ.. එක හොදයි 1700 ගනන් වලට මොකද ලොකෙ අනික් රටවල් තිබුනත් එකයි නැතත් එකයි කියලා කුබුරක් කොටලා කාල ඇදලා ඉන්න තිබුනා.. එත් දැන් ලන්කාව එහෙම තැනක නෙමෙයි තියෙන්නෙ කියන එක මිනිහා දන්නෙ නැ..
    …
    …මිනිහගෙ ගොලයො කියන්නෙ අමුතුම කතා.. අවුරුදු 500ක් තුල බටහිර විද්යාව ලොකෙ කැවලු, විනාශ කලාලු.. හරි එ කතාව ඇත්ත.. කාර්මික දියුනුවත් එක්ක ලොකෙ දූශනය උනා.. එත් එක උනෙ කා වෙනුවෙන්ද?? අන්න එකයි ප්‍රශ්නෙ.. ජාන තාක්ශනයෙන් ඉක්මන් පලදාවක් ගන්න පුලුවන් බොග බටහිර විද්යාවෙන් හැදුවෙ ඇයි කියන එක මිනිහට තෙරෙන්නෙ නැ.. ලොකෙ ජනගහනය මීට අවුරුදු 2500කට කලින් තිබුනට වැඩිය ගොඩාක් වෙගයෙන් වැඩි වෙනවා.. එ හා සාපෙක්ශව අවශ්ය තාවයන් වැඩි වෙනවා.. මෙවාට උත්තර දෙන්න බැ පාරම්පරික ක්‍රම වලින්.. මැරෙන්න පන අදින පපුවෙ ලෙ කැටියක් හිර උන මනුස්සයෙක් ගමෙ වෙද මහත්තයා ලගට ගෙනිහින් වැඩක් නැ.. එකට ඉක්මන් ප්‍රතිකාර ඔනා.. නැති උනොත් බටහිර විද්යාවටත් බැ එ මනුස්සයව බෙර ගන්න.. නමුත් එකෙන් කියවෙන්නෙ නැ ගමෙ වෙද මහත්තයා වැඩක් නැ කියලා. ඔන්න ඔයෙ වගෙ කරුනු වලදි මිනිහා අන්තෙට ගිහින් ඉවරයි.. නලින් ද සිල්වාට මඩ්යස්තකමක් නැ.. මිනිහට එපා දෙ අනිකාත් එපා කිවයුතුයි කියලා තමා මිනිහා හිතන්නෙ.. එක උගත්කම කියලා පොරගෙ ගොලයො පොරව තවත් උඩ තියනවා..
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    මට නලීන්ද සිල්වගෙ මතවාද ගැන ලොකු දැනීමක් නැහැ මචන්
    එයා සමහර සමාජ කරුණු ගැන දක්වන අදහස් හෙන ගොන්
    හැබැයි මිනිහ අපේ ප්‍රවාද කියල කියන්න හදන දේවල් වල යම් දෙයක් තියනව
    වෙනස් දෙයක් කියන්න හදන හැමෝම බොරු කාරයො නෙවෙයි නේද

    mehemane bun aluth deyak kiyanawanun ewwa oppu karanna kaarana idiripath karanna oni. poth liwwa ewage thiyanawa kiwwama eka maha gon bun. ehenun matath liyanna puluwan me loke wena lokayak kiyala. minissu eka piliganne naththan eken wadak na. dan science hinda neweda api me website, phones, car hadanne. ehema application walata use karala hari deyak karanna puluwannun eka boruwak newe. podi podi awul athi oya constant magul hinda. e unath F=MA, E=mc2 naththan ada kohomada mechchara durak enne. aru kiyanawa bahira thanaka rikthayak hadanna baalu. mannun hithanne space eke godak thiyenne vaccum. naththan big bang eken passe api thaama accelerate wewi innawai. ehenun oya thiyenne aruta oniwatath wada loku riktha. nalin ge loke nalinta hodai. samaharu kiyanne Nalinta wada buduhamuruwo kiyala thiyana ewwa explain karanna ba kiyala. nalin ithin athin payin kaali ekkahu karala rasa katha kiyaddi ithin ehema hithena ekath saadaranai. u kiyanna aththa ewwa aluth na aluth ewwa aththa na thama
     
    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    මිනිහා කියන්නෙ මිනිහට තෙරුම් ගන්න බැරි කරන්න බැරි ඔක්කොම බොරුයි කියලා.. දවසක් කිව්වා මිනිහට හදිස්සියෙ පපුවෙ අමාරුවක් හැදුනත් ඉස්පිරිතාලෙ යන්නෙ නැ කියලා. එහෙම කියන ගමන්ම මිනිහා කිව්ව හැබයි වටෙ පිටෙ ඉන්න උන් ඉස්පිරිතාලෙට ගෙනිච්චොත් එක වෙනම දෙයක් කියලා.. ඇත්ත කතාව මිනිහා ජාතිවාදියි.. ක්‍රිස්ටියානි උන්, ක්‍රිස්තියානි උප සන්ස්කෘති මිනිහට පෙන්න බැ.. එක හොදයි 1700 ගනන් වලට මොකද ලොකෙ අනික් රටවල් තිබුනත් එකයි නැතත් එකයි කියලා කුබුරක් කොටලා කාල ඇදලා ඉන්න තිබුනා.. එත් දැන් ලන්කාව එහෙම තැනක නෙමෙයි තියෙන්නෙ කියන එක මිනිහා දන්නෙ නැ..

    …මිනිහගෙ ගොලයො කියන්නෙ අමුතුම කතා.. අවුරුදු 500ක් තුල බටහිර විද්යාව ලොකෙ කැවලු, විනාශ කලාලු.. හරි එ කතාව ඇත්ත.. කාර්මික දියුනුවත් එක්ක ලොකෙ දූශනය උනා.. එත් එක උනෙ කා වෙනුවෙන්ද?? අන්න එකයි ප්‍රශ්නෙ.. ජාන තාක්ශනයෙන් ඉක්මන් පලදාවක් ගන්න පුලුවන් බොග බටහිර විද්යාවෙන් හැදුවෙ ඇයි කියන එක මිනිහට තෙරෙන්නෙ නැ.. ලොකෙ ජනගහනය මීට අවුරුදු 2500කට කලින් තිබුනට වැඩිය ගොඩාක් වෙගයෙන් වැඩි වෙනවා.. එ හා සාපෙක්ශව අවශ්ය තාවයන් වැඩි වෙනවා.. මෙවාට උත්තර දෙන්න බැ පාරම්පරික ක්‍රම වලින්.. මැරෙන්න පන අදින පපුවෙ ලෙ කැටියක් හිර උන මනුස්සයෙක් ගමෙ වෙද මහත්තයා ලගට ගෙනිහින් වැඩක් නැ.. එකට ඉක්මන් ප්‍රතිකාර ඔනා.. නැති උනොත් බටහිර විද්යාවටත් බැ එ මනුස්සයව බෙර ගන්න.. නමුත් එකෙන් කියවෙන්නෙ නැ ගමෙ වෙද මහත්තයා වැඩක් නැ කියලා. ඔන්න ඔයෙ වගෙ කරුනු වලදි මිනිහා අන්තෙට ගිහින් ඉවරයි.. නලින් ද සිල්වාට මඩ්යස්තකමක් නැ.. මිනිහට එපා දෙ අනිකාත් එපා කිවයුතුයි කියලා තමා මිනිහා හිතන්නෙ.. එක උගත්කම කියලා පොරගෙ ගොලයො පොරව තවත් උඩ තියනවා..

    operations kiyana ewa issararth thibba ban ewa aluth danumak newe.aluth danumak nirmanaya karala na batahira widayawa.egollo try karanawa witharai.dan wela thiyenne loku pharmaceutical company keepayak thamange labe wadi karaganna minisunge ledai, meds ehema manipulate karana eka witharai.

    western medicine kiyanne business ekak.eke athi aluth dekuth, hondakuth na.