දොරමඩලාවේ වලිය

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දොරමඩලාවේ වලිය













    play list eken okkoma balanna



    ඔක්කොම බලන්න බැරි නම් මේක බලන්න :rofl::rofl:මුන් දෙන්නා පොඩි එවුන් වගේ රන්ඩු වෙන්නේ උබලගේ අදහසුත් දාපල්ලා
     
    Last edited:

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මොකෙක්ද බොලේ ඒ? ලංකාවෙ තියෙන හොඳම වැඩසටහනව ඇවිල්ල පාර්ලිමේන්තුවේ වගේ යකා නටන්නෙ
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    doramadalawa kohomada ban lankawe hodama wedasatahana wenne..


    මොකෙක්ද බොලේ ඒ? ලංකාවෙ තියෙන හොඳම වැඩසටහනව ඇවිල්ල පාර්ලිමේන්තුවේ වගේ යකා නටන්නෙ
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    doramadalawa kohomada ban lankawe hodama wedasatahana wenne..

    ආධ්‍යාත්මික බවින්, පරිපූර්ණ බවින්, ප්‍රවීන බවින් යුතු කරුනු කියල දෙන වැඩසටහනක් නෙ මචන්. ITN නම් මාත් බලන්නෙ නෑ. ඒත් වැඩසටහන Recommend කරනව. දැන් ඉතින් මහරජාට *ක දෙන වන්දිවට්ටයත් නෑ නෙ මේකෙ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    doramadalawa kohomada ban lankawe hodama wedasatahana wenne..

    අර ජේ ආර් පී, මොධානන්ද වගේ වෘක්ෂ සුනඛයන් කරලියට ආවෙ ඔය වැඩසටහනින් නේද?
    ඕක තහනම් කරන්න ඕනෙ සමාජ පිළිල නිර්මාණය කරනවා කියලා :P
     

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    නලින්ද සිල්වා නේ? පුදුම වෙන්න දෙයක් නෑ එහෙනම්. LOL
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    විඩියෝ ටික පිලිවෙලට නෑ අංක පිලිවෙලට බලන්න :) මේ අප්ලොඩ් කරපු එක්කෙනාට ස්තුතියි
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මහාචාර්ය නලින්ට අනුව යථාර්තය කියන්නෙ ප්‍රබන්දයක්

    යථාර්තයට අනුව මහාචාර්ය නලින් කියන්නෙ ප්‍රබන්දයක්
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    mamath oya dawase program eka baluwa. Prof. Nalin De Silva ge adahasata mamath personally ekagai. Parliament eke modayo ka gahanawa wage newei habai ;) rep 3+
    :yes::yes:කාලෝ ෆොන්සේකා කියන්නේ භොතික වාදය කරපින්න ගෙන බුද්ධාගමට නිගා කරපු එකෙක් දැන් හැටපැනලා හොට බිම ඇන‍ගෙන මැරෙන්න ලන් වුනාම තමයි ආගම් හොයන්නේ .මුගේ ඉස්සර ලියපු ලිපියක තියනවලු බෞද්ධයෝ කි‍යන්නේ බාරේරියන්ස්ල කියලා :angry::angry:නලින් ද සිල්වා කියන එවට සියට සියක් එකග වෙන්නත් බැ එත් යම් කිසි ඇත්තක් තියෙනවා දෙන්නටම ආයේ දවසක් දෙන්න ඔනේ අදහස් දක්වන්න
     
    • Like
    Reactions: Minion and sthumi

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,378
    6,210
    113
    :yes::yes:කාලෝ ෆොන්සේකා කියන්නේ භොතික වාදය කරපින්න ගෙන බුද්ධාගමට නිගා කරපු එකෙක් දැන් හැටපැනලා හොට බිම ඇන‍ගෙන මැරෙන්න ලන් වුනාම තමයි ආගම් හොයන්නේ .මුගේ ඉස්සර ලියපු ලිපියක තියනවලු බෞද්ධයෝ කි‍යන්නේ බාරේරියන්ස්ල කියලා :angry::angry:නලින් ද සිල්වා කියන එවට සියට සියක් එකග වෙන්නත් බැ එත් යම් කිසි ඇත්තක් තියෙනවා දෙන්නටම ආයේ දවසක් දෙන්න ඔනේ අදහස් දක්වන්න
    11.gif

    eka aulak theyanwa mechchara mole thebuna umba ara kunu godakata gahala labba edima gaththane.
     
    • Like
    Reactions: r.pathirana

    izuru_reloaded

    Active member
  • Dec 1, 2008
    590
    120
    43
    GAMPAHA
    nalin lokka apita uni 1 lectures karala thiyei... miniha wasa wisa nathi kuburak waga kala...u akata beth gahanwa wenuwata pirith thamai kiwe kubure...
     

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    අහන හැම ප්‍රශ්නෙටම උත්තර දෙන්න යනකොට ඔහොම වෙනවනෙ... මහාචාර්ය නලින්ද සිල්වටත් තිබ්බෙ "ඇයි තමුසෙ මාව දැකල නැද්ද? නිකං වැඩක් බලාගෙන යනව මනුස්සයෝ යන්න." කියල කියන්නනේ.