දොරමඩලාවේ වලිය

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    operations kiyana ewa issararth thibba ban ewa aluth danumak newe.aluth danumak nirmanaya karala na batahira widayawa.egollo try karanawa witharai.dan wela thiyenne loku pharmaceutical company keepayak thamange labe wadi karaganna minisunge ledai, meds ehema manipulate karana eka witharai.

    western medicine kiyanne business ekak.eke athi aluth dekuth, hondakuth na.

    machan dan uba use karanne sinhala beheth witharada ?

    net connect wenne kohomada ?

    type karana computer eka kawda haduwe ?

    keybard eka diha balan inne gini malayak gahalada ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    මොකක් හරි දැනුමකින් අපිට යහපතක් වෙනවා නම් ඒක බටහිර , නැගෙනහිර නෙවි හදෙන් ආවත් කමක් නෑ. ඔය නලින් කියන හරකා කියන කතා වලට 5 වසරේ පොඩි උනුත් හිනාවෙනව

    ආසනික් ගැන කතාව දෙවියන් කිව්වලු
    අනේ හුකේ ආසනික කියන මුලද්‍රව්‍ය බටහිර විද්‍යාව හොයාගත්තේ නැතිනම් දෙවියන් මොකෝ කියන්නේ ? එහෙම උනොත් නලිය කියයි යකා ගහල මලා කියල. (නලින්ගේ ප්‍රවාදය :- යකා ගැසීම)

    අපේ තිබ්බ දැනුම තමා බං ඕක. හාර්ට් ෆේල් වෙලා මළාම යකා ගැහුව. හොද දැනුමත් තිබ්බ ඒ කාලේ . සිගිරිය වගේ දැනුම විශේෂයි. එව්වා බටහිර ද නැගෙනහිරද කියල කියන්න බෑ. මොන මගුල උනත් මිනිස්සුන්ගේ දැනුම. මේ ලොල්ලා බටහිර නැගෙනහිර බෙදල. ඇත්ත කතාව ඔව්ව ඔක්කොම කලවන් වෙලා තියෙන්නේ.

    මහලොකු බෞද්ද්යා දෙවියන් ගැන විශ්වාසය.
    මුට අනුව මහන්සියෙන් හොයාගත්තු දෙයක් නෑ
    ඔක්කොම සිතේ පහල උන දැනුම
    මම පොරට අභියෝග කරමි පුළුවන් නම් පොරගේ ඔය හොයාගත්තා කියන දැනුම ප්‍රයෝගිකව ඔප්පු කරලා පෙන්වන්න.

    නලින්ගේ අනුගාමිකයන් බොහොමයක් නලින් කියන මන්ත්‍රයම ජප කරමින් සිටී
    හරියට අල්ල මේ ලෝකේ මැව්වා කියන කතාව වගේ
     
    • Like
    Reactions: GuneBhai

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    thankz, macho dammata,hasantha mallita one eyage matheta ena aya okkoma ehei kiyannane....
     
    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    machan dan uba use karanne sinhala beheth witharada ?

    net connect wenne kohomada ?

    type karana computer eka kawda haduwe ?

    keybard eka diha balan inne gini malayak gahalada ?

    මචන් දැනුම කියන එකයි උපයෝගීතා දැනුම කියංනෙයි දෙකක් . දැනුම කියන දේ කාලෙන් කාලෙට වෙනස් වෙන දෙයක් නෙවේ.උදහනයක් විදිහට internet කියන එක උපයෝගීතා දැනුමක්.එකට වැඩිය හොඳ medium එකක් ඉස්සහරට එන්න පුළුවන්.

    හැබැයි ලෝක සත්‍ය කියන දේ ගත්තොත්, උදාහරණයක් විදිහට අනිත්‍ය ස්වබාවය කියන එක.එක කාලෙන් කාලෙට වෙනස් වෙන දෙයක් නෙවේ. ඒවගේ දැනුමක් western thinking වලින් build වෙලා නැ මචන් .

    තව උදහනයක් ගතහොත් ඉස්පිරිතාලෙකට ගිහින් අපි අපිට තියෙන ලෙඩ ටික කිව්වහම බේත් දෙනවා නම් තමයි, හැබැයි මචන් ගොඩක් වෙලාටට බේත් කියල හම්බ වෙන්නේ symptoms යටපත් වෙන්න දේවල් මිසක් ඇත්තටම ලෙඩේ හොඳ වෙන්න දේවල් නෙවේ.ගොඩක් වෙලාවට එහෙම දෙන බේත් අතුරු ආබද තියෙනවා අපිට අතටම තියෙන ලෙඩේටත් වැඩිය බරපතල. උඹල දන්නවා ඇතිනේ panadol වල side effects 12ක් තියෙනවා. හැබැයි ආයුර්වේදයේ එහෙම දේවල් නෑ .එකේ පරිපූර්ණ දැනුමක් නිර්මාණය වෙලා තිබ්බ මචන් .
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    mehemane bun aluth deyak kiyanawanun ewwa oppu karanna kaarana idiripath karanna oni. poth liwwa ewage thiyanawa kiwwama eka maha gon bun. ehenun matath liyanna puluwan me loke wena lokayak kiyala. minissu eka piliganne naththan eken wadak na. dan science hinda neweda api me website, phones, car hadanne. ehema application walata use karala hari deyak karanna puluwannun eka boruwak newe. podi podi awul athi oya constant magul hinda. e unath F=MA, E=mc2 naththan ada kohomada mechchara durak enne. aru kiyanawa bahira thanaka rikthayak hadanna baalu. mannun hithanne space eke godak thiyenne vaccum. naththan big bang eken passe api thaama accelerate wewi innawai. ehenun oya thiyenne aruta oniwatath wada loku riktha. nalin ge loke nalinta hodai. samaharu kiyanne Nalinta wada buduhamuruwo kiyala thiyana ewwa explain karanna ba kiyala. nalin ithin athin payin kaali ekkahu karala rasa katha kiyaddi ithin ehema hithena ekath saadaranai. u kiyanna aththa ewwa aluth na aluth ewwa aththa na thama
    :rolleyes:;)
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    නලින්ද සිල්වා වගේ මිනිහෙක් කියන දේවල් තේරුම් ගන්න බැරි මෝඩයින් එලකිරියෙ සිටීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ..
    www.kalaya.org
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මොකක් හරි දැනුමකින් අපිට යහපතක් වෙනවා නම් ඒක බටහිර , නැගෙනහිර නෙවි හදෙන් ආවත් කමක් නෑ. ඔය නලින් කියන හරකා කියන කතා වලට 5 වසරේ පොඩි උනුත් හිනාවෙනව

    ආසනික් ගැන කතාව දෙවියන් කිව්වලු
    අනේ හුකේ ආසනික කියන මුලද්‍රව්‍ය බටහිර විද්‍යාව හොයාගත්තේ නැතිනම් දෙවියන් මොකෝ කියන්නේ ? එහෙම උනොත් නලිය කියයි යකා ගහල මලා කියල. (නලින්ගේ ප්‍රවාදය :- යකා ගැසීම)

    අපේ තිබ්බ දැනුම තමා බං ඕක. හාර්ට් ෆේල් වෙලා මළාම යකා ගැහුව. හොද දැනුමත් තිබ්බ ඒ කාලේ . සිගිරිය වගේ දැනුම විශේෂයි. එව්වා බටහිර ද නැගෙනහිරද කියල කියන්න බෑ. මොන මගුල උනත් මිනිස්සුන්ගේ දැනුම. මේ ලොල්ලා බටහිර නැගෙනහිර බෙදල. ඇත්ත කතාව ඔව්ව ඔක්කොම කලවන් වෙලා තියෙන්නේ.

    මහලොකු බෞද්ද්යා දෙවියන් ගැන විශ්වාසය.
    මුට අනුව මහන්සියෙන් හොයාගත්තු දෙයක් නෑ
    ඔක්කොම සිතේ පහල උන දැනුම
    මම පොරට අභියෝග කරමි පුළුවන් නම් පොරගේ ඔය හොයාගත්තා කියන දැනුම ප්‍රයෝගිකව ඔප්පු කරලා පෙන්වන්න.

    නලින්ගේ අනුගාමිකයන් බොහොමයක් නලින් කියන මන්ත්‍රයම ජප කරමින් සිටී
    හරියට අල්ල මේ ලෝකේ මැව්වා කියන කතාව වගේ

    අනිවා මචන් !

    මිනිහා අනිත් අදහස් දරන මිනිස්සුන් එක්ක දේවේශයෙන් කතා කරන්නේ ! ප්‍රසිද්ධ වේදිකාවල් උඩ..
    මිනිහ තරම් මම නම් ඉගෙනගෙන නැහැ.. ඒත් සිංහල බෞද්ද්යා කියන්නේ කුණුහරුප කියලා තමන්ගේ මතවාදය අනෙක් මිනිස්සුන් උඩ පට වන මිනිස්සු නෙමේ.

    මිනිහගේ කතා මං අහලා තියෙනවා !
    මිනිහගේ වචන සෙට එක තමයි

    දැනුම කියන්නේ බොරුවක් ! බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් !
    සුන්බ පුත්ත්‍රයා, කැනහිලා,
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    නලින්ද සිල්වා වගේ මිනිහෙක් කියන දේවල් තේරුම් ගන්න බැරි මෝඩයින් එලකිරියෙ සිටීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ..
    www.kalaya.org

    අනේ ඔව් බන් ! අපි උබලාගේ ඔය ගුරා කියන පට්ටපල් විද්‍යාව ඉගෙනගෙන PHD ය සුද්දාගෙන් ඉල්ලගෙන නැහැනේ :P

    නලින්ද සිල්වා වල මිනිහෙක්ද බන් ! උගේ කතාවෙන්ම කියවානම් ඔය ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉන්න එක මහාචාර්ය වරයෙක් උන්ගේ theoryයක් හදුන්වල තියෙනවද කියලා ..? නැහැනේ !

    හැබැයි එහෙම අනික් එවුන්ට බනින නලින්ද සිල්වා (මහතා) තමනුත් ඒ කුලකයේ එකෙක් බව අමතක කරලා නොවැ ! අවුරුදු 20 ගානක් තිස්සේ කියව කියවා ඉන්නේ නැතුව ඔය කියන සිංහල බෞද්ධ විද්‍යාවෙන් අලුත් දෙයක් හොයාගෙන ලෝකෙට පෙන්නුවානම් .... ඔන්න අපි පිලිගන්නවා නලින්ද සිල්වා (මහතා) මිනිහෙක් කියලා !

    පුළුවන් නම් දැන්වත් එක කරන්න කියපන් !
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    reputation_neg.gif
    දොරමඩලාවේ වලිය 03-17-2013 10:43 PM ane huke thota u kiyana dewal walin .0001k wath therenne nehe

    මං තේරෙන්න මොකුත් කිව්වෙ නැහැනේ ඉතිං..:dull: රෙප් තුනක් කපල.. වාවන්නෑ..:rofl:
     
    • Like
    Reactions: vmsgamer

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    උදාහරනයක් විදිහට ලෝකෙ දිහා ලෝකය තුලින්ම බලලා(පංච ඉන්ද්‍රිය බාවිතයෙන් ) හරි පැහැදිලි කිරීමක් කරන්න බෑ කියන එක කියන්න මිනිහ සෑහෙන්න උත්සහ කලා . හරිගියේ නෑ

    බටහිර විද්‍යාව ලෝකය කියන එක මිනිසාට නිරපේක්ෂ දෙයක් කියලනේ සලකන්නේ . උන්ට මතක නෑ මිනිස්සු කියන්නෙත් මේ ලෝකෙම කොටසක් කියල. බුදු හාමුධුරුවෝ එක හින්ද තමයි වදාලේ බඹයක් තරම් වූ ශරීරය තුල ලෝකය පවතින්නේ කියල.අපිත් එකේම කොටසක් හින්ද.

    නලින්ද සිල්වා වගේ මිනිහෙක් කියන දේවල් තේරුම් ගන්න බැරි මෝඩයින් එලකිරියෙ සිටීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ..
    www.kalaya.org

    උබත් නලින් ද සිල්වා වාදියෙක් ද. එපා වෙනවා.

    මෑන් තේරෙන්න මුකුත් කියන්නෙ නෑනෙ. කියන්නෙ බටහිර විද්‍යාව බොරු අපි තම හරි. අපි කියල කෙනෙක් නෑ. දෙවියො ඉන්නව වගෙ දේවල්. අඩුම ගානෙ Science වල Basic වත් දන්නෙ නෑ.

    මහලොකුවට සින්හල බෞද්ධයෙක් ලු විලිලැජ්ජයි කිසිම විනයක් නෑ. මම හිතන්නෙ මිනිහට මොන්ටිසෝරි එකයි හෝඩියෙ පන්තිය යි මිස් වෙලා තියනව.
     
    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule

    උබත් නලින් ද සිල්වා වාදියෙක් ද. එපා වෙනවා.

    මෑන් තේරෙන්න මුකුත් කියන්නෙ නෑනෙ. කියන්නෙ බටහිර විද්‍යාව බොරු අපි තම හරි. අපි කියල කෙනෙක් නෑ. දෙවියො ඉන්නව වගෙ දේවල්. අඩුම ගානෙ Science වල Basic වත් දන්නෙ නෑ.

    මහලොකුවට සින්හල බෞද්ධයෙක් ලු විලිලැජ්ජයි කිසිම විනයක් නෑ. මම හිතන්නෙ මිනිහට මොන්ටිසෝරි එකයි හෝඩියෙ පන්තිය යි මිස් වෙලා තියනව.

    මිනිහ කියන එවයි මිනිහගේ personal weaknesses එක්ක connect කරන්න යන්න එපා බන්.මිනිහට දේවල් explain කරන්න තේරෙන්නේ නෑ තමයි .
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ඇයි මේකට ස්වාමීන්වහන්සේ නමකට ආරාධනා කෙරුවෙ නැත්තෙ..........????

    :confused::confused:

    එහෙම නොකෙරුව එක තමයි වැදගත්ම දේ.

    ආරාධනා කලා නම් කර්මයයි, පුනර්භවයයි, දෙවියොයි ඔව තමා. වැදගත් දෙවල් ටික මිස් වෙනවා
    ..