



ඇයි බං අර හැමදාම අටපට්ටමේ යන්නේ..kawuda ban e?
ජනක නෙමෙයිනේ ජනක් ද සිල්වාඇයි බං අර හැමදාම අටපට්ටමේ යන්නේ..
"මෙන්න බොලේ අලි පැටියෙක් ළිදේ වැටිලා..
අම්මා හොයාගනෙ යන ගමන් ඉන්න ඇත්තේ..
ඔින් බලන්නකෝ ඒකෙත් හැටි..
බ්ලා බ්ලා බ්ලා...
අපිට මෙ සිද්ධිය වාර්තා කරේ ඇත්කදුරේ ජනක ද සිල්වා"