දොරමඩලාව අට්ටපට්ටම් වූ මොහොතක්😂😂

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    NAMAL%2BBUNNY.jpg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,079
    54,751
    113
    Colombo
    ලොල්.ඕකගෙ නැව් ටෝක් විතරයි.සුද්දො දීපු මහචාර්‍ය පට්ටමක් අරගෙන නැව් ටෝක් දෙනව.

    මහා හෙලයගෙ ලමයි ඉන්නෙ පිටරට :lol:
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    හෙන පරන එකක් නෙහ්, මොකක්ඩ්ද්දදඒ සීන් එක බන්
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    kawuda ban e?
    ඇයි බං අර හැමදාම අටපට්ටමේ යන්නේ..

    "මෙන්න බොලේ අලි පැටියෙක් ළිදේ වැටිලා..
    අම්මා හොයාගනෙ යන ගමන් ඉන්න ඇත්තේ..
    ඔින් බලන්නකෝ ඒකෙත් හැටි..
    බ්ලා බ්ලා බ්ලා...

    අපිට මෙ සිද්ධිය වාර්තා කරේ ඇත්කදුරේ ජනක ද සිල්වා"
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,467
    1,423
    113
    මෙ වගෙ අය ද තානාපති ල කරන්නෙ? අපෙ රට. මේ වගේ අනිත් මිනිහ තමා ගෙවිඳු කුමාරනතුන්ග.
     
    • Like
    Reactions: Lankaputhra16

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,148
    113
    34
    Kalutara
    ඇයි බං අර හැමදාම අටපට්ටමේ යන්නේ..

    "මෙන්න බොලේ අලි පැටියෙක් ළිදේ වැටිලා..
    අම්මා හොයාගනෙ යන ගමන් ඉන්න ඇත්තේ..
    ඔින් බලන්නකෝ ඒකෙත් හැටි..
    බ්ලා බ්ලා බ්ලා...

    අපිට මෙ සිද්ධිය වාර්තා කරේ ඇත්කදුරේ ජනක ද සිල්වා"
    ජනක නෙමෙයිනේ ජනක් ද සිල්වා
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113

    Dr. Nalin can talk about the subject that he had studied for Phd, but not about other subjects. How many science journals he had published articles ? Not news papers such as Vidusara which is not considered as academic journal by academic community.
    He only wants his idea to be accepted without questioning. I have experienced this before he was expelled from Uni colombo, by then vc Prof GLP.