මචන්ලා මම දැන් තමා ගෙයක් හදන්න යන්නේ එකට මට කළු පාටින් දොරවල් ජනෙල් දාගන්න ඔනී එකට හොදම විදිය මොකක්ද ලොකු ගෙයක් නවෙයි රූම් දෙකක පොඩි ගෙයක් හොද විධියක් කියන්න යාලුවනී ලොකු උදව්වක්
You want wooden doors or Aluminum ? Then have to Paint Black
ඇයි කළු පාට ? Direct කළු ගන්න පුළුවන් material එකක් නෑනේ. ලී වලින් හදල කළුපාට ගාන්න තමයි වෙන්නෙ. සම්පූර්ණ ගෙදරම කළු පාට ගාපන්. එතකොට රෑට ගෙයක් තියෙනවද කියල කාටවත් හොයා ගන්න බෑ. එළියෙ ලයිට් මොනවත් දාන්න එපා. පුළුවන් නම් underground house එකක් හදපන්.
ඇලුමිනියම් නම් හොඳයි හොඳ finishing එකක් තියනවා. ශක්තිය හැබැයි ලී එක්ක බැලුවම අඩුයි.
wood walin karanwa nam jat eke paint athi black color.
dora wood walin dala. janel aluminum walin karanna.
patanam mona karanna barida, den one patak karanna puluwan waterbase thiyenawane, habai emulsion paint ganna epa kalayak yaddi paint thali thali galawanna kapanna karadare. Kos hari Teak hari leeyak ganna machan kal pawathma hodai, oya thulan mahogani aduwata thibbata ewa adagahanawa awwata wessata. mewa kiyapuwama ape eco friendly aya kunu habba kiyanne. eth ithin lankawe athe thiyena pichchiya ekathu karan hadana ge marenakan naya gewa gewa inna eke, kalpawathma gana hithanna epai