දොරවල්_නැති_ගමක්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අහා ඔක්කොම කියෙව්වේ නැහැ බන් , විදුරු හරි දොරවල් නේ , ලංකාවේ බෑන්කු වලත් විනිවිද පෙනෙන දොරවල් නෙ තියෙන්නෙ , :rolleyes:

    ඩොරවල් ඩෑම්මෙ නෑතත් අර කිව්වා වගෙ හමගෙයක්ම ජනෙල නම් හොදට අරක්ශා කරලා ,

    මෙතන වෙනම කුපාඩි වෑඩක් යන්වාද කොහෙඩ :rofl::rofl:

    ඒකෙත් භාගයයි කියවලා තියෙන්නේ... හෆෝ
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    හස්ත කර්මාන්තයේ යෙදෙන්න වෙන්නේ පන බයේ නේ ඔයි ! :dull:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඒකෙත් භාගයයි කියවලා තියෙන්නේ... හෆෝ

    ඉතින් සිංහලයෝ මේක ඔක්කොම කියවන්න වෙලවක් කොහෙද , මේවගේ දේවල් උඩින් පල්ලෙන් කියොලා , සිංහලයාට දැනුමක් ගන්න පුළුවන් දෙයක් නම් ඔක්කොම කියෝනවා ,

    දැනුමට 18+නම් විශේෂයි :baffled::baffled::rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් සිංහලයෝ මේක ඔක්කොම කියවන්න වෙලවක් කොහෙද , මේවගේ දේවල් උඩින් පල්ලෙන් කියොලා , සිංහලයාට දැනුමක් ගන්න පුළුවන් දෙයක් නම් ඔක්කොම කියෝනවා ,

    දැනුමට 18+නම් විශේෂයි :baffled::baffled::rofl::rofl:

    කිව්වත් වගේ...

    දෙවෙනි පාරටත් උඹ භාගයයි කියවලා තියෙන්නේ කිව්වෙ. දොරට ලොක් නෑ කියලයි තියෙන්නේ බැංකුවේ:P
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කිව්වත් වගේ...

    දෙවෙනි පාරටත් උඹ භාගයයි කියවලා තියෙන්නේ කිව්වෙ. දොරට ලොක් නෑ කියලයි තියෙන්නේ බැංකුවේ:P

    හම්මෝ ලිං පතුලට තාම වැටෙන ගමන් ආයිනම් මුකුත් කියන්නේ නැහැ :baffled::baffled::rofl::rofl:
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    අහා ඔක්කොම කියෙව්වේ නැහැ බන් , විදුරු හරි දොරවල් නේ , ලංකාවේ බෑන්කු වලත් විනිවිද පෙනෙන දොරවල් නෙ තියෙන්නෙ , :rolleyes:

    ඩොරවල් ඩෑම්මෙ නෑතත් අර කිව්වා වගෙ හමගෙයක්ම ජනෙල නම් හොදට අරක්ශා කරලා ,

    මෙතන වෙනම කුපාඩි වෑඩක් යන්වාද කොහෙඩ :rofl::rofl:

    පොඩි මාර්කටින් පාරක් වගෙයි සංචාරක කර්මාන්තය සදහා :yes::yes: