මචංලා දොරක මෙ රවුම් කරලා තියන යකඩ පට්ටම වගේ එක කොහොමද හදන්නේ ? , මෙවා ගන්න කොළඹ Place එකක් කියන්නකො
kavindagk Well-known member Dec 18, 2008 988 1,000 93 Colombo Oct 28, 2021 #1 මචංලා දොරක මෙ රවුම් කරලා තියන යකඩ පට්ටම වගේ එක කොහොමද හදන්නේ ? , මෙවා ගන්න කොළඹ Place එකක් කියන්නකො Reactions: kinkon, hodakolla, Rankira and 1 other person
එළකිරි කොල්ලෙක් Well-known member Jul 6, 2012 10,694 2,918 113 Oct 28, 2021 #2 bump! Reactions: hodakolla, NRTG and kavindagk
Heshan Daminda Well-known member Mar 13, 2009 46,274 1 101,118 113 34 Kalutara Oct 29, 2021 #3 ඕක හරියන්නේ නෑ, දොරේ... Reactions: kavindagk and NRTG
wpmanoj Well-known member Nov 18, 2010 2,677 6,449 113 Oct 29, 2021 #4 ඕක පරන ස්ටයිල් එකක් දොරේ. අවුට් ඔප් පැසන් අලුත් එකක් කරන්න Reactions: Any.key, Rankira, kavindagk and 1 other person
weer 11 Well-known member Jan 14, 2018 4,261 5,688 113 Oct 29, 2021 #5 කම්මලකින් ඔය විදියට ඔය ප්‍රමානෙට හදාගත්තැකි. Reactions: kinkon, Rankira, kavindagk and 1 other person
PHBhagya Well-known member Feb 26, 2020 25,077 3 118,749 113 Gampaha Oct 29, 2021 #6 පට්ටම උලට කපල තවු විදල හදල තියෙන්නෙ. යකඩ වැඩ කරන තැන් වලින් පුලුවන්. ඕකට එන බෝල්ට් ඇණ ටිකක් හොයල ගන්න වෙයි. Reactions: Any.key, Tom Cat, Rankira and 4 others
පට්ටම උලට කපල තවු විදල හදල තියෙන්නෙ. යකඩ වැඩ කරන තැන් වලින් පුලුවන්. ඕකට එන බෝල්ට් ඇණ ටිකක් හොයල ගන්න වෙයි.
NRTG Well-known member Oct 19, 2019 41,086 198,583 113 Colombo, Sri Lanka Oct 29, 2021 #7 BUMP Reactions: weer 11, Arumbaya De Almeida, hodakolla and 5 others
Dhanushka.N Well-known member Sep 15, 2007 5,595 3,053 113 40 කැන්ඩි... Oct 29, 2021 #8 Yakada weda polakata kiwama hadala denawa.wadu bassgen wistare ahaganna Reactions: kavindagk
Big Cass Well-known member Jun 15, 2018 3,458 4,793 113 Oct 29, 2021 #9 පිටකොටුවේ door locks තියෙන කඩවල තියෙනවා නුර් බෝයි එකේ බලන්න Reactions: Tom Cat and kavindagk
jithendramadhushanka Well-known member Jul 31, 2017 211 332 63 Oct 29, 2021 #10 This is My Door ....... Attachments IMG_7308.jpeg 482.1 KB · Views: 71 Reactions: Rankira, kavindagk and NRTG
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Oct 29, 2021 #11 BUMPER Reactions: NRTG and kinkon
Gaash Well-known member Jan 15, 2015 5,116 7,921 113 Oct 29, 2021 #12 අලුතින් හදන දොරවල් මේ විදියට හදනවද දොරේ දැන්