jam පාස් තමා හරි නම. ගොඩක් උන් කියන්නෙ ජෑම් පාන් කියල. මරදානේ සල්ගාදු එක දන්න අයනම් දන්නවා ඇති real ජෑම් පාන් ගැන. (අපි ගන්න පාන් ගෙඩියක් තුලට ජෑම් සීනි mix එකක් දාල හදන එක) ජීවිතේ කාල තියන පට්ටම ජෑම් පාන් එක. දැන්නම් ඒ quality එක නෑ.



සල්ගාදුට අනුව ජෑම් පාස් කියන්නේ අනික් තැන්වල ජෑම් පාන් කියල විකුණන පැටිස හැඩේ ලොකු බනිසට. ජෑම් පාන් කියන්නේ ජෑම් පුරෝපු අච්චු පාන් ගෙඩියට. ජෑම් කිව්වට කඩේ තියෙන ජෑම් නං නෙමෙයි රෝසපාට කලරින් දාපු සීනි වලින් හදපු මගුලක්, ඒත් රසේ රසං. මරදාන සල්ගාදුව වහලලු නේද? හොරා කාපු හැටියට මෙච්චරකල් ඇදන් ගියා පුදුමයි......




