දොස්තරට රිදිලා

chathu05

Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    ටැක්ස් ෆ්‍රී කාරය අහිමි වීම නිසා ‘දොස්තර කුලයට‘ රිදිලා: දොස්තර වර්ජනයකට සැරසේ

    Doctors_stike.jpg
    (ලංකා ඊ නිව්ස් -2015.නොවැ.28, ප.ව‍.11.30) තමන් සාමාන්‍ය ජනතාවට වඩා උසස් කුලයක අය යැයි සිතා කටයුතු කරමින් ‘දොස්තර කුලයක්‘ නිර්මාණය කරගෙන සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරි දින කිහිපය තුළ අසරණ රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් වැළැකී වර්ජනයක නිරත වීමට සූදානම් වේ.
    ඊයේ (27) රැස් වූ එම සංගමයේ මධ්‍යම කාරක සභාව මේ පිළිබඳව අවසන් තීරණයකට පැමිණ ඇති අතර ඊට හේතු වී ඇත්තේ මෙවර අයවැයෙන් ඇමැතිවරුන්ගේ සිට රජයේ නිලධාරීන් ඇතුළු සියළු දෙනා දක්වා මෙතෙක් රජයෙන් ලබා දුන් බද්දෙන් තොරව සුපිරි වාහන ආනයනය කිරීමට දෙන බලපත්‍රය අහෝසි කිරීමයි. ඊට වැටුප් ප්‍රශ්නයක් ද එල්ලා සටන සාධාරනීකරණය කර ගැනීමට මෙම ‘දොස්තර කුලයේ‘ පිරිස සූදානම් වේ.
    රජයේ සේවයේ නිරත වන අතරේ පුද්ගලික සේවයේ යෙදී ඕනෑ තරම් හම්බ කර ගැනීමට ශ්‍රී ලංකාවේ ‘දොස්තර කුලයේ‘ අයට අවසර දී ඇත. රජයේ නීතිඥයෙකුට රජයේ ඉංජිනේරුවෙකුට මෙකී වරප්‍රසාදය නැත. එංගලන්තය වැනි තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන රටක පවා රජයේ වෛද්‍යවරයෙකුට පුද්ගලික සේවයේ යෙදිය නොහැකිය. අඩුම ගණනේ තමන්ගේ පවුලේ දරුවෙකුට හෝ පුද්ගලිකව ප්‍රතිකාර කළ නොහැකිය. එසේ වී නමුත් ඇති පදම් හම්බ කර ගැනීම සඳහා සුවිශේෂී වරප්‍රසාද විඳින නිදහස් අධ්‍යාපනයෙන් මහජනතාවගේ මුදලින් වෛද්‍යවරුන් වූ මෙම බහුතරයක් ‘දොස්තර කුලයේ‘ පිරිස වත්මන් රජය ගෙන ඇති ජනතා හිතවාදී යෝජනාව සලකා තිබෙන්නේ තමන්ගේ ‘ඉහල කුලයට‘ සිදුවූ හානියක් ලෙස වීම නින්දා සහගත ය.

    :lol::lol::lol::lol::lol:


    Bump !!!

    REP ++
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,871
    113
    -~උලක් උඩ-~
    danna reddak kiyoopan ban... wena ratawala doctors lata wagemaa anik job walatath padi wadiii.. lankawe MBBS kalaata chorama asian rataka arenna doctor kenek widiyata pili ganne naha wena rata wala... e ratee exam karanna onaa experiance onaa.. mehe un ona taram gihin chora wela enawaa..
    mehe engineers lata nam pita rata wada karanna puluwan honda padi gewanawa...
    wena rata wala hospital eke wada kalat patta stress, busy.. private naha..anik eka wagakeema.. mehe wage ona gu wadak karala berenna bahaa.. video wenawa.. mehe wagee ekek bera ganna okkoma strike karanne naha..

    lankawe private uni walin doctor la enna denne nati nisa tama mun mehe minissu huran kanne... okkoma ekatu wela wawaagena kanne..

    දන්න රෙද්දක් තමා කතාකලේ සහෝදරයා. ඉස්සෙල්ලා කතාකරලා තියන දේ තේරුම් ඇරන් ඉන්න බලන්න.
    1මම අර රට යන කෑල්ල කිව්වේ මෙඩිකල් ඩොක්ටර්ස්ලා ගැන
    2 අපේ රටට වඩා ගොඩාක් රටවල් හොඳයි
    3 මම කියලා නෑ අපේ එක කෙලින්ම වෙන රටවල පිලිගන්නවා කියලා
    3 අපේ රටේ වැඩකරන එක අනික් රටවලටවඩා ලේසියි කියන එක පිළිගන්නෙ නෑ.:)

     
    Last edited: