දොස්තරලගේ ලමයින්ට වෙනම පාසල් දෙන්නලු.

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒක තමා කියන්නෙ ලකාවෙ ඉන්න දොස්තරලට මෙහෙ හම්බෙනවට වඩා වැඩි පඩියක යන්ඩ පුලුවන්, ඉන්දියාවෙ මෙහාට එන්ඩ බලන් ඉන්න ගොන්නු ගනි බල්ලො ලොල්ම තමා.ඉන්දියවෙ ඔනෙ නම් දොස්තර උපාධිය එක දවසෙන් ගන්ඩ පුලුවන් එහෙම රටක් ඉන්දියාව කියන්නෙ, එහෙම දොස්තරල මිසක් හොද උන් මෙහෙ එන්නෙ නැ,ඒකයි අපි විරුද්ද.තියෙන ප්‍රශ්නෙ අපේ උනට නිසි පිලිගැනිමක් දෙන්ඩ ඔනෙ. රණවිරුවො බල්ලො වගේ අල්ලල හිරේ දානව දොස්තරලට මෙහෙම සලකනව, ඔන්න මිනි මරන කොටින්ට නම් *ක් හරි දෙයි එහෙම පාන්ඩුවක් මේක.
    උබට ඉතින් මොනව කිව්වත් අන්තිමට ආණ්ඩුව :lol:. අර පොඩි එකාගේ රචනාවේ මෑක්කා වගේ :lol:. මටත් දෑන් හිතිලා තියෙන්නේ මේ රටෙ හිටිය ඈතී කියල:confused:. අපරාදේ මීට අවුරුදු 3 -4 කට කලින් යන්න තිබ්බේ:(
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,286
    34,934
    113
    බොලව් ලංකාවේ සෑම ඉස්කොලයක්ම එකම ප්‍රමිතියකට ගන්න ඕන. පිරිමි ගැහැනු/ සිංහල මුස්ලිම් දමිල
    ජාතික මධ්‍ය මහා වගේ බෙදීම් නැතිව. ඉස්කෝල වලට එක එක නම් නොදා "රජයේ විදුහල" වගේ නමක් දාන්න ඕන. ලංකාවේ සෑම පසලකම නම රජයේ විදුහල. ඒ හැම එකක්ම එකම මොඩලයේ පාසල් විය යුතුයි. එක පාසලකටවත් වැඩි පහසුකම් නෑ. දවසක ලමයාගේ අස්වීම් සහතිකයේ පාසලේ නම තියෙන්නේ රජයේ විදුහල -..........(අදාල ප්‍රදේශයේ නම). එතකොට අහවල් පාසලේ ඉගෙන ගත්ත කියලා ජොබ් එකකට යද්දි වැඩි සැලකිලි නෑ. සුදුස්සාට පමනක් තැන ලැබෙයි. එතකොට දොසතරගේ ඉංජිනේරුවගේ නීතිවේදියාගේ ගුරවරයගේ ගොවියගේ කම්කරුවගේ හැමොගෙම ලමයි ඉගෙන ගන්නේ එකම පහසුකම් යටතේ. කාටවත් විශේෂ සැලකිලි නෑ. දක්ශයා ඉදිරියට යයි. හැම ලමයවම ලගම පාසලය යවයි.
     
    • Like
    Reactions: malakadss

    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    දොස්තරල ලක්ශ ගානක් නැනෙ මේ රටේ උන්ගෙ ලමයි අවුරුද්දකට ඔනෙ නම් වැඩිම උනොත් 40-50 ඉදි

    me rate doctorlata lamayi 50 kda bn inne??? tawa bindu 2k 3k dapan bn.
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    අනේ යන්න කියපන්කො යයිද බලන්න. ඔය ආතල් පිටරටවල නෑ බන්. එහේ දොස්තරද ඉන්ජිනේරුවද පොලොසියෙ ද කියල ලොකු නෑ. සෑමට සම අයිතිවාසිකම්. ඒකයි මුන් යන්නේ නෑත්තේ. එහේ පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් උසාවි. ලෙඩෙක් බලන්න ඔනේ පෑය බාගයක්වත්. මෙහෙ වගේ නෙමේ ඒ රටවල ඔනේ කෙනෙකුට උතසහ කරල ඩොකෙක් වෙන්න පුලුවන්. හෑබෙයි නීතිය කාටත් පොදුයි. රස්සාව වගකීමෙන් නොකොලොත් දඩුවම්. එහෙමයි කියල එහෙ ස්ට්‍රයික් කරන්න බෑ. මුන් යයිද? පිස්සුද බන් මේ සෑප කොටුව දාලා ඕකුන් යන්නේ නෑ.:lol::lol::lol:

    Sirawata
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ලංකාව වගේ 3වන ලෝකෙ අන්ත දුප්පත් රටවල පංති පරතරය, ස්වාමි සේවක පරතරය වගේ ඒව ගොඩක් වැඩියි. ආදායම බෙදීයාමේ විශමතාවය ගොඩක් වැඩියි. මම යුරෝපයේ කාලයක් හිටියා. ඒ රටවල ඔය පරතර ගොඩක් අඩුයි. ඉහල ‍රැකියා කරන අය ඉස්සරහ පහල ‍රැකියා කරන අය යටහත්පහත් විදියට හැසිරෙන්නෙ නෑ. සර් කියල කතා කරන්නෙ නෑ. දොස්තරල කියන්නෙ දෙවිවරු වගේ කියල හිතන් ඉන්න අයට කියන්නෙ, ඒ මිනිස්සු මැජික්කාරයො නෙවි.ඉංජිනේරුවො හදපු යන්ත්‍රසූත්‍ර වලින් ස්කෑන් කරල ලෙඩේ හොයාගෙන මහාචාර්යවරු, විද්‍යානයො හොයාගත්තු බෙහෙත් ලියල දෙන එක තමයි ඒ මිනිස්සු කරන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: waca

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    1. චැනල් ගාස්තුවට රුපියල් 1500 කුත් අරන්.
    2. තීරු බදු නැතුව වාහන ගන්නත් අවසර දීල.
    3. අපේ ලමයි ටික ඔක්කොමත් රටේ තියෙන උසස්ම ඉස්කෝල 12 ට දාන්නත් ඕන.
    The communiqué further states that even though there 352 national schools functioning throughout the country, the GMOA members are demanding their children be admitted to 12 popular schools.

    තව ටික දවසක් යද්දි කියයි "උඹල පාරෙ රස්තියාදු වෙවී ඉද්දි අපි මහන්සිවෙලා උසස්පෙළ පාස් වුන නිසා" අපේ ලමයිනුත් Z Score එක බලන්නෙ නැතුව වයිද්‍ය විද්‍යාලෙටත් ඇතුල් කරගන්න ඕන කියල.දොස්තර මහත්තුරුන්ගෙන් වැඩි පිරිසක් ඔය තැන්වලට ඇවිත් ඉන්නෙත් එයාලගෙ ලමයි දාන්න ඕන කියල ඔය නම් කරල තියෙන පාසල් 12 න් නෙවෙයි නේද? ඉතින් ඇයි මේ දැන් එයාලගෙ ලමයින්ට විතරක් මේ පාසල් 12 ම ඉල්ලන්නෙ ..............?

    මේක වෙන මොකුත්ම නෙවෙයි වෘත්තීය වැඩවසම් අධිපතිවාදය Professional Feudalism. තාත්තට මෙඩිකල් කොලෙජ් යන්න බැරි වෙච්ච නිසා ඒකට දරුවොත් වන්දි ගෙවිය යුතුයි කියන එකත් මේක ඇතුලෙ කියවෙනව.

    මේකට මුලු රටේම දරුවන් ඉන්න දෙමාපියන් කිසිම පක්ෂ භේදයකින් තොරව විරුද්ධ වෙන්න ඕන. තාත්ත වයිද්‍යවරයෙක්නම් ඒ පිනෙන් පරම්පරා හතක්ම නිවන් දක්වන්න පුළුවන් මේවට ඉඩ දුන්නොත්.

    එතකොට මෙඩිකල් කොලෙජ් යන්න බැරිවෙච්ච තාත්තලගෙ දරුවනුත් අරාබියෙ යන්න ඕනද ජීවිතේ ගැටගහ ගන්න? නැත්නම් පරම්පරාවෙන් පරම්පරාවට ආවේනික රෙදි ඇපිල්ලීම වගේ වෘත්තියකම යෙදෙන්න ඕනේද?

    අධ්‍යාපන සම අයිතිය වෙනුවෙන් සටන් වදින, අන්තරේ මොකද කියන්නෙ මේකට?

    Source - FB
     
    • Like
    Reactions: waca

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    ලංකාව වගේ 3වන ලෝකෙ අන්ත දුප්පත් රටවල පංති පරතරය, ස්වාමි සේවක පරතරය වගේ ඒව ගොඩක් වැඩියි. ආදායම බෙදීයාමේ විශමතාවය ගොඩක් වැඩියි. මම යුරෝපයේ කාලයක් හිටියා. ඒ රටවල ඔය පරතර ගොඩක් අඩුයි. ඉහල ‍රැකියා කරන අය ඉස්සරහ පහල ‍රැකියා කරන අය යටහත්පහත් විදියට හැසිරෙන්නෙ නෑ. සර් කියල කතා කරන්නෙ නෑ. දොස්තරල කියන්නෙ දෙවිවරු වගේ කියල හිතන් ඉන්න අයට කියන්නෙ, ඒ මිනිස්සු මැජික්කාරයො නෙවි.ඉංජිනේරුවො හදපු යන්ත්‍රසූත්‍ර වලින් ස්කෑන් කරල ලෙඩේ හොයාගෙන මහාචාර්යවරු, විද්‍යානයො හොයාගත්තු බෙහෙත් ලියල දෙන එක තමයි ඒ මිනිස්සු කරන්නෙ.
    එකෙන්ම .මාත් ඕක අත්දැකලා තියෙනවා. එත් අපෙ මෙ රීජන් එකෙ ඒ කිව්වෙ දකුණු ආසියාකරයෙ තමා ඔය සර්,මැඩම්. හාමු ,මහත්තයා,වගෙ ලයින් වැඩි.
    විෂේශයෙන් ඉන්දියාවෙ. ඉන්දියාවෙ නළු නිලියන්ටත් සර් මැඩම් ගානවා උන්ගෙ එවුන්. රැජිනි කාන්ත් ට එහෙම කියන්නෙ රැජිනි සර්, අමිතාබ් බච්චන්ට ,අමිතාබ් සර්. වගෙ .
    හැබැයි හොලිවුඩ් වල ඇමරිකාවෙ උන් සර් ගාන්නෙ නහැ එක නළුවෙක්ට. නමෙන් තමා ආමන්ත්‍රණය කරන්නෙ. ජනාධිපති තුමාට Mr. President ,උන් සර් ගන්නෙ නැහැ .
    මහාචාර්‍ය නම් නම් ප්‍රොෆෙසර් එහෙමත් නැත්තම් නමෙන් තමා ආමන්ත්‍රණය කරන්නෙ.
    ඔය යටහත් පහත් බව සර් ,මැඩම් කියවිල්ල එන්නෙ බ්‍රිතාන්‍ය ක්‍රමයෙන් ,ඒ ක්‍රමය හොඳටම මුල් බැසගත්ත රටවල් තමා ඉන්දියාව ,නෙපාලය, බංග්ලා දේශය, ලංකාව වගෙ රටවල් .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    මිනිස්සු කිසිම තිරනයක් ගන් නැ බෙහෙත් ගන්ඩ ස්පිරිතාල වහල තිබ්බම මිනිස්සු බනින්නෙ ආන්ඩුවට, දොස්තරලටත් බනි දොස්තරල චන්දෙ ඉල්ලන්නෙ නැති නිසා හානිය වෙන්නෙ පාන්ඩුවට. මෙහෙමයි වෘර්තිකයන්ට සලකන්ඩ ඔනෙ, නැත්තන් මොකො වෙන්නෙ බුද්ධි ගලනයට ලක් වෙනව, ලකාවෙ දොස්තර කෙනෙක්ට පහසුවෙන්ම ඔනෙ නම් වෙනත් රටකට යන්ඩ පුලුවන්, ඊට පස්සෙ අපිට වද පොනිල් ඉන්දියාවෙන් ගෙන්නන දොස්තර කෙනෙක්ගෙන් වහ බීල ගගට පනින්ඩ පුලුවන්.

    ඔය කියන තරම් අහවල් බුද්ධි ගලනයක් වෙන්නෙ නැහැ බන්.
    බුද්ධි ගලනය කියන එකෙන් පාඩු වෙන්නෙ අළුතෙන් නව සොයාගැනිම් කරන එවුන් හිටියොත්.ඒ කිව්වෙ \ඇල්බර්ට් අයින්ස්ටයින් වගෙ එකෙක්. එහෙමත් නැත්තම් සමහරක් රටවල් වල ඉන්නවා මිනිස්සුන්ගෙ තියෙන පොදු අවශ්‍යතා ගුණාත්මකව ඉෂ්ඨ කරගන්න ඒ කිව්වෙ ජලය, විදුලිය, වගෙ එව්වාට නව සංකල්ප හරහා විසඳුම් ලබා දෙන (රටෙ හැටියා ප්‍රායෝගික. ) .අපෙ එවුන් එහෙම එකෙක්වත් නැහැ නෙ. ඔක්කොම ජොබ් වලට යන්නෙ සහ PR ගන්න .ඉතිං ඒ වෙන්නෙ බුද්ධි ගලනයක් නෙමෙ. සැප සොයා යන ගමනක්.
    මහ ලොකුවට ගොඩක් උන් යන්නෙ නැහැ. බලපන් ඔය ටොප් යුනිවර්සිටිස් වල කීයෙන් කීදෙනෙක් ලංකාවෙ එවුන් ඉන්නවද කියලා ප්‍රතිශතයක් ලෙස ගත්තොත් නොගිනිය හැකි තරම් කුඩායි. හරි හමන් ගලනයක් නම් කැම්පස් වල ෆැකල්ටියක 200 ක් හිටියොත් 100ක් රට ඉන්න ඕනෙ හොඳයි කියන සැලරිස් වල. එහෙම නැහැ නෙ බන්. වැඩිම උනොත් එක ෆැකල්ටියකින් 10 ක් යාවි. සමහරක් අවුරුදු වල එහෙමවත් නැහැ.
    අනික ඔය රටවල් වල ලංකාවෙ තරම් ආතල් බැහැ. පොඩි මිස්ටෙක් එකකින් නඩු කන්න පුළුවන්. අපෙ රටවල් වල ත්තෙන් හොඳ වෙන ලෙඩෙ පෙති වර්ග 5 ක් දිලා වටෙ යවලා සතියකින් සති දෙහෙකින් එන්න කියලා ලෙඩෙ හොඳ මදිනම් තව සතියක් ඇද්ද හැකි.එහෙම එහෙම එක ලෙඩාව මාසෙයක් විතර බෙහෙත් දිදි කරකවනවා හොඳට ගරන ගමන් . ඒ රටවල් වල එහෙම බැහැ.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පළමුවසරට සිසුන් ඇතුළත් කිරීමේදී තම දරුවන්ට සම්බන්ධයෙන් මේ වනවිට පැනනැග ඇති තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇතුළත් වෛද්‍යවරු 200ක පමණ පිරිසක අද (14) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හමුවී සාකච්ඡා කිරීමට ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණියත් අමාත්‍යවරයා හෝ එහි ලේකම්වරයෙකු හෝ මේ සඳහා අවස්ථාව ලබා දී නැතැයි වෛද්‍යවරු චෝදනා කරති.
    මේ වනවිටත් (රාත්‍රී 11.50) වනවිටත එම වෛද්‍යවරු අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රවනාගාරයේ රැඳී සිටිති. මීට සුළු මොහොතකට පෙර එහි විදුලියද විසන්දි කර ඇති අතර ආරක්ෂ අංශ නිලධාරීන් විටින් විට පැමීන එම වෛද්‍යවරු ඉන් ඉවත් කිරීමටද උත්සාහ කර තිබේ.
    එලඹිය හැකි විසඳුමක් සඳහා සාකච්ඡා කිරීමට හෝ අධ්‍යාපන බලධාරීන් ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් තමන් දැඩි විරෝධයක් දක්වන බවද එම වෛද්‍යවරු පවසති.
    අධ්‍යාපන බලධාරීන්ගේ මෙම හැසිරීමට විරෝධය දක්වමින් හෙට දින දිවයිනේ රෝහල් රැසක වෛද්‍යවරු වැඩ වර්ජනයකට සූදානම් වන බවද මේ අතර වාර්තා වේ.

    කෙසේ නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ ශ්‍රී ලංකාවේ ජාතික පාසල් 352ක් පවතින බවද එසේ තිබියදී වෛද්‍යවරුන් ඉල්ලා සිටින්නේ කොළඹ රාජකීය, ආනන්ද, විශාඛා, මහනුවර ධර්මරාජ, කිංග්ස්වුඩ්, මහාමායා, උසස් බාලිකා, කුරුණෑගල මලියදේව බාලක සහ කුරුණැගල මලියදේව බාලිකා ඇතුළු පාසල් 12ක් සඳහා පමණක් සිය දරුවන් ඇතුළත් කරන ලෙස බවයි. එය කිසිසේත් සාධාරණ ඉල්ලීමක් නොවන බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩිදුරටත් දක්වා සිටියි.
    කෙසේ නමුත් වෛද්‍යවරු පවසන්නේ කුමන් පදනමක් ලබා ගැනීමට හෝ අධ්‍යාපන බලධාරීන් තම ගැටළුව පිළිබඳ සාකච්ඡා නොකර තමන්ව පීඩාවට පත්කිරීමට කටයුතු කරන බවය.

    mata pena widihata onna oka thamai prashne (pradanama iskola illana eka)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    1. චැනල් ගාස්තුවට රුපියල් 1500 කුත් අරන්.
    2. තීරු බදු නැතුව වාහන ගන්නත් අවසර දීල.
    3. අපේ ලමයි ටික ඔක්කොමත් රටේ තියෙන උසස්ම ඉස්කෝල 12 ට දාන්නත් ඕන.
    The communiqué further states that even though there 352 national schools functioning throughout the country, the GMOA members are demanding their children be admitted to 12 popular schools.

    තව ටික දවසක් යද්දි කියයි "උඹල පාරෙ රස්තියාදු වෙවී ඉද්දි අපි මහන්සිවෙලා උසස්පෙළ පාස් වුන නිසා" අපේ ලමයිනුත් Z Score එක බලන්නෙ නැතුව වයිද්‍ය විද්‍යාලෙටත් ඇතුල් කරගන්න ඕන කියල.දොස්තර මහත්තුරුන්ගෙන් වැඩි පිරිසක් ඔය තැන්වලට ඇවිත් ඉන්නෙත් එයාලගෙ ලමයි දාන්න ඕන කියල ඔය නම් කරල තියෙන පාසල් 12 න් නෙවෙයි නේද? ඉතින් ඇයි මේ දැන් එයාලගෙ ලමයින්ට විතරක් මේ පාසල් 12 ම ඉල්ලන්නෙ ..............?

    මේක වෙන මොකුත්ම නෙවෙයි වෘත්තීය වැඩවසම් අධිපතිවාදය Professional Feudalism. තාත්තට මෙඩිකල් කොලෙජ් යන්න බැරි වෙච්ච නිසා ඒකට දරුවොත් වන්දි ගෙවිය යුතුයි කියන එකත් මේක ඇතුලෙ කියවෙනව.

    මේකට මුලු රටේම දරුවන් ඉන්න දෙමාපියන් කිසිම පක්ෂ භේදයකින් තොරව විරුද්ධ වෙන්න ඕන. තාත්ත වයිද්‍යවරයෙක්නම් ඒ පිනෙන් පරම්පරා හතක්ම නිවන් දක්වන්න පුළුවන් මේවට ඉඩ දුන්නොත්.

    එතකොට මෙඩිකල් කොලෙජ් යන්න බැරිවෙච්ච තාත්තලගෙ දරුවනුත් අරාබියෙ යන්න ඕනද ජීවිතේ ගැටගහ ගන්න? නැත්නම් පරම්පරාවෙන් පරම්පරාවට ආවේනික රෙදි ඇපිල්ලීම වගේ වෘත්තියකම යෙදෙන්න ඕනේද?

    අධ්‍යාපන සම අයිතිය වෙනුවෙන් සටන් වදින, අන්තරේ මොකද කියන්නෙ මේකට?

    Source - FB

    good point :yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    1. චැනල් ගාස්තුවට රුපියල් 1500 කුත් අරන්.
    2. තීරු බදු නැතුව වාහන ගන්නත් අවසර දීල.
    3. අපේ ලමයි ටික ඔක්කොමත් රටේ තියෙන උසස්ම ඉස්කෝල 12 ට දාන්නත් ඕන.
    The communiqué further states that even though there 352 national schools functioning throughout the country, the GMOA members are demanding their children be admitted to 12 popular schools.

    තව ටික දවසක් යද්දි කියයි "උඹල පාරෙ රස්තියාදු වෙවී ඉද්දි අපි මහන්සිවෙලා උසස්පෙළ පාස් වුන නිසා" අපේ ලZ Score එක බලන්නෙ නැතුව වයිද්‍ය විද්‍යාලෙටත් ඇතුල් කරගන්න ඕන කියල.දොස්තමයිනුත් ර මහත්තුරුන්ගෙන් වැඩි පිරිසක් ඔය තැන්වලට ඇවිත් ඉන්නෙත් එයාලගෙ ලමයි දාන්න ඕන කියල ඔය නම් කරල තියෙන පාසල් 12 න් නෙවෙයි නේද? ඉතින් ඇයි මේ දැන් එයාලගෙ ලමයින්ට විතරක් මේ පාසල් 12 ම ඉල්ලන්නෙ ..............?

    මේක වෙන මොකුත්ම නෙවෙයි වෘත්තීය වැඩවසම් අධිපතිවාදය Professional Feudalism. තාත්තට මෙඩිකල් කොලෙජ් යන්න බැරි වෙච්ච නිසා ඒකට දරුවොත් වන්දි ගෙවිය යුතුයි කියන එකත් මේක ඇතුලෙ කියවෙනව.

    මේකට මුලු රටේම දරුවන් ඉන්න දෙමාපියන් කිසිම පක්ෂ භේදයකින් තොරව විරුද්ධ වෙන්න ඕන. තාත්ත වයිද්‍යවරයෙක්නම් ඒ පිනෙන් පරම්පරා හතක්ම නිවන් දක්වන්න පුළුවන් මේවට ඉඩ දුන්නොත්.

    එතකොට මෙඩිකල් කොලෙජ් යන්න බැරිවෙච්ච තාත්තලගෙ දරුවනුත් අරාබියෙ යන්න ඕනද ජීවිතේ ගැටගහ ගන්න? නැත්නම් පරම්පරාවෙන් පරම්පරාවට ආවේනික රෙදි ඇපිල්ලීම වගේ වෘත්තියකම යෙදෙන්න ඕනේද?

    අධ්‍යාපන සම අයිතිය වෙනුවෙන් සටන් වදින, අන්තරේ මොකද කියන්නෙ මේකට?

    Source - FB

    :lol::lol:
     
    Rainbow_love

    Member
    Aug 4, 2016
    52
    11
    0
    ඕකට රනිල් දුන්න උත්තරේ

    14316850_801060896703685_3419577754997477598_n.jpg
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    වලව් වල ඉඳුල් කාපු බේබි හාමුලාගෙන් පයින්පාරවල් කකා ජීවත් වෙච්ච එවුන්ට දොස්තර හාමුලා ගාව වැටිලා ඉඳුල් කන එක ගේමක් නෙවෙයි :yes: මෙතන ඇවිල්ල කෑගහන එකෙක් ඒක හොඳටම ඔප්පු කරලා තියෙන්නේ :lol:

    පව් ඉතින් ඕව දෙමව්පියන්ගේ වැරදි :dull:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    1. චැනල් ගාස්තුවට රුපියල් 1500 කුත් අරන්.
    2. තීරු බදු නැතුව වාහන ගන්නත් අවසර දීල.
    3. අපේ ලමයි ටික ඔක්කොමත් රටේ තියෙන උසස්ම ඉස්කෝල 12 ට දාන්නත් ඕන.
    The communiqué further states that even though there 352 national schools functioning throughout the country, the GMOA members are demanding their children be admitted to 12 popular schools.

    තව ටික දවසක් යද්දි කියයි "උඹල පාරෙ රස්තියාදු වෙවී ඉද්දි අපි මහන්සිවෙලා උසස්පෙළ පාස් වුන නිසා" අපේ ලමයිනුත් Z Score එක බලන්නෙ නැතුව වයිද්‍ය විද්‍යාලෙටත් ඇතුල් කරගන්න ඕන කියල.දොස්තර මහත්තුරුන්ගෙන් වැඩි පිරිසක් ඔය තැන්වලට ඇවිත් ඉන්නෙත් එයාලගෙ ලමයි දාන්න ඕන කියල ඔය නම් කරල තියෙන පාසල් 12 න් නෙවෙයි නේද? ඉතින් ඇයි මේ දැන් එයාලගෙ ලමයින්ට විතරක් මේ පාසල් 12 ම ඉල්ලන්නෙ ..............?

    මේක වෙන මොකුත්ම නෙවෙයි වෘත්තීය වැඩවසම් අධිපතිවාදය Professional Feudalism. තාත්තට මෙඩිකල් කොලෙජ් යන්න බැරි වෙච්ච නිසා ඒකට දරුවොත් වන්දි ගෙවිය යුතුයි කියන එකත් මේක ඇතුලෙ කියවෙනව.

    මේකට මුලු රටේම දරුවන් ඉන්න දෙමාපියන් කිසිම පක්ෂ භේදයකින් තොරව විරුද්ධ වෙන්න ඕන. තාත්ත වයිද්‍යවරයෙක්නම් ඒ පිනෙන් පරම්පරා හතක්ම නිවන් දක්වන්න පුළුවන් මේවට ඉඩ දුන්නොත්.

    එතකොට මෙඩිකල් කොලෙජ් යන්න බැරිවෙච්ච තාත්තලගෙ දරුවනුත් අරාබියෙ යන්න ඕනද ජීවිතේ ගැටගහ ගන්න? නැත්නම් පරම්පරාවෙන් පරම්පරාවට ආවේනික රෙදි ඇපිල්ලීම වගේ වෘත්තියකම යෙදෙන්න ඕනේද?

    අධ්‍යාපන සම අයිතිය වෙනුවෙන් සටන් වදින, අන්තරේ මොකද කියන්නෙ මේකට?

    Source - FB

    කෝ බං දැන් දක්ෂයාට තැන දෙන්න නිදහස් අද්‍යාපනය පුළුල් කරන්න කැගහපු එවුන්? උන් මේ ත්‍රෙඩ් එක දැකල නැද්ද මන්ද :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    වලව් වල ඉඳුල් කාපු බේබි හාමුලාගෙන් පයින්පාරවල් කකා ජීවත් වෙච්ච එවුන්ට දොස්තර හාමුලා ගාව වැටිලා ඉඳුල් කන එක ගේමක් නෙවෙයි :yes: මෙතන ඇවිල්ල කෑගහන එකෙක් ඒක හොඳටම ඔප්පු කරලා තියෙන්නේ :lol:

    පව් ඉතින් ඕව දෙමව්පියන්ගේ වැරදි :dull:

    වලව් වල ඉඳුල් කාපු උන්ගෙ ළමයි දොස්තරලා උනහාම
    මෙ වගෙ දේවල් වෙන එක සාමාන්‍යයි බන්.