දොස්තරලගේ ලමයින්ට වෙනම පාසල් දෙන්නලු.
මේක ඊයේ නිවුස් වලදි දි දැක්කේ වෛද්‍යවරු ආධ්‍යාපන අමාතංශයේ ගොඩනැගිල්ලකට ගිහිල්ලා එකේ ඇතුලේ ඉදන් උද්ගොෂණයක් කරනවා උන්ගේ ලමයින්ට රඡයේ පාසල් වලට ලමයි දාගන්න විශේෂ වරප්‍රසාද ඉල්ලලා .ඇයි බන් මේ දොස්තරලා කියන්නේ අමුතු ඡාතියක්ද?ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන තව ඇයි මුන්ට ඇයි විශේෂ සැලකිලි බලාපොරොත්තු වෙන්නේ. ලමයි ඉස්කෝලේට දාගන්න වෙනම කොටාවකුත් දෙන්න ඔනේද ඇත්තටම මුන් ඉගෙන ගත්තාට සක්කිලිම ඡාතියක්නේ එව නොදුන්නාම වැඩවර්ඡන වලටත් යනවා
හරිනම් මුන්ගේ වෛද්‍ය උපාදියට වියදම් වුන මුදල් ආයේ රඡයට කොටස් වශයෙන් අයකරගන්න ඔනේ.මේවා දකිද්දි තමයි හිතෙන්නේ ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හදන එක සදාරණයි කියලා .මුන් තනිකරම ලෙඩ්ඩු ඇපයට තියාගෙන ඉල්ලීම් දිනාගන්නේ හරියට ප්රාභාකරන් වගේ.