me moda ponnaya wena ratakata gihin nati nisa hodai
ලංකාවෙ ඩොකාලා කොච්චර හොඳ සේවයක් දෙනවද, කොච්චර නොලේජ් එකක් තියෙනවද කියන එක ලංකාවෙ උන් දන්නෙ නෑ.
මේ පේනවනේ![]()
Kohe tiyana ranking ekak ganada ooi kiyanne ubaමම මේ මගේ ෆොරින් ට්‍රේනින් වලට ඔසී ඇවිත් ඉන්නේ. සිස්ටම් අවුල් කියන්නේ පට්ටම චාටර්
මගේ speciality එක O & G. Uterine procidentia එකකට සර්ජරි බුක් කලාම automatically එන්නේ category 3 class එකට(ලංකාවේ උපරිම සති දෙකයි). ඒ කිව්වෙ අවුරුද්දක් වගේ යනකන් දිනයක් ලැබෙන්නේ නෑ. දවසට උපරිම Major cases 2යි. (ලංකාවේ අපි දවසට 8 ක් කරනවා) ED එකට ලෙඩෙක් ආවම Triage කරලා උන්ගේ waiting time 10-12 hours. ඔය මචන් Hb අඩු, bleed වෙන miscarriages(ලංකාවේ විනාඩි5 යි 10 යි. කෙලින්ම HO stat ගහලා එවන්නේ) ආච්චිලා එනව ක්ලිනික් වලට නාහින් අඬ අඬා මෙහේ . ඔය ලෝක සෞඛ්‍යය දර්ශකයේ 22 ට ඉන්න රට. UK 33 සහ ඇමරිකාව 60+. ඒවල තරම හිතාගනින්කෝ Ausi එහෙමනම්. GP referral එකකින් ක්ලිනික් එකක් ලැබෙන්න මාස 3 ක් හෝ වැඩියෙන් යනවා. (ලංකාවේ අද ක්ලිනික් ආවනම් අද බලනවා) මෙහේ දවසට ක්ලිනික් එකේ ලෙඩ්ඩු 10 යි 12 යි recalls, 1st visit 3-4 යි. (ලංකාවේ 1st Visit castel එකේ ඉද්දි මම දවසට 100+ බලලා තියෙනවා registrar කාලේ)
ලංකාව ඉන්නේ ඔය දර්ශකයේ 40 ට. ලංකාවේ ඔය උඩ කිව්වා ඒවා එකක්වත් waiting නෑ මම වැඩ කරපු boss ලා එක්ක. මගෙ SR කාලෙත් Procientia දැක්කම මම ඊගාව සතියේ කරලා තියෙනවා.
ලංකාවේ ඉන්න ලිං මැඩියෝ හිතන් ඉන්නේ මේ රටවල health sector wow කියලා. මට නම් ඇති wow එකක් නෑ. මෙහේ තියෙන facility ලංකාවේ තිබ්බනම් ලංකාවේ දොස්තරලා ලංකාවා ලෝකේ හොඳම health care countries වල පලවෙනි 10 ඇතුලට ගෙනල්ලා.
මට නම් වැඩ නැතිව ice ගහලා ගහලා අප්පිරියා වෙලා තියෙන්නේ. සාක්කුව බර වෙන්නනම් ලැබෙනවා ඉතින් සති දෙකෙන් දෙකට මෙහේ, ලංකාවේ මාස 6 ක OT එක්ක full salary එකම සති දෙකට.
https://ceoworld.biz/2024/04/02/countries-with-the-best-health-care-systems-2024/#google_vignette
https://worldpopulationreview.com/country-rankings/best-healthcare-in-the-world
Nikan swayan windanaya karanna epa ooi ledek da uba.
Cringe wihiluwak ne mu.uba hitanna epa ubala lankawedi balana higannonta deyak kiwwana un kata uda balan innewa wage apith lasthi kiyala kiyana hama ekama pili ganna.owa kiypn me wage moda hukannonta lankawe inna @shenat
Ko thopi mewage wath nane
https://worldpopulationreview.com/country-rankings/which-country-has-the-best-doctors
https://finance.yahoo.com/news/15-countries-best-doctors-world-013036836.html
Waddo tika hoya gatta deyak dpn balanna.western medicine ne iganaganneth.
Wadiya ona na corona ne lagadi aawe lankawe un mareddi ubala hadapu deyak pennapn.nikn wena ratawala un hoya gatta ekak paadam kalama uba hitanna epa un gaanata enewa kiyala moda hutta.
Ai bn me mun mehema dagalanne mokakda mun pennanna hadanne doctor kenek kiyala e mun inna ratawala ballekwath ganan ganne nane mewage kiyawanne ekada? Lankawatama palayan ubala wage gode adu kule unta inna neme oya ratawal hadala tiyenne.system gana kiyanna enewa gon hutta.
Operation ekak karaganna ba huttalata minihek maranne natuwa kathawa top 10 ane pako topi ratawal dakala nathi nisa hodai.
University ekak wath na 1000 athule top 10 puka tama.kawru hari ekek mee modayata athal ekak deela wage swayan windanaya karnna lollll
Kawda bro me uba mona ratawalatada gihin tiyenne kiypn balanna.This is true. In my experience most of the time doctors in most of the foriegn countries are freaking idiots but they have enough facilities to cover up their dumbness. In SL it's the other way around but now SL is also following their footsteps coz millennial doctors need mansions to live in even before they reach 40. I cannot imagine the situation when Gen Z kicks in
Pissu huttala bn @shenat me wage kaage hari bettak kaagana lankawata wela inna ponnayanta hodai munge gon katha.ausi awillama balapan lankawe idan dawal hina dakinne nathuwa![]()
------ Post added on Sep 7, 2024 at 8:19 PM
Wena ratawala un hoya gatta ewa girawa dammama top 10 yanna ane huke kiwwalu.research ekak karaganna bari moda hukanno inne lankawe.lankawe gan gobba doc la nam baya athi AI walata, but loke AI ekka move wenawa...
Ratawal walata godak ewunta issarahata panaganna ekath lesi wenne na...
AI kiyanne anika chatgpt witharak nemei ...
https://newsnetwork.mayoclinic.org/...-helped-doctors-diagnose-twice-as-many-cases/
https://www.health.harvard.edu/blog...uestions-better-than-your-doctor-202403273028
https://yaledailynews.com/blog/2024...sider-ai-as-tool-for-breast-cancer-detection/
Harvard, Yale walath nathi pakeer lane lankawe inne![]()
@shenat me wage lankawata wela bokku hadana huttalata aathal itin beediyak gahagana owa kiya kiya inna.
Last edited:



