මචං උඹට කියලා කිසි වැඩක් නෑ.
මේ හත්වලාම ඇවිල්ලා උන්ට ගහන මඩක් නෙවෙයි.
අනික පැහැදිලිවම කියවෙනවා දොස්තරලාට ප්‍රශ්ණය තියෙන්නේ පාසල් 12ක් ගැන විතරයි කියලා.
උන් උන්ට දීපු ජාතික පාසල් 42ක් එපා කියලා තමයි මේ නටන්නේ..
අකිලයි උබලයි පුල පුලා කියනවනේ GMOA එකෙන් ඉල්ලන්නේ ඉස්කෝල 12ක් විතරයි කියල... හොඳට බලපන් උබල දාල තියෙන ලිස්ට් එකේ GMOA එකෙන් ඉස්කෝල කීයක් ඉල්ලලා තියෙනවද, ඔය කියන විදියට ඔක්කොම කොළඹ සුපිරි ඉස්කෝල විතරමද කියල...
Lateral Entry
1. Ananda College, Colombo
2. Nalanda College, Colombo
3. Mahanama Vidyalaya, Colombo
4. Anuradhapura MMV
5. Bandaranayake V, Gampaha
6. Veyangoda Bandaranayake V
7. Kuliyapitiya MMV
8. Dhammissara MMV, Nattandiya
9. Dharmapala V, Pannipitiya
10. Dharmaraja College, Kandy
11. D.S. Senanayake College, Colombo
12. Thurstan College, Colombo
13. Fergussion High School
14. Girls High School, Kandy
15. Kingswood College, Kandy
16. Mahamaya BV, Kandy
17. Maliyadewa Boys School
18. Maliyadewa Girls School
19. Richmond College
20. Royal College, Colombo
21. Sirimavo BBV, Colombo
22. Sri Sumangala Boys V, Panadura
23. Sujatha Vidyalaya, Matara
24. Visakha Vidyalaya, Colombo
25. Anula BV, Nugegoda
26. Taxila MMV, Horana
Grade 1
1. Ananda College, Colombo
2. D.S. Senanayake College, Colombo
3. Nalanda College, Colombo
4. Mahanama Vidyalaya, Colombo
5. Sirimavo BBV, Colombo
6. Bandarawela MMV
7. Thurstan College, Colombo
8. Dhammissara MMV, Nattandiya
9. Dharmaraja College, Kandy
10. Fergussion Primary School
11. Girls High School, Kandy
12. Kegalle St. Joseph BV
13. Kingswood College, Kandy
14. Maliyadewa Boys School
15. Maliyadewa Girls School
16. Dharmapala V, Pannipitiya
17. Polonnaruwa Royal College
18. Rahula College, Matara
19. Richmond College
20. Royal College, Colombo
21. Sangamitta College
22. Anula BV, Nugegoda
23. Sirimavo BBV, Colombo
24. Southland College
25. Sujatha Vidyalaya, Matara
26. Viharamahadei Vidyalaya
27. St. Pauls BV, Colombo
GMOA එකෙන් කියන්නෙ ඔය ඉල්ලපු ඉස්කෝල කාටවත් දීල නැ කියලනේ.. කා ගාව හරි අකිලය දීල, GMOA එකෙන් එපයි කියනවා කියන ඉස්කෝල ලිස්ට් එක තියෙනවනම් දාන්නකො බලන්න, එතකොට බලන්න පුලුවන්නේ කවුද බොරු කියන්නේ කියල...
අවුරුදු ගානක් තිස්සෙ ප්‍රශ්නයක් උනේ නැති එකක් මේ වෙලාවෙ ප්‍රශ්නයක් බවට පත්කරේ අනිවාර්යයෙන්ම ආණ්ඩුව...
පැහැදිළිවම මෙතන වෙන්නෙ අකිල සහ ආණ්ඩුව, ECTA එකට විරුද්ධව ජන මතයක් ඇති කරාට GMOA එකට ගේම දෙන්න කරන හොඳටම සංවිධානාත්මක කුමන්ත්‍රණයක්...
මේ ගැන අවුරුද්දේ මුල ඉදන්ම සෞඛ්‍ය ඇමති, අධ්‍යාපන ඇමති, ජනාධිපති ඔක්කොම එක්ක සාකච්චා කරලා කරලා විසඳුමක් නැතුව ඉන්න වෙලාවෙ ආණ්ඩුවෙනුත් දිගට හරහට මාධ්‍ය, පාර්ලිමේන්තුව පාවිච්චි කර කර මඩ ගහද්දි වෙන කරන්න දෙයක් නැතුව තමයි ඔය strike කරන්න පෙළඹෙන්නේ...
එකේ වාසිය උපරිමේටම අරගෙන ආණ්ඩුව සහ අකිලය GMOA එක ඇතුළු මුළු දොස්තර සංහතියම මිනිස්සුන්ට එපා කරවන්න සුපිරිම ගේමක් දෙනවා...
***දැන් මිනිස්සුන්ට ETCA, VAT වගේ වැදගත් ඔක්කොම ප්‍රශ්න අමතකයි,,, මතක එකම දේ පර දොස්තරලා ළමයින්ට ඉස්කෝල දුන්නෙ නැ කියල ලෙඩ්ඩු උගස් කරල strike කරන්න යනවා කියල විතරයි***
රටේ බහුතරයකට ඔය සිද්දිය තේරෙන්නෙ නැති එක, නැත්නම් තේරුනත් තේරුනේ නැ වගේ අදහස් ප්‍රකාශ කරන එකනම් රටේම අවාසනාව... මොකද මේකෙන් බිඳ වැටෙන්නේ ආණ්ඩුවෙන් කරගෙන යන රටට අහිතකර දේවල් වලට කොන්ද පන ඇතුව නොභියව හඬක් නගපු එකම වෘත්තීය සමිතිය වුන GMOA එක...
අද කියන දේ හෙට වෙනස් කරන, අද ඉන්න පක්ෂෙන් හෙට වෙන පක්ෂෙකට පනින, කිසිම ප්‍රතිපත්තියක් නැති දේශ පාළුවො කියන කතා ඒ විදියටම පිළිගන්නවද, නැත්නම් හොඳට හොයල බලල බුද්ධියෙන් දෙයක් පිළිගන්නවද නැද්ද කියන එක ඔයාලටම බාරයි....