දොස්තරලා ආයෙත් වැඩවර්ජනයේ..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    14264007_10154459661129030_5428363219105578129_n.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    :lol::lol::lol:
    කොලබ ස්කොල ඉල්ලල කොහෙද මිහරකො දොස්තරල ස්ටයික් කරේ, කොලබ මොන රොහලේද ස්ටයික් එක ගියෙ???? නිකන් සිරිකොතේ රෙදි හොදන්ඩ එපා ඔයි විලි ලෑජ්ජාව කියල දෙයක් නැද්ද,කොලබින් පිට පාසල් දෙන්ඩ කියල ස්ටයික් කරපු එකට කොලබ් ඒව දානව,නිකන් ගොන්නු වගේ.:eek: මම හිතාගෙන හිටියෙනම් උබ මිනිහෙක් කියල බලාගෙන ගියාම ලක්ශ 62 මීහරකෙක්.:baffled:

    bump
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මමත් දැක්කා සීන් එක. .
    එකෙක් කියනවා උන්ගේ ලමයින්ට ස්කෝල දෙන එකෙනුත් උන් මේ රටේ ඉන්න පෙලබෙනවලු. .
    රජය දැනගන්න ඕනලු උන්ව ලන්කාවේ තියාගන්න. .

    :lol::lol::lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඕකුන් ඔය බොරුවට නටලා ළමයි හොඳ ස්කෝල වලට දැම්මට කීයෙන් කී දෙනාද බන් හොඳට ඉගෙන ගන්නෙ?
    තාත්තා දොස්තර කියලා ළමයි සේරම 100%ක් දොස්තර වෙන්නෙ නැහැ
    ලොකු ලොකු ස්කෝල වලට ගිහින් ස්කෝලෙ නම්බුවත් කාලා කුඩුත් ගහලා ලොවෙත් නැති වෙන උන් කොච්චර නම් ඉන්නවද :lol::lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඔන්න බලපන් තව කල් යද්දි දොස්තරලා කියනවා තමන්ගේ ළමයි විභාග ෆේල් උනත් උන්ව කැම්පස් එකට ගන්න කියලා :lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    To Doctors, Please forward your requests for every child commonly. Request should not be for your child only.Requests should be For others children also. Love for every child in this world.[Human or Animal]. That is the great Humanity.
     
    Aug 10, 2008
    332
    38
    0
    Colombo
    මචං උඹට කියලා කිසි වැඩක් නෑ.

    මේ හත්වලාම ඇවිල්ලා උන්ට ගහන මඩක් නෙවෙයි.
    අනික පැහැදිලිවම කියවෙනවා දොස්තරලාට ප්‍රශ්ණය තියෙන්නේ පාසල් 12ක් ගැන විතරයි කියලා.
    උන් උන්ට දීපු ජාතික පාසල් 42ක් එපා කියලා තමයි මේ නටන්නේ..

    අකිලයි උබලයි පුල පුලා කියනවනේ GMOA එකෙන් ඉල්ලන්නේ ඉස්කෝල 12ක් විතරයි කියල... හොඳට බලපන් උබල දාල තියෙන ලිස්ට් එකේ GMOA එකෙන් ඉස්කෝල කීයක් ඉල්ලලා තියෙනවද, ඔය කියන විදියට ඔක්කොම කොළඹ සුපිරි ඉස්කෝල විතරමද කියල...

    Lateral Entry
    1. Ananda College, Colombo
    2. Nalanda College, Colombo
    3. Mahanama Vidyalaya, Colombo
    4. Anuradhapura MMV
    5. Bandaranayake V, Gampaha
    6. Veyangoda Bandaranayake V
    7. Kuliyapitiya MMV
    8. Dhammissara MMV, Nattandiya
    9. Dharmapala V, Pannipitiya
    10. Dharmaraja College, Kandy
    11. D.S. Senanayake College, Colombo
    12. Thurstan College, Colombo
    13. Fergussion High School
    14. Girls High School, Kandy
    15. Kingswood College, Kandy
    16. Mahamaya BV, Kandy
    17. Maliyadewa Boys School
    18. Maliyadewa Girls School
    19. Richmond College
    20. Royal College, Colombo
    21. Sirimavo BBV, Colombo
    22. Sri Sumangala Boys V, Panadura
    23. Sujatha Vidyalaya, Matara
    24. Visakha Vidyalaya, Colombo
    25. Anula BV, Nugegoda
    26. Taxila MMV, Horana

    Grade 1
    1. Ananda College, Colombo
    2. D.S. Senanayake College, Colombo
    3. Nalanda College, Colombo
    4. Mahanama Vidyalaya, Colombo
    5. Sirimavo BBV, Colombo
    6. Bandarawela MMV
    7. Thurstan College, Colombo
    8. Dhammissara MMV, Nattandiya
    9. Dharmaraja College, Kandy
    10. Fergussion Primary School
    11. Girls High School, Kandy
    12. Kegalle St. Joseph BV
    13. Kingswood College, Kandy
    14. Maliyadewa Boys School
    15. Maliyadewa Girls School
    16. Dharmapala V, Pannipitiya
    17. Polonnaruwa Royal College
    18. Rahula College, Matara
    19. Richmond College
    20. Royal College, Colombo
    21. Sangamitta College
    22. Anula BV, Nugegoda
    23. Sirimavo BBV, Colombo
    24. Southland College
    25. Sujatha Vidyalaya, Matara
    26. Viharamahadei Vidyalaya
    27. St. Pauls BV, Colombo

    GMOA එකෙන් කියන්නෙ ඔය ඉල්ලපු ඉස්කෝල කාටවත් දීල නැ කියලනේ.. කා ගාව හරි අකිලය දීල, GMOA එකෙන් එපයි කියනවා කියන ඉස්කෝල ලිස්ට් එක තියෙනවනම් දාන්නකො බලන්න, එතකොට බලන්න පුලුවන්නේ කවුද බොරු කියන්නේ කියල...

    අවුරුදු ගානක් තිස්සෙ ප්‍රශ්නයක් උනේ නැති එකක් මේ වෙලාවෙ ප්‍රශ්නයක් බවට පත්කරේ අනිවාර්යයෙන්ම ආණ්ඩුව...

    පැහැදිළිවම මෙතන වෙන්නෙ අකිල සහ ආණ්ඩුව, ECTA එකට විරුද්ධව ජන මතයක් ඇති කරාට GMOA එකට ගේම දෙන්න කරන හොඳටම සංවිධානාත්මක කුමන්ත්‍රණයක්...

    මේ ගැන අවුරුද්දේ මුල ඉදන්ම සෞඛ්‍ය ඇමති, අධ්‍යාපන ඇමති, ජනාධිපති ඔක්කොම එක්ක සාකච්චා කරලා කරලා විසඳුමක් නැතුව ඉන්න වෙලාවෙ ආණ්ඩුවෙනුත් දිගට හරහට මාධ්‍ය, පාර්ලිමේන්තුව පාවිච්චි කර කර මඩ ගහද්දි වෙන කරන්න දෙයක් නැතුව තමයි ඔය strike කරන්න පෙළඹෙන්නේ...

    එකේ වාසිය උපරිමේටම අරගෙන ආණ්ඩුව සහ අකිලය GMOA එක ඇතුළු මුළු දොස්තර සංහතියම මිනිස්සුන්ට එපා කරවන්න සුපිරිම ගේමක් දෙනවා...

    ***දැන් මිනිස්සුන්ට ETCA, VAT වගේ වැදගත් ඔක්කොම ප්‍රශ්න අමතකයි,,, මතක එකම දේ පර දොස්තරලා ළමයින්ට ඉස්කෝල දුන්නෙ නැ කියල ලෙඩ්ඩු උගස් කරල strike කරන්න යනවා කියල විතරයි***

    රටේ බහුතරයකට ඔය සිද්දිය තේරෙන්නෙ නැති එක, නැත්නම් තේරුනත් තේරුනේ නැ වගේ අදහස් ප්‍රකාශ කරන එකනම් රටේම අවාසනාව... මොකද මේකෙන් බිඳ වැටෙන්නේ ආණ්ඩුවෙන් කරගෙන යන රටට අහිතකර දේවල් වලට කොන්ද පන ඇතුව නොභියව හඬක් නගපු එකම වෘත්තීය සමිතිය වුන GMOA එක...

    අද කියන දේ හෙට වෙනස් කරන, අද ඉන්න පක්ෂෙන් හෙට වෙන පක්ෂෙකට පනින, කිසිම ප්‍රතිපත්තියක් නැති දේශ පාළුවො කියන කතා ඒ විදියටම පිළිගන්නවද, නැත්නම් හොඳට හොයල බලල බුද්ධියෙන් දෙයක් පිළිගන්නවද නැද්ද කියන එක ඔයාලටම බාරයි....
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,460
    1,418
    113
    Like Defense college start a college for the children of Doctors..Ha Ha...you become misfits in society and will be confined to their group , elite, rowdy, or otherwise.. These guys think no end of themselves.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest

    ඉස්කෝල list එකක් නම් කරන්න පුලුවන් උනාට මෙයාට මේ ඉස්කෝලේ මෙයාට මේ ඉස්කෝලේ දෙන්න ඕනි කියන්න GMOA එකද රටේ ඉස්කෝල හදල තියෙන්නේ? අනික grade 1 වලට දෙන්න ඕනි මේ මේ ඉස්කෝල කියන්න පාර්ලිමේන්තුවෙන් පනතක් සම්මත කරලා දීලා තියනවද? දෙමව්පියෝන්ගේ රස්සාවේ තත්වෙයි ළමයාගේ ඉස්කෝලෙයි අතර තියන සම්බන්දෙ මොකද්ද? අන්තරේ උන්ද GMOA එකේ ඉන්නේ?
    :rolleyes:

    රටට අහිතකර දේවල් වලට කොන්ද පන ඇතුව නොභියව හඬක් නගපු එකම වෘත්තීය සමිතිය වුන GMOA එක...

    අනේ ඔව් :lol: රටට අහිතකර එව්වට නෙවේ දොස්තරලට අහිතකර එව්වට හඩක් නැගුවේ :rolleyes:නැති දේවල් මවාපාන්න නැතුව ඉදින් :lol:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif

    දොස්තරලා ආයෙත්... 09-22-2016 01:00 AM koheda wesige putho sadarana? ube ammata hukaganin unge ekekta kiyala. ai anit lamai; lamai nemeida
    හා..හා..හා......
    කපලා කපලා....ආයෙත් කපලා.....:D:D:D:lol::lol::lol:

    වැඩවර්ජනය කිරීම අසාධාරණයි මේ හේතුවට. ඒක මං ආයෙත් කියනවා.
    කලින් දිගටම කරගෙන ඇවිත් මේ දේ දැන් අකිල විරාජ් කියන ගස් පොන්නයා මේ පඩි ටෝක් දෙන්නේ වෙන කිසි දේකට නෙවෙයි එක්ට එකට විරුද්ධව වෛදයවරු මිනිසුන් දැණුම්වත් කරපු වාඩුව ගන්න කියල කිරි ඇල්ල වගේ ඕන ගොනෙකුට උනත් තේරෙනවා.....

    තව රෙප් කපපං...
    මට රිදෙයි....ලොල්.
     
    • Like
    Reactions: Sonique

    Similar threads