දොස්තරලා ඉඳී ද ඉතිං

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මුලතිව් කිලිනොච්චි මිනිස්සු ගෙවපු ටැක්ස් වලින් ඉගෙනගෙන රටින් යන්න ලැජ්ජා නැද්ද 😝
    ලජ්ජා බය ඇතුව හැදුන දොස්තරලා නෑ....
    දොස්තර නෝනලා තමා ඉතින් හිටියොත් 😂
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    දුෂ්කර පැති වලට පෞද්ගලික විශ්වවිද්‍යාල දාන්න ඕන. ඒ පැති වල ළමයිට ඉගනගන්න ගන්න. රජයෙන් පුළුවන් ලෝන් දෙන්න 😇
     
    • Haha
    • Like
    Reactions: shenat and NRTG

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,996
    22,026
    113
    ගම මහනුවරයි
    විසඳුමක් තියෙන්න ඕන. උබ කියපන්කො විසඳුම මොකක්ද කියලා. ඔය උබල කියන විසඳුම් ප්‍රායෝගික ඒව නෙවෙයි.
    wisaduma thamai munta loan ekak deela ugananna eka... un giyath awulak na.wkwktawath agilla dik karantath ba. salli gewana nisa wadi doc ganakata igenaganta puluwan..n private campus onamai lankawata...

    mokada gov campus giyapu eunta aithiyak na katawath igenaganta epa kiyanta... mokada e lamai harak balantada? kaatawath aithiyak na e gana katha karanata ... prakithiya natham un kapei...
     
    • Like
    Reactions: NRTG

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    uba kiyanne munta uganna uganna unwa rata patawanna kiyalada? uththarayak deepanko balanta karanta puluwan deyak.. jeppo awoth idida?
    දේශපාලුවො කිසි ලැජ්ජාවක් නැතුව රටේ බදු සල්ලි අරන් පිටරට ගිහින් බෙහෙත් ගන්නෙ ඒව ගැනත් කතා කරන්න ඕන හැබැයි
     
    • Like
    Reactions: NRTG

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    දේශපාලුවො කිසි ලැජ්ජාවක් නැතුව රටේ බදු සල්ලි අරන් පිටරට ගිහින් බෙහෙත් ගන්නෙ ඒව ගැනත් කතා කරන්න ඕන හැබැයි
    ඒ මුලතිව් කිලිනොච්චිය අයගේ බදු සල්ලි නෙවෙයි ,🥺
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    අනෙ මට නන් බෑ. ඩොකෙක් උනත් එහෙම කරන්න. හොදට මිනිස්සු එන ප්‍රයිවට් පෑක්ටිස්වත් කරන්න පුලුවන් තෑනක් නන් තව කමක් නෑ. ඔව්ව අස්සෙ යන්න පුලුවන් යෑ කට්ට කාගෙන.

    එහෙනං ඉතින් මොකක්ද තව එකෙක්ට කරන්න කියන්නෙ. උන්ටත් ඒ වගේ කිසි පහසුකමක් නැති, පවුලෙනුත් ඈත දුර පැතිවල ඉන්න බැරි නිසා තමයි බෑ කියන්නෙ. මටත් ඕක ප්‍රායෝගිකව උනා.

    වයිෆ් ඩොක්ටර්. ඒ ප්‍රශ්නෙ විතරක් නෙවෙයි තව අසාධාරණ කම් උනා. ඒවට ඇක්ෂන් ගන්න නැත්තං දමල ගහල යනව කියල කියන්න කිව්වා මම. එයා කිව්වා. බැලුවා සාධාරණ කාලයක් ඇක්ෂන් ගන්න කියලා. ගත්තෙ නෑ ගන්න ඕනත් නෑ වගේ හිටියා. බහුකාගනින් කියල රෙසිග්නේෂන් එක දුන්නා. රට ආවා. දැන් මෙහේ හොස්පිටල් එකක වැඩ. අර යුනිට් එකේ එයා වැඩ කරපු තැන පුරවන්න අදටත් කෙනෙක් නෑ මම හිතන්නෙ.

    අන්න එහෙමයි ලංකාවෙ වැඩ. ඒව හදන්න කියපන් ඉස්සෙල්ලා. සරල එක දෙයක් නෙවෙයි ඔතන හදන්න තියෙන්නෙ. සිස්ටම් එකම අවුල්. අපිට වත් අනිත් අයට වත් ලංකාවෙ ගොබ්බ ආණ්ඩුවල, රටේ නීතියක්, සිසිටම් එකක් නැති කමේ, මිනිස්සුන්ගෙ අඩුපාඩු වලට වන්දි ගෙවන්න බෑ.

    වයිෆ්ගෙ නෑයෙක් ඉන්නවා වෙන රටකට ගිහින් ලංකාවෙ පළවෙනි වතාවට ස්පෙෂලයිස් වෙන ෆීල්ඩ් එකකට. එතකොට එයා තමයි ලබන අවුරුද්දෙ ඒ ෆීල්ඩ් එකෙන් specialise වෙලා ලංකාවට එන්න ඉන්න එකම කෙනා දන්න විදියට. එයාවත් රටින් එළව ගන්න ලයින් එකක් තමයි දැනට නං පේන්න තියෙන්නෙ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    දේශපාලුවො කිසි ලැජ්ජාවක් නැතුව රටේ බදු සල්ලි අරන් පිටරට ගිහින් බෙහෙත් ගන්නෙ ඒව ගැනත් කතා කරන්න ඕන හැබැයි :yes:
     
    • Like
    Reactions: War Fighter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,103
    113
    එහෙනං ඉතින් මොකක්ද තව එකෙක්ට කරන්න කියන්නෙ. උන්ටත් ඒ වගේ කිසි පහසුකමක් නැති, පවුලෙනුත් ඈත දුර පැතිවල ඉන්න බැරි නිසා තමයි බෑ කියන්නෙ. මටත් ඕක ප්‍රායෝගිකව උනා.

    වයිෆ් ඩොක්ටර්. ඒ ප්‍රශ්නෙ විතරක් නෙවෙයි තව අසාධාරණ කම් උනා. ඒවට ඇක්ෂන් ගන්න නැත්තං දමල ගහල යනව කියල කියන්න කිව්වා මම. එයා කිව්වා. බැලුවා සාධාරණ කාලයක් ඇක්ෂන් ගන්න කියලා. ගත්තෙ නෑ ගන්න ඕනත් නෑ වගේ හිටියා. බහුකාගනින් කියල රෙසිග්නේෂන් එක දුන්නා. රට ආවා. දැන් මෙහේ හොස්පිටල් එකක වැඩ. අර යුනිට් එකේ එයා වැඩ කරපු තැන පුරවන්න අදටත් කෙනෙක් නෑ මම හිතන්නෙ.

    අන්න එහෙමයි ලංකාවෙ වැඩ. ඒව හදන්න කියපන් ඉස්සෙල්ලා. සරල එක දෙයක් නෙවෙයි ඔතන හදන්න තියෙන්නෙ. සිස්ටම් එකම අවුල්. අපිට වත් අනිත් අයට වත් ලංකාවෙ ගොබ්බ ආණ්ඩුවල, රටේ නීතියක්, සිසිටම් එකක් නැති කමේ, මිනිස්සුන්ගෙ අඩුපාඩු වලට වන්දි ගෙවන්න බෑ.

    වයිෆ්ගෙ නෑයෙක් ඉන්නවා වෙන රටකට ගිහින් ලංකාවෙ පළවෙනි වතාවට ස්පෙෂලයිස් වෙන ෆීල්ඩ් එකකට. එතකොට එයා තමයි ලබන අවුරුද්දෙ ඒ ෆීල්ඩ් එකෙන් specialise වෙලා ලංකාවට එන්න ඉන්න එකම කෙනා දන්න විදියට. එයාවත් රටින් එළව ගන්න ලයින් එකක් තමයි දැනට නං පේන්න තියෙන්නෙ.
    ඔව් බන්. ඔකුන්ට කරල වෑඩක් නෑ.. අපිටත් කිසි දෙයක් කරලත් නෑනෙ උන්.
     
    • Like
    Reactions: NRTG

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    නෑත්තන් රට දාල ගිහින් හෑලි ලිව්වත් හරි වගෙ.
    එවුනාට දොස්තරලගේ වරදක් නෑ බන්.
    දැන් බලපන් මේරටේ එවුන් එක රුපියලක් වියදම් කරනවද ඔකුන්ට ඉගෙන ගන්න කියලා නෑනේ. තනිකරම දෙමාපියන්ගේ සල්ලි වියදම් කරලා ඉගෙන ගෙන වැඩිදුර අධ්‍යාපනයට රට යන්නේ ගේ දොර උක්ස් තියලා. මොකද මේරටෙන් හරිහම්න් ශිෂත්වයක්වත් ලැබෙන එකක් ඈ. එහෙම ගිහින් කට්ට කාලා ඉගෙනගෙන ඉවර වේලා ආයේ මෙහෙ ඇවිත් මොකට මේකේ එවුන්ට සේවය කරන්නද බන්? හොදට හම්බකරනවා මිසක්. දුෂ්කර පැතිවල එවුන්ට හදිස්සියකට ඩොකෙක් චැනල් කරන්න රුපියල් 5000ක් වත් තියෙනව ද? එහෙවු පැතිවලට වෙලා වේලි වේලි ඉන්නේ මොකටද?
    ඔන්න මේ ප්‍රයිවට් කැම්පස් වෙනුවට රාජ්‍ය විශ්වවිද්‍යාල ආරම්භකරා නම් මේ රටේ මිනිස්සුන්ගෙ බදු මුදල් වියදම් කරලා හරි අලුත් වෛද්‍යවරු බිහි කරන්න තිබ්බා. ශිෂ්‍යත්ව දෙන්න තිබ්බා. එහෙනම් බන් ඕකුන් වුනත් හිතනවා මම අද මේවගේ තත්වෙක ඉන්නේ මේරටෙ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ලැබිච්ච පහසුකම් නිසා මම මේ මිනිස්සුන්ට අවුරුදු 6 7ක් වත් සේවය කරන්න ඕනි කියලා. කොහෙද මේ ප්‍රයිවට් කැපස්වල එවුන් කැමති නෑනේ රාජ්‍ය විශ්වවිද්‍යාල ආරම්භ කරනවාට උපාධි දන්සැල් දෙනවා කියලා බොඩ් අල්ලන් පාරට බහිනවා.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    පව් බන් උන් ගෙවල් වලට වෙලා පාඩුවේ ඉදිද්දී බලෙන් අල්ලන් ගිහින් දොස්තරලා කරලා තව බලෙන් පිටරට යවලා ඉගෙන ගෙන වරෙල්ල කියලා. :ROFLMAO:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මුලතිව් කිලිනොච්චි ළමයිට වෙනම පෞද්ගලික විශ්වවිද්‍යාලයක් දාලා දුන්නා නම් හරි. ගමේම ඉගෙනගෙන ගමේම වැඩ 😇
    First degree1 patan gabda campus eddima enne iwara krapu gmn canada paninna. Sinhalu tawa hodai
     
    • Like
    Reactions: NRTG

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,996
    22,026
    113
    ගම මහනුවරයි
    දේශපාලුවො කිසි ලැජ්ජාවක් නැතුව රටේ බදු සල්ලි අරන් පිටරට ගිහින් බෙහෙත් ගන්නෙ ඒව ගැනත් කතා කරන්න ඕන හැබැයි
    :yes: Ekata hethuwath niladarin thamai itin, mun hariyata hitiya nam ekektawath horakam karant ba...
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    දුෂ්කර පැති වලට පෞද්ගලික විශ්වවිද්‍යාල දාන්න ඕන. ඒ පැති වල ළමයිට ඉගනගන්න ගන්න. රජයෙන් පුළුවන් ලෝන් දෙන්න 😇

    උනුත් ඉගෙනගෙන කොළඹට, නුවරට යන්න තමා බලන්නෙ. ගමට එන්නෙ මොනව තියෙනවටද? 😂😂😂

    කෝටි ගාණක් වියදං කරලා පහසුකමක් නැතුව ඉන්න පිස්සුවක් තියෙන උන් අඩුයි බන්. ළමයින්ගෙ අධ්‍යාපනය ඔන්න ඕව තමයි ඊළඟට හිතන්නෙ.

    ප්‍රශ්නෙ තියෙන තැනටයි උත්තරයක් දෙන්න ඕන.
     
    • Like
    Reactions: Sen-lu and NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    උනුත් ඉගෙනගෙන කොළඹට, නුවරට යන්න තමා බලන්නෙ. ගමට එන්නෙ මොනව තියෙනවටද? 😂😂😂

    කෝටි ගාණක් වියදං කරලා පහසුකමක් නැතුව ඉන්න පිස්සුවක් තියෙන උන් අඩුයි බන්. ළමයින්ගෙ අධ්‍යාපනය ඔන්න ඕව තමයි ඊළඟට හිතන්නෙ.

    ප්‍රශ්නෙ තියෙන තැනටයි උත්තරයක් දෙන්න ඕන.
    දෑන් ඈත්තටම මොකක්ද දෙන්න පුලුවන් උත්තරේ? ඈත්තටම ඈත පෑති වල මිනිස්සුන්ට බෙහෙත් කරන්නේ කවුද? ඒ පෑති වල අඩු ලකුණු වලින් කෑම්පස් එන අයත් අන්තිමට තදාසන්න පෑති වලටම එන්න නම් හදන්නේ මොකක්ද කරන්න වෙන්නේ? රජයේ සේවකයෙක් කිව්වාම ඕනම තෑනක වෑඩ කරන්න වෙනවා නේද? එහෙම නෑත්නම් ඔය පෑතිවල වෑඩ කරන අනිත් රජයේ සේවකයොත් ඉන්න බෑ කියලා එන්න හදයිනේ.. ඈත්තටම මොකක්ද එතකොට වෙන්නේ?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Ekane
    එවුනාට දොස්තරලගේ වරදක් නෑ බන්.
    දැන් බලපන් මේරටේ එවුන් එක රුපියලක් වියදම් කරනවද ඔකුන්ට ඉගෙන ගන්න කියලා නෑනේ. තනිකරම දෙමාපියන්ගේ සල්ලි වියදම් කරලා ඉගෙන ගෙන වැඩිදුර අධ්‍යාපනයට රට යන්නේ ගේ දොර උක්ස් තියලා. මොකද මේරටෙන් හරිහම්න් ශිෂත්වයක්වත් ලැබෙන එකක් ඈ. එහෙම ගිහින් කට්ට කාලා ඉගෙනගෙන ඉවර වේලා ආයේ මෙහෙ ඇවිත් මොකට මේකේ එවුන්ට සේවය කරන්නද බන්? හොදට හම්බකරනවා මිසක්. දුෂ්කර පැතිවල එවුන්ට හදිස්සියකට ඩොකෙක් චැනල් කරන්න රුපියල් 5000ක් වත් තියෙනව ද? එහෙවු පැතිවලට වෙලා වේලි වේලි ඉන්නේ මොකටද?
    ඔන්න මේ ප්‍රයිවට් කැම්පස් වෙනුවට රාජ්‍ය විශ්වවිද්‍යාල ආරම්භකරා නම් මේ රටේ මිනිස්සුන්ගෙ බදු මුදල් වියදම් කරලා හරි අලුත් වෛද්‍යවරු බිහි කරන්න තිබ්බා. ශිෂ්‍යත්ව දෙන්න තිබ්බා. එහෙනම් බන් ඕකුන් වුනත් හිතනවා මම අද මේවගේ තත්වෙක ඉන්නේ මේරටෙ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ලැබිච්ච පහසුකම් නිසා මම මේ මිනිස්සුන්ට අවුරුදු 6 7ක් වත් සේවය කරන්න ඕනි කියලා. කොහෙද මේ ප්‍රයිවට් කැපස්වල එවුන් කැමති නෑනේ රාජ්‍ය විශ්වවිද්‍යාල ආරම්භ කරනවාට උපාධි දන්සැල් දෙනවා කියලා බොඩ් අල්ලන් පාරට බහිනවා.
    මේක නම් සහතික ඇත්ත....
    එක එකාට හොරකම් කරන්න දීපු සල්ලි ටික දොස්තරලා ටිකක් හදන්න වියදම් කළ නම් මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ නෑ...
    දැන් වත් මිනිස්සු මොලේ කල්පනා කරලා ඉන්දියාවෙන් එන දොස්තරලා ටික වත් කන්න බොන්න දීලා බලා ගත්තොත් හරි ඉතින්
     
    • Like
    Reactions: NRTG

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    From Manitha Perera’s wall

    IMG_6117.jpeg

    ------ Post added on Aug 18, 2023 at 5:45 PM
     
    • Like
    • Haha
    Reactions: NRTG and Mr Bones

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මම උදාහරනයක් කියන්නම්. මගේ කසින් යු කේ ඉදන් ඈවිත් දෑන් අවුරුදු හයක් හතක්. ආපු ගමන්ම පත්වීම ලෑබුනේ දඹුල්ලෙන් එහාට. තාමත් එහේ. හෑබෑයි සදූදා පාන්දර ගියා බදාදා රෑ ආවා. එච්චරයි. ඉතුරු දවස් ඔක්කොම ගෙදර. ඒ හින්දා ලොකු අවුලක් නෑ. හෑබෑයි ඉතින් ඌට කොළඹට එන්න විදිහක් නෑත්තේ වේකන්සි නෑති හින්දා. කොළබ ඉන්න එවුන් හෙල්ලෙන්නේ නෑනේ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    From Manitha Perera’s wall

    View attachment 212579
    ------ Post added on Aug 18, 2023 at 5:45 PM
    ඉතින් උන්ගේ එවුන්මනේ ඒකට හෙන ප්‍රසිද්දියක් දීල පඩි වැඩි කලේ නැත්නම් අපිත් මෙහෙම පැනල යනවා කිව්වේ
     
    • Like
    Reactions: NRTG