ලජ්ජා බය ඇතුව හැදුන දොස්තරලා නෑ....මුලතිව් කිලිනොච්චි මිනිස්සු ගෙවපු ටැක්ස් වලින් ඉගෙනගෙන රටින් යන්න ලැජ්ජා නැද්ද![]()
දොස්තර නෝනලා තමා ඉතින් හිටියොත්
ලජ්ජා බය ඇතුව හැදුන දොස්තරලා නෑ....මුලතිව් කිලිනොච්චි මිනිස්සු ගෙවපු ටැක්ස් වලින් ඉගෙනගෙන රටින් යන්න ලැජ්ජා නැද්ද![]()
There was always an exodus of medical and other professionals. But it was always manageable. Instead of laying the blame on them, just think what caused the sudden outflow. Therein lies the problemGood point
wisaduma thamai munta loan ekak deela ugananna eka... un giyath awulak na.wkwktawath agilla dik karantath ba. salli gewana nisa wadi doc ganakata igenaganta puluwan..n private campus onamai lankawata...විසඳුමක් තියෙන්න ඕන. උබ කියපන්කො විසඳුම මොකක්ද කියලා. ඔය උබල කියන විසඳුම් ප්‍රායෝගික ඒව නෙවෙයි.
දේශපාලුවො කිසි ලැජ්ජාවක් නැතුව රටේ බදු සල්ලි අරන් පිටරට ගිහින් බෙහෙත් ගන්නෙ ඒව ගැනත් කතා කරන්න ඕන හැබැයිuba kiyanne munta uganna uganna unwa rata patawanna kiyalada? uththarayak deepanko balanta karanta puluwan deyak.. jeppo awoth idida?
ඒ මුලතිව් කිලිනොච්චිය අයගේ බදු සල්ලි නෙවෙයි ,දේශපාලුවො කිසි ලැජ්ජාවක් නැතුව රටේ බදු සල්ලි අරන් පිටරට ගිහින් බෙහෙත් ගන්නෙ ඒව ගැනත් කතා කරන්න ඕන හැබැයි
අනෙ මට නන් බෑ. ඩොකෙක් උනත් එහෙම කරන්න. හොදට මිනිස්සු එන ප්‍රයිවට් පෑක්ටිස්වත් කරන්න පුලුවන් තෑනක් නන් තව කමක් නෑ. ඔව්ව අස්සෙ යන්න පුලුවන් යෑ කට්ට කාගෙන.

ඔව් බන්. ඔකුන්ට කරල වෑඩක් නෑ.. අපිටත් කිසි දෙයක් කරලත් නෑනෙ උන්.එහෙනං ඉතින් මොකක්ද තව එකෙක්ට කරන්න කියන්නෙ. උන්ටත් ඒ වගේ කිසි පහසුකමක් නැති, පවුලෙනුත් ඈත දුර පැතිවල ඉන්න බැරි නිසා තමයි බෑ කියන්නෙ. මටත් ඕක ප්‍රායෝගිකව උනා.
වයිෆ් ඩොක්ටර්. ඒ ප්‍රශ්නෙ විතරක් නෙවෙයි තව අසාධාරණ කම් උනා. ඒවට ඇක්ෂන් ගන්න නැත්තං දමල ගහල යනව කියල කියන්න කිව්වා මම. එයා කිව්වා. බැලුවා සාධාරණ කාලයක් ඇක්ෂන් ගන්න කියලා. ගත්තෙ නෑ ගන්න ඕනත් නෑ වගේ හිටියා. බහුකාගනින් කියල රෙසිග්නේෂන් එක දුන්නා. රට ආවා. දැන් මෙහේ හොස්පිටල් එකක වැඩ. අර යුනිට් එකේ එයා වැඩ කරපු තැන පුරවන්න අදටත් කෙනෙක් නෑ මම හිතන්නෙ.
අන්න එහෙමයි ලංකාවෙ වැඩ. ඒව හදන්න කියපන් ඉස්සෙල්ලා. සරල එක දෙයක් නෙවෙයි ඔතන හදන්න තියෙන්නෙ. සිස්ටම් එකම අවුල්. අපිට වත් අනිත් අයට වත් ලංකාවෙ ගොබ්බ ආණ්ඩුවල, රටේ නීතියක්, සිසිටම් එකක් නැති කමේ, මිනිස්සුන්ගෙ අඩුපාඩු වලට වන්දි ගෙවන්න බෑ.
වයිෆ්ගෙ නෑයෙක් ඉන්නවා වෙන රටකට ගිහින් ලංකාවෙ පළවෙනි වතාවට ස්පෙෂලයිස් වෙන ෆීල්ඩ් එකකට. එතකොට එයා තමයි ලබන අවුරුද්දෙ ඒ ෆීල්ඩ් එකෙන් specialise වෙලා ලංකාවට එන්න ඉන්න එකම කෙනා දන්න විදියට. එයාවත් රටින් එළව ගන්න ලයින් එකක් තමයි දැනට නං පේන්න තියෙන්නෙ.
එවුනාට දොස්තරලගේ වරදක් නෑ බන්.නෑත්තන් රට දාල ගිහින් හෑලි ලිව්වත් හරි වගෙ.
First degree1 patan gabda campus eddima enne iwara krapu gmn canada paninna. Sinhalu tawa hodaiමුලතිව් කිලිනොච්චි ළමයිට වෙනම පෞද්ගලික විශ්වවිද්‍යාලයක් දාලා දුන්නා නම් හරි. ගමේම ඉගෙනගෙන ගමේම වැඩ![]()
දේශපාලුවො කිසි ලැජ්ජාවක් නැතුව රටේ බදු සල්ලි අරන් පිටරට ගිහින් බෙහෙත් ගන්නෙ ඒව ගැනත් කතා කරන්න ඕන හැබැයි
Ekata hethuwath niladarin thamai itin, mun hariyata hitiya nam ekektawath horakam karant ba...දුෂ්කර පැති වලට පෞද්ගලික විශ්වවිද්‍යාල දාන්න ඕන. ඒ පැති වල ළමයිට ඉගනගන්න ගන්න. රජයෙන් පුළුවන් ලෝන් දෙන්න![]()
දෑන් ඈත්තටම මොකක්ද දෙන්න පුලුවන් උත්තරේ? ඈත්තටම ඈත පෑති වල මිනිස්සුන්ට බෙහෙත් කරන්නේ කවුද? ඒ පෑති වල අඩු ලකුණු වලින් කෑම්පස් එන අයත් අන්තිමට තදාසන්න පෑති වලටම එන්න නම් හදන්නේ මොකක්ද කරන්න වෙන්නේ? රජයේ සේවකයෙක් කිව්වාම ඕනම තෑනක වෑඩ කරන්න වෙනවා නේද? එහෙම නෑත්නම් ඔය පෑතිවල වෑඩ කරන අනිත් රජයේ සේවකයොත් ඉන්න බෑ කියලා එන්න හදයිනේ.. ඈත්තටම මොකක්ද එතකොට වෙන්නේ?උනුත් ඉගෙනගෙන කොළඹට, නුවරට යන්න තමා බලන්නෙ. ගමට එන්නෙ මොනව තියෙනවටද?
කෝටි ගාණක් වියදං කරලා පහසුකමක් නැතුව ඉන්න පිස්සුවක් තියෙන උන් අඩුයි බන්. ළමයින්ගෙ අධ්‍යාපනය ඔන්න ඕව තමයි ඊළඟට හිතන්නෙ.
ප්‍රශ්නෙ තියෙන තැනටයි උත්තරයක් දෙන්න ඕන.
මේක නම් සහතික ඇත්ත....එවුනාට දොස්තරලගේ වරදක් නෑ බන්.
දැන් බලපන් මේරටේ එවුන් එක රුපියලක් වියදම් කරනවද ඔකුන්ට ඉගෙන ගන්න කියලා නෑනේ. තනිකරම දෙමාපියන්ගේ සල්ලි වියදම් කරලා ඉගෙන ගෙන වැඩිදුර අධ්‍යාපනයට රට යන්නේ ගේ දොර උක්ස් තියලා. මොකද මේරටෙන් හරිහම්න් ශිෂත්වයක්වත් ලැබෙන එකක් ඈ. එහෙම ගිහින් කට්ට කාලා ඉගෙනගෙන ඉවර වේලා ආයේ මෙහෙ ඇවිත් මොකට මේකේ එවුන්ට සේවය කරන්නද බන්? හොදට හම්බකරනවා මිසක්. දුෂ්කර පැතිවල එවුන්ට හදිස්සියකට ඩොකෙක් චැනල් කරන්න රුපියල් 5000ක් වත් තියෙනව ද? එහෙවු පැතිවලට වෙලා වේලි වේලි ඉන්නේ මොකටද?
ඔන්න මේ ප්‍රයිවට් කැම්පස් වෙනුවට රාජ්‍ය විශ්වවිද්‍යාල ආරම්භකරා නම් මේ රටේ මිනිස්සුන්ගෙ බදු මුදල් වියදම් කරලා හරි අලුත් වෛද්‍යවරු බිහි කරන්න තිබ්බා. ශිෂ්‍යත්ව දෙන්න තිබ්බා. එහෙනම් බන් ඕකුන් වුනත් හිතනවා මම අද මේවගේ තත්වෙක ඉන්නේ මේරටෙ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ලැබිච්ච පහසුකම් නිසා මම මේ මිනිස්සුන්ට අවුරුදු 6 7ක් වත් සේවය කරන්න ඕනි කියලා. කොහෙද මේ ප්‍රයිවට් කැපස්වල එවුන් කැමති නෑනේ රාජ්‍ය විශ්වවිද්‍යාල ආරම්භ කරනවාට උපාධි දන්සැල් දෙනවා කියලා බොඩ් අල්ලන් පාරට බහිනවා.
ඉතින් උන්ගේ එවුන්මනේ ඒකට හෙන ප්‍රසිද්දියක් දීල පඩි වැඩි කලේ නැත්නම් අපිත් මෙහෙම පැනල යනවා කිව්වේ