දොස්තරලා දෙවිවරුද

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පකෝ ලෝකේ හැම රටකම මුලින්ම වැක්සීන් දුන්නෙ Frontline workers ලට තමා..ඔය තරම් කුහක වෙන්න ඵපා තෝ..තොපි වගේ උන් තමා කොරෝන හැදිල මැරිල යන්න ඕන..ඉරිසියාකාර පාදඩයෝ..
     
    • Like
    Reactions: batwise

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ලන්කාවෙ ඔය සීන් එක තදට තිබ්බට අනිත් රටවල් වල බාස් උන්නැහෙටත් සලකන්නෙ එක විදිහට

    ඒ ලංකාවෙ අතින් කීයක්වත් නොගෙවා ඉස්පිරිතාලෙ ගිහින් බෙහෙත් ටික අරන් එන්න පුළුවන් නිසා.
    පිටරටවල වගේ බෙහෙත් ගන්න ගන්න වතාවට බිලකුත් ලැබුණ නම් බලන්න තිබ්බා 😆
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    එකෙක් දලා තිබ්බා 28 ඔවා කල් ඉකුත් වෙන නිසා ඔක බෙදාගන්න දැගලුවොත් කාටවත් නැතිව අහක යනවා කියලා. එකෙන් කියවෙන්නේ මේ

    පකේ ආන්ඩුවට කිසිම සැලස්මක් තිබිලා නෑ මේක හරියට දේන්න. නැත්තම් ආපුවා කල් ඉකුත් වෙනකම් පොල් ගෑවද පොන්න ආන්ඩුව
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    අනිවාර්යයෙන් කොරොනා සටනේ ඉන්න හෑමෝටම සහ ඒ අයගේ පවුලේ අයට වෑක්සීන් එක දෙන්න ඕනේ.. ඒ අයට ඉදිරිම අවස්ථාව දෙන එකේ කිසිම වෑරෑද්දක් නෑ. දෙවිවරු වෙන්නේ නෑ .. ඒ අයත් මිනිස්සු වෑරදීම් වෙනවා.. සමහරු ඉන්නවා පාතාල කාරයෝ වගේ අය. තව අය ඉන්නවා ගන්න පඩියට වඩා වෑඩ කරන, දොස්තර කියන නමට 100% ගෑලපෙන මිනිස්සු. ඒ වගේම රස්සාවල් කරන මිනිස්සු තව ඉන්නවා. බහුතරයක් රස්සාවල් ලෝකෙට අත්‍යාවශ්යයි. ඒවා නෑති වුනොත් දොස්තරලත් ඉවරයි.. ඒ හින්දා ලන්කාවේ තියෙන ඔය දෙවි සන්කල්පේ අයින් කරලා නිසි ගවුරය දුන්නම හරි..

    එකෙක් දලා තිබ්බා 28 ඔවා කල් ඉකුත් වෙන නිසා ඔක බෙදාගන්න දැගලුවොත් කාටවත් නැතිව අහක යනවා කියලා. එකෙන් කියවෙන්නේ මේ

    පකේ ආන්ඩුවට කිසිම සැලස්මක් තිබිලා නෑ මේක හරියට දේන්න. නැත්තම් ආපුවා කල් ඉකුත් වෙනකම් පොල් ගෑවද පොන්න ආන්ඩුව
    එහෙම 28 එක්ස්පයර් වෙන්න ලොකු තොගයක් තියෙන්න විදිහක් නෑ කියලා කියන්නේ.. මම අපේ එවුන්ගෙන් ඈහුවා. හුගක් තෑන් වල දෙන ඒවා එක්ස්පයර් වෙන්න තව මාස දෙකකට වෑඩිය තියෙනවා..
    ------ Post added on May 24, 2021 at 8:01 PM
     
    • Like
    Reactions: kasun090354t

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඕනි තරම් තර්ක කරන්න පුළුවන් බන්. උඹේ වැඩිපුරම ආදරේ කරන කෙනෙක්ට මොකක් හරි වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරහම තමයි බන් ඩොක්ට දෙවි කෙනෙක් වගේ පේන්නේ. :censored:
    ඕකත් නිකන් ගෙදර බුදුන් අම්මා වගේ තමා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඕනි තරම් තර්ක කරන්න පුළුවන් බන්. උඹේ වැඩිපුරම ආදරේ කරන කෙනෙක්ට මොකක් හරි වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරහම තමයි බන් ඩොක්ට දෙවි කෙනෙක් වගේ පේන්නේ. :censored:
    ඕකත් නිකන් ගෙදර බුදුන් අම්මා වගේ තමා.
    අනිවා. එහෙම වෙනවා. ඒ ලෙවල් එකට සලකන දොස්තරලා නර්ස්ලත් ඉන්නවා
     
    • Like
    Reactions: shadow134

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ඉතින් බන් දොස්තරලා කියල ගෙදර ඉන්න වයසක අයට විද්ද නම් කමක් නෑ. 30 ට අඩු රස්සාවල් වලට යන අනිත් උන්ටත් විදල නැතුව දොස්තරගෙ අයිය අක්ක අයියගෙ ළමයා නැන්දගෙ පුතා කිය කිය ගෙදර වත් නැති වෙන ම ඉන්න උන්ට විදින්නෙ ඇයි?
    අනික ඔන්ලයින් ලෙක්චර්ස් තිය තිය ගෙවල් වල ඉන්න සකන්ඩ් ඉයර් මෙඩ්ඩොන්ටත් ඩොස් දෙකම විදල. අඩු ගානෙ උන් ක්ලිනිකල් වත් යන්නෙ නෑ. ඒව අසාධාරණ නැද්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් බන් දොස්තරලා කියල ගෙදර ඉන්න වයසක අයට විද්ද නම් කමක් නෑ. 30 ට අඩු රස්සාවල් වලට යන අනිත් උන්ටත් විදල නැතුව දොස්තරගෙ අයිය අක්ක අයියගෙ ළමයා නැන්දගෙ පුතා කිය කිය ගෙදර වත් නැති වෙන ම ඉන්න උන්ට විදින්නෙ ඇයි?
    අනික ඔන්ලයින් ලෙක්චර්ස් තිය තිය ගෙවල් වල ඉන්න සකන්ඩ් ඉයර් මෙඩ්ඩොන්ටත් ඩොස් දෙකම විදල. අඩු ගානෙ උන් ක්ලිනිකල් වත් යන්නෙ නෑ. ඒව අසාධාරණ නැද්ද?
    මොකක්ද අසාධාරනේ උබල ඔය කියන, මට නම් පේන්නෙ කුහකකමක් තමන්ට විදගන්ඩ බැරි උන නිසා ඇති වෙලා තියෙන..මනුශිකව බලල මම ඒ කුකකම වැරදියි කියන්නෙ නැ.., හැබැයි ලගදි ඩෝස් දෙකම විද්ද දොස්තර කෙනෙට කොවිඩ් පොසිටිවු වෙලා ගෙවල්වල අය ෆුල් රික්ස් පිට ඉන්නෙ අපිට යන්නෙ නැනෙ කොව්ඩ් ලෙඩ්ඩුන්ට බේත් කරන්ඩ ඒත් ඒ මිනිස්සු එහෙම නෙමේනෙ තේරුම් ගන්ඩ වෙනව...
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    වගකීම් මොනවද කියලා. ඒත් හැමදාමත් මුන් එතනින් එහාට දේවල් සෑහෙන දේවල් ඉල්ලනවා, දුන්නැත්තන් ස්ට්‍රයික්.

    na mcn ekata hethuwa mekai bnn e minisuu krnne job ekak neme bn service ekak doctor knk lyna eka prescription ekak waradunoth ledek ge jiwithyak unath nathi wenna plwn bn ithin eka godak loku duty ekak bn ekai