ගෙදර ඔය කියන උන් නෑ. මම කිව්වෙ සියලුම සෞඛ්‍ය සේවකයින්ගෙ පවුල්වලට ප්‍රමුඛතාව දෙන්න ඕනෙ කියලගෙදර නර්ස්ලා පීඑච්අයිලා ඇති නේද
ලන්කාවෙ ඔය සීන් එක තදට තිබ්බට අනිත් රටවල් වල බාස් උන්නැහෙටත් සලකන්නෙ එක විදිහට
එහෙම 28 එක්ස්පයර් වෙන්න ලොකු තොගයක් තියෙන්න විදිහක් නෑ කියලා කියන්නේ.. මම අපේ එවුන්ගෙන් ඈහුවා. හුගක් තෑන් වල දෙන ඒවා එක්ස්පයර් වෙන්න තව මාස දෙකකට වෑඩිය තියෙනවා..එකෙක් දලා තිබ්බා 28 ඔවා කල් ඉකුත් වෙන නිසා ඔක බෙදාගන්න දැගලුවොත් කාටවත් නැතිව අහක යනවා කියලා. එකෙන් කියවෙන්නේ මේ
පකේ ආන්ඩුවට කිසිම සැලස්මක් තිබිලා නෑ මේක හරියට දේන්න. නැත්තම් ආපුවා කල් ඉකුත් වෙනකම් පොල් ගෑවද පොන්න ආන්ඩුව
අනිවා. එහෙම වෙනවා. ඒ ලෙවල් එකට සලකන දොස්තරලා නර්ස්ලත් ඉන්නවාඕනි තරම් තර්ක කරන්න පුළුවන් බන්. උඹේ වැඩිපුරම ආදරේ කරන කෙනෙක්ට මොකක් හරි වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරහම තමයි බන් ඩොක්ට දෙවි කෙනෙක් වගේ පේන්නේ.
ඕකත් නිකන් ගෙදර බුදුන් අම්මා වගේ තමා.
1KM radius ekt 1 docec wtri inneගෙදර නර්ස්ලා පීඑච්අයිලා ඇති නේද
මොකක්ද අසාධාරනේ උබල ඔය කියන, මට නම් පේන්නෙ කුහකකමක් තමන්ට විදගන්ඩ බැරි උන නිසා ඇති වෙලා තියෙන..මනුශිකව බලල මම ඒ කුකකම වැරදියි කියන්නෙ නැ.., හැබැයි ලගදි ඩෝස් දෙකම විද්ද දොස්තර කෙනෙට කොවිඩ් පොසිටිවු වෙලා ගෙවල්වල අය ෆුල් රික්ස් පිට ඉන්නෙ අපිට යන්නෙ නැනෙ කොව්ඩ් ලෙඩ්ඩුන්ට බේත් කරන්ඩ ඒත් ඒ මිනිස්සු එහෙම නෙමේනෙ තේරුම් ගන්ඩ වෙනව...ඉතින් බන් දොස්තරලා කියල ගෙදර ඉන්න වයසක අයට විද්ද නම් කමක් නෑ. 30 ට අඩු රස්සාවල් වලට යන අනිත් උන්ටත් විදල නැතුව දොස්තරගෙ අයිය අක්ක අයියගෙ ළමයා නැන්දගෙ පුතා කිය කිය ගෙදර වත් නැති වෙන ම ඉන්න උන්ට විදින්නෙ ඇයි?
අනික ඔන්ලයින් ලෙක්චර්ස් තිය තිය ගෙවල් වල ඉන්න සකන්ඩ් ඉයර් මෙඩ්ඩොන්ටත් ඩොස් දෙකම විදල. අඩු ගානෙ උන් ක්ලිනිකල් වත් යන්නෙ නෑ. ඒව අසාධාරණ නැද්ද?
වගකීම් මොනවද කියලා. ඒත් හැමදාමත් මුන් එතනින් එහාට දේවල් සෑහෙන දේවල් ඉල්ලනවා, දුන්නැත්තන් ස්ට්‍රයික්.
na mcn ekata hethuwa mekai bnn e minisuu krnne job ekak neme bn service ekak doctor knk lyna eka prescription ekak waradunoth ledek ge jiwithyak unath nathi wenna plwn bn ithin eka godak loku duty ekak bn ekai