දොස්තරලා සද්දේ දැම්මට කියල ගස්සගත්ත සීන් එකක් වගේ වෙයිද ?

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    දැන් ඌව හදුනාගැනීමේ පෙරෙට්ටුවට දැම්මට උගේ ෆොටෝ සෝෂල් මීඩියාවල ගියානේ. එහෙම අවස්ථාවක හදුනාගැනීමේ පෙරෙට්ටුව කරන එක සාර්ථකද. අනිත් එක දූශනයක් නිසා ලේසියෙන්ම DNA ටෙස්ට් එකකින් හොයන්න පුළුවන්නේ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,202
    54,981
    113
    Colombo
    දැන් ඌව හදුනාගැනීමේ පෙරෙට්ටුවට දැම්මට උගේ ෆොටෝ සෝෂල් මීඩියාවල ගියානේ. එහෙම අවස්ථාවක හදුනාගැනීමේ පෙරෙට්ටුව කරන එක සාර්ථකද. අනිත් එක දූශනයක් නිසා ලේසියෙන්ම DNA ටෙස්ට් එකකින් හොයන්න පුළුවන්නේ.

    ඩොක්ට නාල කියනවනේ.එතකොට DNA ලේෆ්ට් වෙනවලු.හැබැයි බිලා පොලිස්කාරය හප්පපු ඩොටට් බිලා නෑ කියල ඔප්පු කල GMOA මුගේ DNA මවල හරි දෙයි.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    පට්ටවේසි හොදට හුකෝගෙන
    වැඩේ මාට්ටු උන හින්ද අරූව හිරේ යැව්ව
    @emoji diaries මෙහෙවර ඇටෙන්ඩන් පොන්නයො. තෝ හෙන කැරි ටෝක් නේද දුන්නෙ හුත්තිව සාධාරණීකරණය කරල
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113

    matanam oka mula idanma sakayak thibuna eki kamatthen ara gattha kiyala. mokada eki kiwwa.
    1. kamaren pitadi hammaune
    2. balakarala kamare ara gatthe. ekita noara kagahanda thiuna. yathura wisikaranda thibuna.
    3. kamaraate gihin sex karanda muladi try karala na.
    4. ath pa gata gahanakan ida dila hitiyada ?
     
    • Like
    Reactions: lilman

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    මේ කේස් එක නම් ෆලෝ කරන්න ඕනෙ එකක්.
     
    • Like
    Reactions: lilman

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඒක ඇත්ත.. මේ නරුමයා යළි දැකීමට අප්පිරියයි නම් ඒ අප්පිරියාව නැති කරන්ඩ කොටවත් අයිතියක් තිබේද.. ඊළඟට මාදි සංදර්ශන වලට තවත් දැයි මූණ දෙන්නේ. පෙරටුවට එග එකත් වීඩියෝ කරලා පෙන්නනවා උන දේ උනා ඒ කාන්තාව සුදුසු වෙලාවේ නීතියට අනුව කටයුතු කරා තවත් පුදර්ශනයේ විය යුතු නැහැ ඇයගේ හිත හදා ගන්න පුළුවන් විදිහකට කටයුතු කරන එක. ඇය සතුය..

    දියණිය ඔබ පාඩුවේ ඉන්න. මේ. රටේ නීතිය.. මේ මිලේවර් සිදුවීම අමතක කරලා වෙන රටකට ගිහින් සේවය කරන්න.. බුදු දහම. කොහේ ගියත් ලංකර ගන්න.ඒය පමණමයි සැනසීම
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    අනේ ඒ අහිංසක දරුවා කොහොම මුහුණ දෙන්නද මේ තරම් ඉගෙන ගෙන ජීවිතය අන්ත තිරිසනකුට බිලි දෙන්න පෙර කලා වූ පාපයක්ද පෙරේට්ටු පැත්තක තබා ඔය පාපතරයා එල්ලුම් ගහට නියම කරන්න නීති පති තුමනි විශ්වයේ නාමයෙන් නිසි දඩුවම් ලැබේත්වා දුව ඔයාට දළදා සමිදු පිහිටයි
     
    • Wow
    Reactions: lilman

    nnp327

    Well-known member
  • Apr 10, 2011
    593
    475
    63
    පට්ටවේසි හොදට හුකෝගෙන
    වැඩේ මාට්ටු උන හින්ද අරූව හිරේ යැව්ව
    @emoji diaries මෙහෙවර ඇටෙන්ඩන් පොන්නයො. තෝ හෙන කැරි ටෝක් නේද දුන්නෙ හුත්තිව සාධාරණීකරණය කරල
    ado why bn doctor ta attendant kiyanne @emoji diaries ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    matanam oka mula idanma sakayak thibuna eki kamatthen ara gattha kiyala. mokada eki kiwwa.
    1. kamaren pitadi hammaune
    2. balakarala kamare ara gatthe. ekita noara kagahanda thiuna. yathura wisikaranda thibuna.
    3. kamaraate gihin sex karanda muladi try karala na.
    4. ath pa gata gahanakan ida dila hitiyada ?
    උඹ කියන දේවල් වල නන් තර්කයක් නෑ බන්. පිහියක් දික් කරාට පස්සෙ පිරිමියෙක් උනත් බයයි. ෆිල්ම් වල ඒවා වෙන්නෙ නෑ ඇත්ත ජීවිතේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,843
    113
    පට්ටවේසි හොදට හුකෝගෙන
    වැඩේ මාට්ටු උන හින්ද අරූව හිරේ යැව්ව
    @emoji diaries මෙහෙවර ඇටෙන්ඩන් පොන්නයො. තෝ හෙන කැරි ටෝක් නේද දුන්නෙ හුත්තිව සාධාරණීකරණය කරල
    උඹට හුත්තො ගෑනියෙක් හොයාගන්න බැරි නිසා අම්ම මතක් කර කර අතේ ගහනවා කියල ලොකේත් එක්ක වෛරෙන් ඉන්න එපා.
     
    • Like
    Reactions: vmsgamer

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ado why bn doctor ta attendant kiyanne @emoji diaries ?
    ඕක ඇටෙන්ඩන් කෙනෙක් හින්ද
    අනුරාධ දන්නව මූට වැඩිය බෙහෙත් ගැන
    පස්සෙ ඌට PM දාල බයකරා බෙහෙත් ගැන මිනිස්සුන්ට කියන්ඩ එපා කියල
    මූ කියපු විදියට දැන් VISA ඇවිත් අවුරුදු දෙකක් වෙනව තාම ලංකාවෙ
    VISA ආව ගමන් ගෙදර බඩුත් විකුනුව කියල ත්රේඩ් එකක් දම්ම
    මේකෙ අර ලක්‍ෂ 25 / 30 පඩි ගන්නව කියල පච කෙලින ජාතියෙ එකෙක් තමයි මූත්
     
    • Like
    Reactions: lilman