දොස්තරලා 350ක් රෝහලුත් වහගෙන එකමදා විශ්‍රාම යති

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    රජයේ රෝහල්වල සේවය කරන ලියාපදිංචි වෛද්‍යවරුන් 350 කට ආසන්න පිරිසක් ලබන මාසයේ දී එකවර විශ්‍රාම යෑම හේතුවෙන් ග්‍රාමීය රෝහල් රැසක් වැසී යෑමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. ලියාපදිංචි වෛද්‍යවරුන් 350 දෙනකු පමණ එකවර විශ්‍රාම ලැබුවහොත් අවම වශයෙන් ග්‍රාමීය රෝහල් 50 ක් පමණ වසා දැමීමට සිදුවන බව කී එම නිලධාරියා, දුෂ්කර ප්‍රදේශ ඇතුළු රට පුරා ග්‍රාමීය රෝහල්වල ලියාපදිංචි වෛද්‍යවරුන් 650 ක් පමණ සේවය කරන බව ද සඳහන් කළේය.

    ලියාපදිංචි වෛද්‍යවරුන් 350 දෙනකු, උපාධිධාරී වෛද්‍ය නිලධාරීන් 400 දෙනකු, විශේෂඥා වෛද්‍යවරුන් 300 දෙනකු සහ දන්ත වෛද්‍යවරුන් 50 දෙනකු ඇතුළු සමස්ත වෛද්‍යවරුන් 1000 කට අධික පිරිසක් මෙම වසරේ දෙසැම්බර් වන විට විශ්‍රාම ගැන්වීමට නියමිත බව ද එම නිලධාරියා කීය.
    චක්‍රලේඛයක් හරහා ලබන ජූනි 30 සහ දෙසැම්බර් 31 අදාළ වෛද්‍යවරුන් එකවර විශ්‍රාම ගැනීමට නියමිතව තිබීමෙන් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට පත්වීම වැළැක්විය නොහැකි බව කී එම නිලධාරියා සඳහන් කළේ ග්‍රාමීය රෝහල්වල මේ වන විට සේවය කරන ඇතැම් වෛද්‍යවරුන් දිනකට බාහිර රෝගීන් 300 කට අධික සංඛ්‍යාවක් පරීක්ෂා කරන බවත්ය.

    ලියාපදිංචි වෛද්‍යවරුන් 350 ක් පමණ විශ්‍රාම ගැන්වීමෙන් ග්‍රාමීය රෝහල් රැසක බාහිර රෝගී අංශ වසා දැමීම නොවැළැක්විය හැකි බවත්, ඒ හේතුවෙන් පහසුකම් නොමැති දුෂ්කර ප්‍රදේශවල ජනතාවට අපහසුතාවට පත්වීමට සිදුවිය හැකි බවත් සඳහන් කරයි. මෙම තත්වය පිළිබඳව කළ විමසුමක දී ජ්‍යෙෂ්ඨ ලියාපදිංචි වෛද්‍යවරයකු පැවසුවේ, පොළොන්නරුව ඇතුළු දුෂ්කර ප්‍රදේශ රැසක රෝහල්වල මේ වන විටත් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන් ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් නොමැති තත්වයක් උද්ගතව ඇති බවත් බෙහෙත් හිඟය හේතුවෙන් ග්‍රාමීය රෝහල්වල වෛද්‍යවරුන්ට බෙහෙත් තුණ්ඩු දෙකක් ලිවීමට සිදුවී ඇති බවත්ය.

    මෙම වසරේ සීමාවාසික පුහුණුවට 1600 ක් බඳවා ගැනීමට නියමිතව තිබුණ ද 1400 ක් පමණක් අයැදුම් කර තිබූ බව කී එම ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයා, එම පිරිසෙන් ද වෛද්‍යවරුන් 300 ක් මේ දක්වා පත්වීම් භාරගෙන නොමැති බව ද සඳහන් කළේය. ලබන ජනවාරි මස තෙක් පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් පත්කිරීමේ අවස්ථාවක් නොමැති බවත්, මෙම තත්වය හමුවේ රට පුරා ප්‍රාදේශීය රෝහල් 500 කට අධික සංඛ්‍යාවක් දැඩි අවදානමකට පත්වන බවත් ඔහු කීය. ඩෙංගු පැතිර යෑම නිසා වර්තමානයේ දෛනික රෝගීන් සංඛ්‍යාව තෙගුණ වීමෙන් රටේ සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට පත්ව තිබෙන අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍යවරුන්ගේ ගැටලුවට ස්ථිර විසඳුමක් දිය යුතු බව ද එම වෛද්‍යවරයා සඳහන් කළේය. වෛද්‍යවරුන්ගේ ගැටලුව පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමක දී පැවසුවේ එම ගැටලුව පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සාකච්ඡා කරමින් සිටින බවත් වෛද්‍යවරුන් කොන්ත්‍රාත් ක්‍රමයට නැවත සේවයට ගැනීමට සැලසුම් කර ඇති බවත්ය.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    බැංකු හොරා aka පොන්නයා වැඩ පෙන්නයි.

    @tharakaf රෙද්ද බිම තියල ඇවිත් මේකත් හෝදපන්. නැත්තං පොනිල් පඩි කපයි. 🤣😂
    Hora wadak karanna gihin pukey aran ochara passen enna epa fail ponnayo :p

    tho moratu uni ekey kiyala kiyanath lajjai. nodakin fail ponnaya
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,829
    2,059
    113
    Galle
    meka hoda pattakui naraka pattakui dekak tiyenawa machan...lankawata kisi plan ekak nati ekat mekenma penone...60 panapu patta set ekak innawa machan seniority eka tiyagena...aluthen ena ekekta goda yanna denne na..Doctor kenekta machan expirinece eka kiyana eka mara widiyata wadagath...wayasaka set eken bahutarayak junior set ekata expirience eka ganan denne na..private channeling waladi unath wada puluwan junior set eka kapannama tamai balanne...anit eka junior ayonta surgery ekak awat senior set eken tamai assist eka ganne...lowet unge level eke ayo ekka karanne na senior set eka case nisa....samahara doctors la innawa machan senior ayo pattama hoda....e unata bahutarayak un chater..hodama de danwat change wena eka me method eka..pension yawana kalen hariyata yawanna ona..e atharata aluth ayonwa gaanata train karala hadaganna ona...
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    රජයේ රෝහල්වල සේවය කරන ලියාපදිංචි වෛද්‍යවරුන් 350 කට ආසන්න පිරිසක් ලබන මාසයේ දී එකවර විශ්‍රාම යෑම හේතුවෙන් ග්‍රාමීය රෝහල් රැසක් වැසී යෑමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. ලියාපදිංචි වෛද්‍යවරුන් 350 දෙනකු පමණ එකවර විශ්‍රාම ලැබුවහොත් අවම වශයෙන් ග්‍රාමීය රෝහල් 50 ක් පමණ වසා දැමීමට සිදුවන බව කී එම නිලධාරියා, දුෂ්කර ප්‍රදේශ ඇතුළු රට පුරා ග්‍රාමීය රෝහල්වල ලියාපදිංචි වෛද්‍යවරුන් 650 ක් පමණ සේවය කරන බව ද සඳහන් කළේය.

    ලියාපදිංචි වෛද්‍යවරුන් 350 දෙනකු, උපාධිධාරී වෛද්‍ය නිලධාරීන් 400 දෙනකු, විශේෂඥා වෛද්‍යවරුන් 300 දෙනකු සහ දන්ත වෛද්‍යවරුන් 50 දෙනකු ඇතුළු සමස්ත වෛද්‍යවරුන් 1000 කට අධික පිරිසක් මෙම වසරේ දෙසැම්බර් වන විට විශ්‍රාම ගැන්වීමට නියමිත බව ද එම නිලධාරියා කීය.
    චක්‍රලේඛයක් හරහා ලබන ජූනි 30 සහ දෙසැම්බර් 31 අදාළ වෛද්‍යවරුන් එකවර විශ්‍රාම ගැනීමට නියමිතව තිබීමෙන් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට පත්වීම වැළැක්විය නොහැකි බව කී එම නිලධාරියා සඳහන් කළේ ග්‍රාමීය රෝහල්වල මේ වන විට සේවය කරන ඇතැම් වෛද්‍යවරුන් දිනකට බාහිර රෝගීන් 300 කට අධික සංඛ්‍යාවක් පරීක්ෂා කරන බවත්ය.

    ලියාපදිංචි වෛද්‍යවරුන් 350 ක් පමණ විශ්‍රාම ගැන්වීමෙන් ග්‍රාමීය රෝහල් රැසක බාහිර රෝගී අංශ වසා දැමීම නොවැළැක්විය හැකි බවත්, ඒ හේතුවෙන් පහසුකම් නොමැති දුෂ්කර ප්‍රදේශවල ජනතාවට අපහසුතාවට පත්වීමට සිදුවිය හැකි බවත් සඳහන් කරයි. මෙම තත්වය පිළිබඳව කළ විමසුමක දී ජ්‍යෙෂ්ඨ ලියාපදිංචි වෛද්‍යවරයකු පැවසුවේ, පොළොන්නරුව ඇතුළු දුෂ්කර ප්‍රදේශ රැසක රෝහල්වල මේ වන විටත් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන් ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් නොමැති තත්වයක් උද්ගතව ඇති බවත් බෙහෙත් හිඟය හේතුවෙන් ග්‍රාමීය රෝහල්වල වෛද්‍යවරුන්ට බෙහෙත් තුණ්ඩු දෙකක් ලිවීමට සිදුවී ඇති බවත්ය.

    මෙම වසරේ සීමාවාසික පුහුණුවට 1600 ක් බඳවා ගැනීමට නියමිතව තිබුණ ද 1400 ක් පමණක් අයැදුම් කර තිබූ බව කී එම ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයා, එම පිරිසෙන් ද වෛද්‍යවරුන් 300 ක් මේ දක්වා පත්වීම් භාරගෙන නොමැති බව ද සඳහන් කළේය. ලබන ජනවාරි මස තෙක් පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් පත්කිරීමේ අවස්ථාවක් නොමැති බවත්, මෙම තත්වය හමුවේ රට පුරා ප්‍රාදේශීය රෝහල් 500 කට අධික සංඛ්‍යාවක් දැඩි අවදානමකට පත්වන බවත් ඔහු කීය. ඩෙංගු පැතිර යෑම නිසා වර්තමානයේ දෛනික රෝගීන් සංඛ්‍යාව තෙගුණ වීමෙන් රටේ සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට පත්ව තිබෙන අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍යවරුන්ගේ ගැටලුවට ස්ථිර විසඳුමක් දිය යුතු බව ද එම වෛද්‍යවරයා සඳහන් කළේය. වෛද්‍යවරුන්ගේ ගැටලුව පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමක දී පැවසුවේ එම ගැටලුව පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සාකච්ඡා කරමින් සිටින බවත් වෛද්‍යවරුන් කොන්ත්‍රාත් ක්‍රමයට නැවත සේවයට ගැනීමට සැලසුම් කර ඇති බවත්ය.
    මේ වගේ දෙයක් වුනොත් සිම්පල් වැඩක් තියෙන්නේ කරන්න.
    ගොන් දේශපලුවන්ට් මොලේ නැහැ වැඩේ දැන්ම ගොඩ දාගන්න
    දෙපැත්තම ගොඩ යන්න ඕන තරම් වැඩ තියෙනවා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මේ වගේ දෙයක් වුනොත් සිම්පල් වැඩක් තියෙන්නේ කරන්න.
    ගොන් දේශපලුවන්ට් මොලේ නැහැ වැඩේ දැන්ම ගොඩ දාගන්න
    දෙපැත්තම ගොඩ යන්න ඕන තරම් වැඩ තියෙනවා
    ගොන් දේශපලුවන්ට් වැඩේ ගොඩ දාගන්න ona kamak neha ban
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,018
    12,398
    113
    Behind u :p
    Awlak naa ,69 lakse bai weshige puthalata, පශූ වෙද්යවරු හොදයි beheth denna ,
    Bed ekata daala thanakola ,punnakku tikak dunnama athi okunta 😁
     
    • Haha
    Reactions: ElaBaba

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    ආර්මි එකෙ ඩොක්ටර්ස් දාල කරන්වා ඩොහ්...
    රනිල් ගෙ හැටි දැනගන්නෙ ඉස්සරහට ඔය ඔනෙ එකෙක්.... :cool: :cool:
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    වෛද්‍යවරු ඕනෙම නෑනේ නේද
    නෑෑෑෑ.............

    anuruddha-padeniya.jpg
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අවුලක් නැ ආමි එක දම්මලා වැඩේ කරගෙන යයි.. යන්න කියපන් යන එවුන්ට...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    Hora wadak karanna gihin pukey aran ochara passen enna epa fail ponnayo :p

    tho moratu uni ekey kiyala kiyanath lajjai. nodakin fail ponnaya

    නීතිය කියවන් ඇවිල්ලා පුකෙන් යන්න උන බයියට විලි ලැජ්ජාවක් නෑ. :rofl:
    පොඩ්ඩක් හරි ලැජ්ජාවක් තියෙනව නං නීතිය මොකක්ද කියලා මාව ලිඳේ දාල යනවනේ.

    පොන්න හොරෙක්ට කඩේ යන එවුන්ට මොන ලැජ්ජාවක්ද. ඒ ජාතියෙම පොන්න හොරු තමා. අද රට විකුණලා කීයක් සාක්කුවට දාගන්නවද කියල උදේ හවා හිතන්නෙ. :dull:
    පොනිල්ට කඩේ ගිහින් ගතමනාව හොයාගන්න වෙච්ච එවුනුත් මොරටුවෙන් අවුට් උනා කියන්නෙ අපිට ලැජ්ජයි තමා. :(
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    කන්ට්‍රැක් බෙස් වැඩට ගන්නවා, පැන්ශන් එක එක්කම පැයෙ ගෙවිමට වැඩ, කොහොම්ද ඩොක් මොලෙ!
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මෙම වසරේ සීමාවාසික පුහුණුවට 1600 ක් බඳවා ගැනීමට නියමිතව තිබුණ ද 1400 ක් පමණක් අයැදුම් කර තිබූ බව කී එම ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයා, එම පිරිසෙන් ද වෛද්‍යවරුන් 300 ක් මේ දක්වා පත්වීම් භාරගෙන නොමැති බව ද සඳහන් කළේය.

    පත්වීම් බාර නොගන්න හේතුව මොකක්ද? experience නැතුව එකෙන් MBBS degree එකෙන් විතරක් රට යන්න පුලුවන්ද?
     
    • Wow
    Reactions: gnilukshi

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ජෙප්පෝ හිරේ දාලා පෞද්ගලික වෛද්‍ය උපාධි කඩ ටිකක් දැම්මා නම් හරි.