එහෙම කියන එක පව් යකෝ මොනව උනත්....ලොකු සීන් දාගෙන ඉන්න උන්ට නම් අවුලක් නැහැ
...ඔව් සිරාවට කඩ්ඩෙන් ඇහුවම උත්තර දෙනවා..ඌ නම් මහා සක්කිලියෙක්
![]()
හොරා කන එක, අලි ඔළුව, සල්ලි ගසා ගෙන කන එක, ආඩම්බර කම,උස් තැන් දැක හැකිලීම මිටි තැන් දැක පිම්පීම ඕක හැම වෘත්තියේම වගේ තියෙනවා.
ඔය සක්කිලි කම කියන දේ සීමා වෙලා තියෙන්නේ දොස්තර වෘත්තියටම විතරක් නෙවෙයි.
අපි කරන්න ඕනේ බන් ඒ දේවල් බැහැර කරලා, ඒ වගේ වෙන්නේ නැතුව අනෙක් මිනිස්සුන්ට ආදර්ශයක් වෙන විදියට හොදින් ජීවත් වෙන්නයි.

....ලොකු සීන් දාගෙන ඉන්න උන්ට නම් අවුලක් නැහැ
...ඔව් සිරාවට කඩ්ඩෙන් ඇහුවම උත්තර දෙනවා..ඌ නම් මහා සක්කිලියෙක්





