දොස්තරලා_සල්ලි_හොයන_හැටි..

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
එහෙම කියන එක පව් යකෝ මොනව උනත් :lol::no:....ලොකු සීන් දාගෙන ඉන්න උන්ට නම් අවුලක් නැහැ :dull:...ඔව් සිරාවට කඩ්ඩෙන් ඇහුවම උත්තර දෙනවා..ඌ නම් මහා සක්කිලියෙක් :dull::dull::growl:

හොරා කන එක, අලි ඔළුව, සල්ලි ගසා ගෙන කන එක, ආඩම්බර කම,උස් තැන් දැක හැකිලීම මිටි තැන් දැක පිම්පීම ඕක හැම වෘත්තියේම වගේ තියෙනවා.
ඔය සක්කිලි කම කියන දේ සීමා වෙලා තියෙන්නේ දොස්තර වෘත්තියටම විතරක් නෙවෙයි.
අපි කරන්න ඕනේ බන් ඒ දේවල් බැහැර කරලා, ඒ වගේ වෙන්නේ නැතුව අනෙක් මිනිස්සුන්ට ආදර්ශයක් වෙන විදියට හොදින් ජීවත් වෙන්නයි.
 

Madz619

Member
Jan 17, 2010
1,503
118
0
right behind you
සියලුම වෛද්‍යවරුන් මෙම ගණයට නොවැටෙන බවත්, ඉතාම කැපවීමෙන් තමන්ගේ වගකීම ඉටු කරමින්, මිනිසාට සේවය කිරීම පරම අරමුණ කරගත් වෛද්‍යවරුන්ද සිටින බව සිහි තබා ගන්න..

මේක මට ආපු එමෙල් එකක් සහ, මට වුනු සිද්දියක්...අනිත් අයත් එක්ක බෙදා ගැනීම සඳහා පමණයි දැම්මේ..වෛද්‍යවරුන් සමග මාගේ කිසිම පුද්ගලික තරහක් නැති බව කරුණාවෙන් සලකන්න...:):)

Rep
 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    හොරා කන එක, අලි ඔළුව, සල්ලි ගසා ගෙන කන එක, ආඩම්බර කම,උස් තැන් දැක හැකිලීම මිටි තැන් දැක පිම්පීම ඕක හැම වෘත්තියේම වගේ තියෙනවා.
    ඔය සක්කිලි කම කියන දේ සීමා වෙලා තියෙන්නේ දොස්තර වෘත්තියටම විතරක් නෙවෙයි.
    අපි කරන්න ඕනේ බන් ඒ දේවල් බැහැර කරලා, ඒ වගේ වෙන්නේ නැතුව අනෙක් මිනිස්සුන්ට ආදර්ශයක් වෙන විදියට හොදින් ජීවත් වෙන්නයි.

    :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අත්දැකිමක් කිව්වම පිලිගන්නෙත් නෑනේ..
    ඔන්න එඩිට් කරා. :growl:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මගේ අසනීපෙකට මම කලුබෝවිල ගියා..
    මගේ බාප්පා කෙනෙක් කලුබෝවිල යන්න කියලා රිසිට් එකක් දීපු නිසා ගියේ..
    එතන ඉන්න ලෙඩ්ඩුන්ට ඉන්න ඇදන් නෑ.. ගොඩක් ලෙඩ්ඩු හිටියේ පුටු වල.........

    well said!! මම අපේ අන්කල් ව ඇඩ්මිට් කරලා මචන් උදේ 10 වගේ ඉදන් හවස 6.30 වගේ වෙනකන් හිටියේ අන්කල් ලග, 2 වාට්ටුවේ මට මතක හැටියට..ලෙඩ්ඩුන්ට ඇදන් නැහැ තමයි...එක ඇදේ ලෙඩ්ඩු දෙන්න දෙන්න ඉන්නේ...

    එතන එක දොස්තර කෙනෙක් හිටිය තරුණ, ලෙඩ්ඩුන්ට මාරම කරුණාවෙන් කතා කරන්නේ..සුදු කන්නාඩි දාපු පොරක්....එතන හොදයි කියල තේරුණු එකෙක්ට හිටියේ ඌ විතර්යි...අනිත් උන් නම් අහසින් පාත් වුනා වගේ..ලෙඩ්ඩුන්ට කතා කරන්නේ උන්ගේ කරුමෙට එතනට ආපු උන්ට වගේ...:growl:
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Hmmm Samaharu Kalpa ganan niraye wetila duk widinna hadanne ... :(

    Mama nan lagadi balalek kala gen. hospital ekata giya. Docs & staff eka hodata treat keruwa
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අසාධාරණව සල්ලි හම්බ කරනවා නම් ඒවා වියදම් වෙන්නත් මොනවා හරි ක්‍රමයක් යෙදෙනවා මචන්.
    ලෝක ධර්මතාවය. කවද හරි ගෙවන්න වෙනවා.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,160
    3,166
    113
    Mage ammage aheka gediyak awith thibuna..wedihindata specialist kenek channel kalaa..uu kiwwa eternally eka athule thiyenne operate karannanan one kiyala. Passé wena doctor kenekta pennuwahama cream ekak as pihaate gaana kiyala dunna sathiyen gediya nethi wela giya..aruu boruwata ehe operate karannanan one kiwwata gediya aththatama thibila thiyenne as pihaate..
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    b.gif
    u.gif
    m.gif
    p.gif
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මට මේක ඊමේල් එකකින් ආවේ...සිංහලෙන් කොටලා දාන්න හැදුවත් ආයේ තේරුමක් නැහැනේ උබල වගේ උන්ට...බලල හොරෙන්ම යනවා..බම්ප් එකක් වත් දාන්නේ නැහැ

    මම මේක ගැන පොඩි දෙයක් කියන්නද?
    මම ඩොකෙක් නොවෙමි. මගේ අයිය නම් ඩොකෙකි. මම මේ ඌ ඩොකා නිසා නොවෙයි මේක ලියන්නෙත්. මම කාලයක් වැඩ කලේ ලංකාවේ නම ගිය ප්‍රයිවට් හොස්පිටල් එකෙක (මැනේජ්මන්ට් ෆීල්ඩ් එකේ)
    පලවෙනි දේ තමයි මේක ලියල තියෙන්නෙ ලංකාවෙ ඩොකෙක් නොවෙයි - ඩිගිරී අනුවනම් ඌ රැජිනගේ රටේ හරි ඔසී හරි වගේ වෙන්න ඕනේ - මේ කියන දේ ලංකාවට අදාල වෙන විදිහ වෙනස් ඒ හින්දම.
    1.
    40-60% kickbacks for lab tests
    ලන්කාවෙත් ඔය විදිහට ලැබ් ටෙස්ට් වලින් කමිශන් දෙන්න කාලෙකට ඉස්සර ස්මහර ප්‍රයිවට් හොස්පිටල් ට්‍රයි කලා - හබැයි දන්නවනෙ ඔය කියන තර්මේ % එකක් නෙවෙයි. ඒත් ඒ වැඩේ ඒතරම්ම සාර්ථක වුනේ නෑ - ගොඩක් ඩොකාල ඒකට ඒ දවස් වලම අගේන්ස්ට් ආවා. නමුත් මම දන්නවා තාමත් සමහර ඩොකාලා (හැබැයි ඒක හරිම සුලු තරයක්) ඔය වැඩෙත් එක්ක ඉන්නවා
    2.
    30-40% for referring to consultants, specialists surgeons
    මේක නම් මම දන්න තරමින් අමූලික බොරුවක් - මොකද ලංකාවේ ඔහොම සිස්ටම් එකක් නෑ - ජී පී හරහා රිෆරල් යන්නේ ඔසි වාගේ රට වල - යූ කේ වලත් ජී පී හරහා ගියාට ඔහොම දෙයක් වෙන්නෙ නෑ මොකද ලෙඩාගේ අතින් සල්ලි යන්නෙ නෑ හෙල්ත් සිස්ටම් එක රජයෙන් මේන්ටේන් කරන නිසා - වෙන රටවල ඕක වෙනවා ඇති මෙහෙනම් නෑ මම දන්න තරමින්. - එකම දේ ප්‍රයිවට් සෙක්ටර් එකේ ඩොකෙක් තම්න්ගෙ ලෙඩාව වැඩිදුර වැඩවලට යවන්නේ අදුනන හරි ඌ හොදයි කියලා හරි හිතන් ඉන්න කෙනෙකුට - හුගක් වෙලාවට හස්බන්
    ඩ් ලෙඩ්ඩු වයිෆ්ට යවන. නැත්තම් ඩොකා ඌගේ යාලු ඩොකෙකුට යවනවා. - ඒවට සල්ලි දීමක්නම් දන්න තරමින් වෙන්නේ නෑ -
    3.
    30-40% of total hospital charges.
    මේක නම් බොරුවක්. මොකද ඩොකාට ගෙවන්නේ පොර ලෙඩාව විසිට් කරන වාර ගානට මිසක් ඉන්න දවස් ගානට නෙවෙයි - අනික හුගක් ජනප්‍රිය ඩොකාලා දවසට දෙපාරක් වැඩිම වුනොත් ලෙඩාව බලයි ඇවිදින් - මොකද උන් ඒ තරමටම බිසි (තව දෙයක් තියෙනවා ලෙඩ්ඩු ගොඩක් ඉන්න ඩොකාලට ප්‍රයිවට් හොස්ප්ටල් එකෙන් තැන වැඩියි. සමහර වෙලාවට ඒවගේ ඩොකාලට කියන පමාවෙන් ඔපරේශන් කරන්න වෙලාව එහෙම හදලා දෙනවා - අනික ඔය එක එක ඕකේශන් වලදි (අලුත් අවුරුද්ද, නත්තල වගේ) උන්ට තෑගි බෝග නම් යවනවා හොස්පිටල් එක ගානේ)

    4.
    Sink tests
    මේකත් මට තෙරෙන විදිහට ලංකාවට ඒ තරම්ම අදාල නෑ - නොට් ශුවර්
    කල්ලතුරකින් කීප දෙනෙක් ඔහොම කරනවා ඇති. දුප්පත් අය හුග දෙනෙක් තාම චැනල් වලට ඇවිත් ඩොකෙක් ව මීට් වෙන්නේ තමන්ගේ ලෙඩේ ඉතිරි පරීක්ශන, බෙහෙත් හේත් රජයේ රෝහලෙන් කර ගන්න බලාගෙන. තාමත් රජයේ රෝහල් වල වඩකරලා චැනලින් වලට එන ඩොකාලව තමයි ලෙඩ්ඩු හොයන්නෙ. තනිකරම ප්‍රයිවට් කරන ඩොකාලට එක්කො එන්නේ හෙන පෝසත් උන් නැත්නම් ඌ තරම්ම ටැලන්ටට් පොරක් රටේ නැති වෙන වෙලාවට විතරයි. (ඔය අන්නෙසසරි බෙහෙත් දෙන උන්නම් ඉන්නවා - ඒ කියන්නේ ඔලුවෙ කැක්කුමට ආවහම කැක්කුමට බෙහෙතුත් දීලා තව විටමින් ජාතීත් දෙන වගේ. - එකක් තමයි අපේ ලෙඩ්ඩු එක බෙහෙතක් විතරක් දුන්නොත් ඩොකාව ගනන් ගන්නේ නැහැලු - ඒ හින්දා පොර තමන්ගේ තැන තියාගන්න හානිකර වෙන්නෙ නැති ඔය විටමින්, මිනරල් ටැබ්ලට් දෙනවෙලාවල් තියෙනවා ඕන තරම්)

    5.
    Admitting the patient to keep him under observation
    මේ දේ වෙන්නේ හුගක් වෙලාවට ඔය පොශ් පෝසත් ලේඩ්ඩුත් එක්ක. එකක් ඩොකා බයයි මොකක් හරි මගුලක් වුනොත් ඌට කේස් වැටෙයි කියලා. අනික ලෙඩා වියදම් කරන්න ලෑස්තිනම්....
    හැබැයි මේක බහුතරයක් නම් කරන්නේ නෑ - දොස්තර මුදලාලිලා තමයි ඔය වැඩේ කරන්නේ - අනික හුගක් ඔය වගේ ඔබ්සර්ව් කරන ඒවා කරන්නේ ඇක්සිඩන්ට් ගහගෙන වගේ ආවහම ඒවා තාම අපේ ප්‍රයිවට් හොස්පිටල් වලට එන්නේ හරිම අඩුවෙන්.
    6.
    ICU minus intensive care
    මේක නම් ලංකාවට අදාල නෑ - අපේ කොහෙන්ද අයි සී යූ තියෙන නර්සින්ග් හෝම්ස්! මේ කියන්නෙ ඔය කියන මොකක් හරි රටේ වෙන දෙයක්.
    7.
    Unnecessary cesarean surgeries and hysterectomies
    මේක නම් මම දන්න තරමින් ලන්කාවේ ප්‍රයිවට් සෙක්ටර් එකේ කරන්නේ එන අයගේ උවමනාවට- හුගක් අය කමතිනෑ වේදනා විද විද නොර්මල් විදිහට ලමයි හම්බ වෙන්න- ලේසිම දේ සීසර් එක - සල්ලි තියෙන අය උන්ම ඇවිත් ඩොකාට කියලා කර ගන්නේ
    7-8-9 ත් ලන්කාවෙ වෙන දේවල් නෙවෙයිනෙ

    10
    Emergency surgery on dead body
    -මේක නම් පට්ට කෙබරයක්. අපේ ලංකාවේ ප්‍රයිවට් හොස්පිටල් ඔය තත්වෙට නම් වැටිලා නෑ - ඩොකාලත් ඔය ගානට වැටිලා නෑ - මේ ලියපු එකා මොන රටේද කියලා හොයලා බලන්න ඕනෙ!;)

    Young surgeons and old ones
    ලන්කාවේ සාමාන්‍ය ඩොකාල කරන්නේ ඔය කොහෙ හරි කඩ කෑල්ලක් කුලියට අරන් පී පි එකක් කරනෙ එක මිසක් මේ වගේ දේවල්නම් ලන්කාවේ එකෙක්වත් කරන්නේ නෑ - නර්සින්ග් හෝම්ස් තියෙන්නෙ හරිම අඩුවෙන්නෙ අපේ රටේ.

    Physicians and surgeons.
    මම දවසක් ඔය ප්‍රසිද්ද කසල්ටන්ට් කෙනෙක්ගෙන් ඇහුවා පෙනහලු වල අමාරුවක් තියෙන එකෙක් හදවත් ඩොකෙක් ගාවට ආවොත් වගේ කේස් වුනහම කියලා - ඌ කියන්නේ සේරටම වැඩියෙන් අපේ හුගක් ඔය වැරදි ඩොකා ගාවට චැනල් කරපුවහම ලෙඩේ තමන් දන්න දෙයකින් හොද කරන්න පුලුවන්නම් ඇයි ලෙඩාව රස්තියාදු කරන්නෙ සහ තව එකෙක් චැනල් කරන්න සල්ලි වියදම් කරවන්නේ කියලා - හැබැයි තම්න්ගෙ ස්කෝප් එකෙන් පිටනම් ඌ එහෙම කරන්නෙ නෑ කීවා- එහෙම නොකරන උනුත් ඉන්නවා-ලු හැබැයි

    අනික තමයි නිදහස් අධ්‍යාපනයෙන් ඉගන ගෙන සල්ලි හම්බ කරන්න එපා කියන එක නම් වැරදියි. මොකද අපි හැමෝටම නිදහස් අධ්‍යාපනේ ලැබුනානේ - සමහරු එක හරි විදිහට යූස් කරලා ඩොකෙක් හරි ඉන්ජෙක් හරි වුනා - අපට ඒ දේ බැරි වුනා - ඔෆීස් එකක ඉන්න ක්ලාර්ක් කෙනෙක් ඔය තැන ඉන්නේ නිදහස් අධ්‍යාපනයෙන් එයා ගත්තු යම් දෙයක් නිසානේ- අනික අනික් හැමෝම තමන් දක්ෂා සහා දන්න දෙයින් සල්ලි හොයනවනම් (lecturers - Private tuition, Eng - Private projects, etc) ඩොකා ඌ දන්න දෙයින් සල්ලි හමබ් ක
    න එක වරදක් නෑ. මොකද උනුත් මිනිස්සු අනික් අය වගේම සල්ලි උන්න්ටත් උවමනායි මේ සමාජෙ ජීවත් වෙන්න- ඔය රජ කාලේ නම් වෙද මහත්තුරු සල්ලි ගත්තෙ නෑ මොකද ඒ උන්දැලට ගමම මවශ්‍ය කරන සියලු දේ සපයලා දෙනවා කරනා සේවයට - අද මේ ආර්තික වටපිටාවේ එක කිසිම ෆීල්ඩ් එකකින් බලාපොරොත්තු වෙන එක වැරදියි. අපේ ලංකාවේ ඩොකාලගේ වැරැද්ද තමයි උන්ගේ මිනිස්සුත් එක්ක තියෙන පී ආර් එක අන්තිම ජරායි -(එහෙම තැති උන් හොද උන් ඉන්නවා)
    - මම සල්ලි හම්බ කරන්න- කරලා සැපවත් ජීවීතයක් ගත කරන්න කමතියි වගේම තමයි ඩොකාලත් - උන්ටත් අපිට එන ප්‍රශ්න තියෙනවා -ඒවට සල්ලි ඕනෙ අද කාලේ නේ?;)
    TFS!

     
    • Like
    Reactions: Sri_Sampath

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    සිංහලෙන් දැන්මා නං ගොඩක් වටිනවා බන්, email share වලටත් යනවා එතකොට ගොඩක්
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    අසාධාරණව සල්ලි හම්බ කරනවා නම් ඒවා වියදම් වෙන්නත් මොනවා හරි ක්‍රමයක් යෙදෙනවා මචන්.
    ලෝක ධර්මතාවය. කවද හරි ගෙවන්න වෙනවා.

    :yes::yes::yes::yes:

    එත් අනෙ මන්දා බන් - සමහර එවුන් ඔය අසදාරනව සල්ලි හොයලා අපූරුවට ඉන්නේ මැරෙනකම්ම
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඇත්ත.
    ගොඩක් දෙනෙක් එහෙමයි. ඒ වගේම ඇත්තටම රෝගීන් ගැන හොයලා බලන අයත් ඉන්නවා.
    ඉගෙන ගත්තහම මිනිහෙක් නිහතමානී වෙන්න ඕන. උගතෙක් උනාට බුද්ධිමෙතෙක් නෙවෙයි ඔය ඩොක්කු ගොඩ දෙනෙක්
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    හැමෝටම දොස්තරලා වෙන්න බෑ, ඔතන මචන් ආකල්ප වලයි ප්‍රශ්න තියෙන්නේ... කෙනෙක්ගේ අසරණ කම තේරෙන පොලවේ පය ගහල ඉන්න දොස්තර කෙනෙක් කවදාවත් ඔහොම කරන්නේ නෑ.. එත් මේ කියන කතා වල අත්තක් තියෙනවා