Eka num ettha bun,samahara un kiyanawa ape salli walin education eka gannawa kiyala,habai ape salli walin hariyata education eka aran weddak ganne doctors la,engineers wage un thamai.

"Being a good doctor is like being a goal-keeper. No matter how many goals we save, people will always remember only the ones we missed."
I rarely reply to a post, but this makes me desperate to leave a reply. Those who have got entrance to a medical faculty and got through all the shitty exams there, know exactly what it takes to be a doctor. And the effort that should be made to survive as a decent doctor. True that some buggers have tarnished this noble profession. But so does each and every other profession. 90% of the contents here, are bullshit. If you really really want to know the life of a doctor, just visit a casualty ward in the middle of the night. I will leave you to decide the rest. Then post something like this. By the way I am doctor and I studied under free education and I will stay in this country as long as my debt to the general public is paid off no matter how long it takes. Why doesn't anyone post something on the dedication and the sacrifices the doctors make, to save the people at cost of their personal life?
කලාතුරකින් පොස්ට් එකකට reply කරන්නෙකු වුවත් විදියට මෙයට reply එකක් නොදමා බැරිය. වෛද්‍ය විද්‍යාලයට ගිහින් විභාග පාස් කරපු එවුන් දන්නවා ඩොකෙක් වීමේ සැබෑ අමාරුව. එතනින් මේකේ කෙලවරකුත් නෑ. ඩොකෙක්(හොඳ) විදියට රැදිලා ඉන්න එකත් ඒ වගේම කට්ටක් තමයි. එහෙන් මෙහෙන් පිස්සෙක් දෙන්නෙක් මේ උතුම් සේවය බාල්දු කරපු එකත් ඇත්ත. එත් ලෝකේ හැම රස්සාවම, සේවයම එහෙමයි. මේ ලිපියේ 90% සත්‍යයෙන් තොරයි. ඔබලාට වෛද්‍ය සේවය යනු කුමක්ද හොදින්ම තේරුම් ගැනීමට උවමනා නම් රෑ 12 විතර casualty වාට්ටුවකට යන්න. (සාමාන්‍ය වාට්ටු නෙවේ). ඉතිරිය ඊට පස්සේ තීරණය කරලා මේ වගේ ලිපියක් පලකරන්න. මමත් දොස්තර කෙනෙක්. නිදහස් අද්යාපනයෙන් ඉගෙනගෙන මෙතනට අවේ. උඹල කියන්නේ අපි ඉගෙනගත්ත ඊට පස්සේ රට පැන්න කියලනේ. නෑ. මම මේ රටට ඇති ණය ගෙවන තුරාවට මේ රටින් පිට වෙන්නේ නෑ. බහුතරයක් එහෙමයි. ඇයි කවුරුවත් ඩොකාල වෙන කැපවීම ගැන නොලියන්නේ?
හොදම කමේන්ට් එක
සිරාවට .
ඩොක්ටර්ස්ලා කරන කැපවීම් ගැන කවුරුවත් කතාකරන්නේ නෑ
රට ගිහින් වඩා හොද පඩියකට වැඩ කරන්න පුලුවන්කම තිබ්බත් ගොඩක් ඩොක්ටර්ස්ලා ලන්කාවෙ අඩු පඩියකට කැපවීමෙන් වැඩ කරනවා
ඒ වගේම මේ ත්‍රේඩ් එකේ සමහර අය දාලා තියෙන සමහර සිද්ධි ඇත්තටම වෙන්න පුලුවන් ඒවා නෙවෙයි
දොස්තරලා පෝසත් කරන්නේ උඹලමනේ
ආණ්ඩුවේ ඉස්පිරිතාල වලට විතරක් පලයන් .....
හැමෝම ඩොකාව චැනල් කරන්න ලොකු ලොකු හොස්පිටල් වලට සල්ලි පුදලා ... එතනට එන ඩොකාලට බනිනවා... හරි යට උන් බලෙන් සල්ලි අරන් වගේ ......
ආණ්ඩුවේ ඉස්පිරිතාලේ පෝලිමේ පැයක් ඉන්න බෑ කියන එවුන් දැන් ගිහින් බලපන් නවලෝකේ ආසිරි එකේ මහා රෑ 12-1 වෙන කන් කිසි අමාරුවන් නැතුව සල්ලිත් දීල වේලෙනවා ...
දොස්තරලගේ විතරක් නෙවෙයි ලෙඩ්ඩුන් (මිනිස්සුන් ) ගෙත් ආකල්ප වෙනස් වෙන්න ඕනි![]()
උඹලා දොස්තරලා උනා කියලා මේකේ උන්ට ලොකු නෑ මචං. ඒ නිසා ඒක සාධාරණීකරණය කරන්න උඹලා හේතු 100 ක් කිව්වත් මේකේ ඉන්න බහුතරයක් පිලිගන්නේ නෑ. මේ වගේ සයිට් වල බොහොම වැදගත් කමියුනිටි එකක් ඉන්නවා. ඒ වගේම ඒලෙවල් වත් හරියට කරගන්නේ නැතිව ඉගෙන ගන්න කාලේ පිස්සු කෙලලා දැන් පස්ස බිම ඇනගෙන කරගන්න දෙයක් නැතිව අනික් මිනිහට කුහක කම් කර කර ඉන්න මිනිස්සු සංඛ්‍යයාව වැඩියි.
ලෙඩෙක්ට පරීක්ෂණයක් කරගෙන එන්න කියලා ආසිරි හරි ඩර්ඩන්ස් එකට හරි යැව්වම මුන් හිතන්නේ දොස්තරට කුට්ටිය එන නිසයි එහෙම කරන්නේ කියලා. ඒ උනාට මුන් දන්නේ නෑ එහෙම යවන්න අරමුණ අනික් පර්යේෂණාගාරවලට MLT ලා බඳව ගන්නේ සමහර වෙලාවට කිසිම පළපුරුද්දක් නැති, සුදුසුකමක් නැති අය කියලා.
එතකොට මොකක් හරි හොඳ බෙහෙත් බ්‍රෑන්ඩ් එකක් ලියලා ප්‍රිස්ක්‍රිප්ශන් එක අතට දුන්නම මුන් හිතන්නේ ඒ කම්පැනි එකෙන් දොස්තරට කුට්ටියක් එනවා කියලා. මුන් අහනවා ඇයි SPC හොඳ නැද්ද බ්‍රෑන්ඩඩ් ලියන්නේ කියලා. SPC ගෙන්නන්නේ ඉන්දියාවෙන්ය සමහර බෙහෙත් පෙති හරියට පාන්පිටි වගේ මෙලෝ ප්‍රමිතියක් නැතිය කියන එක මුන් දන්නේ නෑ.
ලංකාවේ ඉන්නේ පුදුම කුහක මිනිස්සු බං. මේ දවස් වල fb එකේ ශෙයාර් වෙනවා දොස්තරලා ප්‍රයිවට් කරන එකත් නවත්තපන් කියලා. හැබැයි මොනම දොස්තර කෙනෙක්වත් බලෙන් ලෙඩ්ඩු තමුන්ගේ ඩිස්පෙන්සරියට ගෙන්න ගන්නේ නෑ කියලා මුන් දන්නේ නෑ. ඔව්වා බං මේ ආතක් පාතක් නැති වැලේ වැල් නැති කුහක හැත්ත ලියන එව්වා.
උඩ තියෙන සිද්දිය නම් මම ලියපු එකක්, මට වෙච්ච මම අත් දැකපු සිද්දියක්..ඕක ඉතින් මට කුහක කමකට වත්, ඌ දොස්තර කෙනෙක් උනා කියලවත් නෙමෙයි ලිව්වේ...ඌ දොස්තර උනා කියල ඌට ඉරිසියා කරන්න පිස්සුවක් ඇතැයි බන් අපිට..
ඕක ලංකාවේ එකෙක් ලියපු එකක් නෙමෙයි බන්උඩ තියෙන සිද්දිය නම් මම ලියපු එකක්, මට වෙච්ච මම අත් දැකපු සිද්දියක්..ඕක ඉතින් මට කුහක කමකට වත්, ඌ දොස්තර කෙනෙක් උනා කියලවත් නෙමෙයි ලිව්වේ...ඌ දොස්තර උනා කියල ඌට ඉරිසියා කරන්න පිස්සුවක් ඇතැයි බන් අපිට..
![]()

උඹලා දොස්තරලා උනා කියලා මේකේ උන්ට ලොකු නෑ මචං. ඒ නිසා ඒක සාධාරණීකරණය කරන්න උඹලා හේතු 100 ක් කිව්වත් මේකේ ඉන්න බහුතරයක් පිලිගන්නේ නෑ. මේ වගේ සයිට් වල බොහොම වැදගත් කමියුනිටි එකක් ඉන්නවා. ඒ වගේම ඒලෙවල් වත් හරියට කරගන්නේ නැතිව ඉගෙන ගන්න කාලේ පිස්සු කෙලලා දැන් පස්ස බිම ඇනගෙන කරගන්න දෙයක් නැතිව අනික් මිනිහට කුහක කම් කර කර ඉන්න මිනිස්සු සංඛ්‍යයාව වැඩියි.
ලෙඩෙක්ට පරීක්ෂණයක් කරගෙන එන්න කියලා ආසිරි හරි ඩර්ඩන්ස් එකට හරි යැව්වම මුන් හිතන්නේ දොස්තරට කුට්ටිය එන නිසයි එහෙම කරන්නේ කියලා. ඒ උනාට මුන් දන්නේ නෑ එහෙම යවන්න අරමුණ අනික් පර්යේෂණාගාරවලට MLT ලා බඳව ගන්නේ සමහර වෙලාවට කිසිම පළපුරුද්දක් නැති, සුදුසුකමක් නැති අය කියලා.
එතකොට මොකක් හරි හොඳ බෙහෙත් බ්‍රෑන්ඩ් එකක් ලියලා ප්‍රිස්ක්‍රිප්ශන් එක අතට දුන්නම මුන් හිතන්නේ ඒ කම්පැනි එකෙන් දොස්තරට කුට්ටියක් එනවා කියලා. මුන් අහනවා ඇයි SPC හොඳ නැද්ද බ්‍රෑන්ඩඩ් ලියන්නේ කියලා. SPC ගෙන්නන්නේ ඉන්දියාවෙන්ය සමහර බෙහෙත් පෙති හරියට පාන්පිටි වගේ මෙලෝ ප්‍රමිතියක් නැතිය කියන එක මුන් දන්නේ නෑ.
ලංකාවේ ඉන්නේ පුදුම කුහක මිනිස්සු බං. මේ දවස් වල fb එකේ ශෙයාර් වෙනවා දොස්තරලා ප්‍රයිවට් කරන එකත් නවත්තපන් කියලා. හැබැයි මොනම දොස්තර කෙනෙක්වත් බලෙන් ලෙඩ්ඩු තමුන්ගේ ඩිස්පෙන්සරියට ගෙන්න ගන්නේ නෑ කියලා මුන් දන්නේ නෑ. ඔව්වා බං මේ ආතක් පාතක් නැති වැලේ වැල් නැති කුහක හැත්ත ලියන එව්වා.

දොස්තරලා පෝසත් කරන්නේ උඹලමනේ
ආණ්ඩුවේ ඉස්පිරිතාල වලට විතරක් පලයන් .....
හැමෝම ඩොකාව චැනල් කරන්න ලොකු ලොකු හොස්පිටල් වලට සල්ලි පුදලා ... එතනට එන ඩොකාලට බනිනවා... හරි යට උන් බලෙන් සල්ලි අරන් වගේ ......
ආණ්ඩුවේ ඉස්පිරිතාලේ පෝලිමේ පැයක් ඉන්න බෑ කියන එවුන් දැන් ගිහින් බලපන් නවලෝකේ ආසිරි එකේ මහා රෑ 12-1 වෙන කන් කිසි අමාරුවන් නැතුව සල්ලිත් දීල වේලෙනවා ...
දොස්තරලගේ විතරක් නෙවෙයි ලෙඩ්ඩුන් (මිනිස්සුන් ) ගෙත් ආකල්ප වෙනස් වෙන්න ඕනි![]()
උඹලා දොස්තරලා උනා කියලා මේකේ උන්ට ලොකු නෑ මචං. ඒ නිසා ඒක සාධාරණීකරණය කරන්න උඹලා හේතු 100 ක් කිව්වත් මේකේ ඉන්න බහුතරයක් පිලිගන්නේ නෑ. මේ වගේ සයිට් වල බොහොම වැදගත් කමියුනිටි එකක් ඉන්නවා. ඒ වගේම ඒලෙවල් වත් හරියට කරගන්නේ නැතිව ඉගෙන ගන්න කාලේ පිස්සු කෙලලා දැන් පස්ස බිම ඇනගෙන කරගන්න දෙයක් නැතිව අනික් මිනිහට කුහක කම් කර කර ඉන්න මිනිස්සු සංඛ්‍යයාව වැඩියි.
ලෙඩෙක්ට පරීක්ෂණයක් කරගෙන එන්න කියලා ආසිරි හරි ඩර්ඩන්ස් එකට හරි යැව්වම මුන් හිතන්නේ දොස්තරට කුට්ටිය එන නිසයි එහෙම කරන්නේ කියලා. ඒ උනාට මුන් දන්නේ නෑ එහෙම යවන්න අරමුණ අනික් පර්යේෂණාගාරවලට MLT ලා බඳව ගන්නේ සමහර වෙලාවට කිසිම පළපුරුද්දක් නැති, සුදුසුකමක් නැති අය කියලා.
එතකොට මොකක් හරි හොඳ බෙහෙත් බ්‍රෑන්ඩ් එකක් ලියලා ප්‍රිස්ක්‍රිප්ශන් එක අතට දුන්නම මුන් හිතන්නේ ඒ කම්පැනි එකෙන් දොස්තරට කුට්ටියක් එනවා කියලා. මුන් අහනවා ඇයි SPC හොඳ නැද්ද බ්‍රෑන්ඩඩ් ලියන්නේ කියලා. SPC ගෙන්නන්නේ ඉන්දියාවෙන්ය සමහර බෙහෙත් පෙති හරියට පාන්පිටි වගේ මෙලෝ ප්‍රමිතියක් නැතිය කියන එක මුන් දන්නේ නෑ.
ලංකාවේ ඉන්නේ පුදුම කුහක මිනිස්සු බං. මේ දවස් වල fb එකේ ශෙයාර් වෙනවා දොස්තරලා ප්‍රයිවට් කරන එකත් නවත්තපන් කියලා. හැබැයි මොනම දොස්තර කෙනෙක්වත් බලෙන් ලෙඩ්ඩු තමුන්ගේ ඩිස්පෙන්සරියට ගෙන්න ගන්නේ නෑ කියලා මුන් දන්නේ නෑ. ඔව්වා බං මේ ආතක් පාතක් නැති වැලේ වැල් නැති කුහක හැත්ත ලියන එව්වා.
අනේ ෆකේ... දොස්තරලා ලෙඩ්ඩු බලෙන් ගෙන්න ගන්න හැටි මගෙන් අහගන්න එපා....
දොස්තරලා හෙන සුද්දවන්තයෝ බෙහෙත් ගන්න අපි තමා වැරදි....

ඒ කොහොමද බන් 
හොඳටම තරහ ගිහිල්ලා![]()
මොකක්ද උඹ කියන්න හදන්නේ
![]()

තරහා යන්නේ මොකටද බං. ඔස්ට්‍රේලියාවේ වෛද්‍යයවරයෙක් සතියට පැය 38 ක් වගේ වැඩ කරන්නේ. අනික සර්ජන්ලට දවසටම එක සර්ජරි එකයි. ඒ ඒ රටවල මිනිස්සු ප්‍රමාණෙට සිටින වෛද්‍යයවරු ගණන වැඩි නිසා. ලංකාවේ සර්ජන් කෙනෙක් දවසට සර්ජරි කීයක් කරනවද බං? සතියට පැය කීයක් වැඩ කරනවද? මුන් මේ එකෙක් දෙන්නෙක් නිසා මුලු වෛදයවරුන් සංහතියම බල්ලට දාලා කතා කරන්න නම් දනන්වා. කෙල උන දාට පුකත් උඩ දාගෙන ආයේ දත් 32 ත් පෙන්නගෙන ඒ බැනපු දොස්තර ගාවටම යනවා. සිංහලයා කියන්නේ ප්‍රෞඩ ඉතිහාසයක් තිබ්බ අසික්කිත අනාගතයක් තියෙන නැගිටින්න හදන මිනිහෙක්ගෙත් කකුලෙන් අදින සක්කිලි ජාතියක් කියන්නේ ඔන්න ඔය නිසා තමයි.

ඔය ගුණේ බායි කියන්නේ එලකිරි එකේ යන්නේ කොහෙද මල්ලේ පොල් කියන සියල්ල දත් කියලා පෙන්නන්න හදන කිබෝර්ඩ් පොන්සියෙක් විතරයි. ඕකගේ ගොන් ප්‍රශ්න වලට උත්තර නොදි හිටපන්.

උඹට නෙමෙයි බං කිව්වේ තොප්පිය සෙට් වෙන උන්ට දාගන්න කිව්වේ.![]()
...උන්ට වඩා හොද රස්සා කරන මිනිස්සු ඕනේ තරම් ඉන්නවා මේ රටේ..කොයි රස්සාව කරත් මම කියන්නේ තමන් කන බොන රස්සාවට සහ ඒ රස්සාව කරන් ඉන්න උපකාරී වෙන යටම වංචා කරනවා නම් එක වැරදියි කියන එක 
රිදිලා™