දොස්තර කෙනෙක් ඉන්නවද?

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    දොස්තර කෙනෙක් ඉන්නවද?

    කොණ්ඩෙ සුදු වෙනවට විටමින් E Bp400lu ගත්ත. දවසට උදේටද රෑටද බොන්න ඕනි:)

    කොණ්ඩෙ සුදු වෙනඑක පාලනය වෙයිද?:)
    කොපමණ කාලයක් බොන්න ඕනිද?:)
    දිනපතා බොන්න ඕනිද?:)
    අතුරු ආබාද තියෙනවද?:growl:
    විටමින් කරල් පොඩිකරල ඔලුවෙ ගෑවොතින් ඉක්මන් ප්‍රතිඵල ලැබෙයිද?:rofl:
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Konde sudu wena eka nawattanna beheth naha. Tiyena ekama solution eka dye karana eka witarai. Aparade owata salli wiyadam karanna epa.
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ස්භවෙිකව වෙන දේන බං. වෙනස් කරන්න සල්ලි වියදම් කරන්නේ ඇයි? කොච්චර කාලයක් කියලා කරන්නද?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    bump
    ange swbawikawa hadena dewal kalayak pitin eka digata gattama anga athule ewa hadena eka or wena kaama walin absorb kara ganna eka adu wenne nadda
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    කොන්ඩෙ සුදු වෙන එක වළක්වන්න බේත් කියලා අමුතුවෙන් නෑ. Dye කරන එක තමයි එකම විසඳුම.
    Vitamin E ගත්තට කමක් නෑ බොන්න. ගාලා වැඩක් වෙන්නේ නෑ.
    ඔයාගේ වයස කීයද?
    කොන්ඩෙ නිසි වයසට කලින් සුදු වෙන්න වෙනත් හේතු තියෙනවද කියලා හොයලා බලන්න වෙනවා. හැකිනම් Consultant Dermatologist කෙනෙක් හමුවන්න.

    - වෛද්‍ය චන්දිම ජයසිංහ (MBBS)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කොන්ඩෙ සුදු වෙන එක වළක්වන්න බේත් කියලා අමුතුවෙන් නෑ. Dye කරන එක තමයි එකම විසඳුම.
    Vitamin E ගත්තට කමක් නෑ බොන්න. ගාලා වැඩක් වෙන්නේ නෑ.
    ඔයාගේ වයස කීයද?
    කොන්ඩෙ නිසි වයසට කලින් සුදු වෙන්න වෙනත් හේතු තියෙනවද කියලා හොයලා බලන්න වෙනවා. හැකිනම් Consultant Dermatologist කෙනෙක් හමුවන්න.

    - වෛද්‍ය චන්දිම ජයසිංහ (MBBS)

    :love::love::love:
     
    • Like
    Reactions: chandima3010

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    :):)