දොස්තර කෙනෙක් ඉන්නවද?
කොණ්ඩෙ සුදු වෙනවට විටමින් E Bp400lu ගත්ත. දවසට උදේටද රෑටද බොන්න ඕනි
කොණ්ඩෙ සුදු වෙනඑක පාලනය වෙයිද?
කොපමණ කාලයක් බොන්න ඕනිද?
දිනපතා බොන්න ඕනිද?
අතුරු ආබාද තියෙනවද?
විටමින් කරල් පොඩිකරල ඔලුවෙ ගෑවොතින් ඉක්මන් ප්රතිඵල ලැබෙයිද?