දොස්තර කෙනෙක් ඉන්නව ද

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    දොස්තර කෙනෙක් ඉන්නව ද

    දවස් 3 ක් තිස්සේ බඩ බුරුලෙන් යනවා
    ඒක වෙන්න කලින් flavoured milk ලීටර් එකේ පැකට් එකක් බිව්වා. හැබැයි ඒක කල් ඉකුත් වෙලා නම් නෑ.
    ඊට පස්සේ සාමාන්‍ය විදියට තමයි කෑව්‍ර බිව්වෙ. ඒත් දවස් 3 ක් බඩ යන්නෙ ඇයි :sorry:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,198
    113
    Kotahena
    වෙන මොනවහරි හේතුවක් ඇති. Doctor කෙනෙක් ට කියපන් බං ගෙවල් ලඟ ඉන්නවා ඇතිනේ
    ඉඟුරු අරවා මෙවා බිව්වා නම් අඩු වෙන බඩේ අජීර්ණ යක් නෙමෙයි bacteria එකක් වෙන්න ඇති. Antibiotics ඕන case එකක් වගේ
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    දවස් 3 ක් තිස්සේ බඩ බුරුලෙන් යනවා
    ඒක වෙන්න කලින් flavoured milk ලීටර් එකේ පැකට් එකක් බිව්වා. හැබැයි ඒක කල් ඉකුත් වෙලා නම් නෑ.
    ඊට පස්සේ සාමාන්‍ය විදියට තමයි කෑව්‍ර බිව්වෙ. ඒත් දවස් 3 ක් බඩ යන්නෙ ඇයි :sorry:

    answer these mchn, ...

    Dawasakata kee seryak wage yanwada??
    Kema appiriyada?,
    Vomiting?
    Una thiyenada?
    Bada ridenwada?
    Seedam wage ynwada? Blood ynawada?
    Mul dawasata wada yana waara gana aduwak tynwada?
    Me tikata ans denna.. Mama kiynnam ganna one beheth

     
    Last edited:

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Bro

    Medicine read karana widiha poddak kiyala dennako
    BD, TDS.... etc

    BD - Twice a day
    TDS - Three times a day
    qds - 4 times a day.
    stat - immediately
    q4h - 4 hrly (oya wage hors gana medata dala - q6h, q8h, q12h)
    qd - daily
    qhs - at bed time

    thawa tynwa ,, but commonly oya uda tika thamai..
    mewa latin words wala abbrevations bro
     
    Last edited:
    • Like
    Reactions: Plusky

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Imodium 2 stat 1TDS 5tabs

    Ciprofloxacin 500 BD
    Metronidazole 200 TDS
    Zycopan 10 TDS

    3Days

    Oya tika ganin

    :angry::angry:

    oya behet walin wenna puluwan dewal danagena da oya kiyanne?

    Sirawata bro.. V dnt prescribe antibiotic jst cz he's havng loose motion fr three dys..
    Kotinma kiynawanam mona behetha dennath details madi.. Ekama de kiynna puluwan jeewani ganna kiyala thamai
     
    Last edited: