වැරදියි, දොස්තරල රහත් වෙලාද නැනෙ නැනෙ...
රහත් වීමයි ප්‍රාථමික බවයි අතරේ ගොඩක් මට්ටම් තියනවා. මන්ත්‍රී කෙනෙක් විදිහට නාටාමි කෙනෙක් හැසිරෙන්නේ නෑ. නාටාමි කෙනෙක් විදිහට උගත් කෙනෙක් හැසිරෙන්නේ නෑ. ඒ ඒ සමාජ මට්ටම් අනුව ඒ වෙනස් කම් තියනවා. දොස්තර කෙනෙක් පාරේ මලපහ කරන්නේ නෑ හිඟන්නෙක් වගේ. රහත් වෙලා නෑ කියල. එහෙනම් හොරු මංකොල්ල කාරයෝ ඔක්කොමත් නිදහස් කරන්න ඕන. රහත් වෙලා නෑනේ.එක වැරදිනෙ, දොස්තරලා කියන්නෙ ආසාව තරහා දුරු කරපු අය නෙමෙයිනෙ, එ මනුස්සයට තරහාක් ආවා එක පිට කරා සමහාරු හිතෙ තියන් ඉන්නවා තත්වෙ සවුත්තු වෙයි කියලා ඔච්චරයි , අවුල ලන්කාවෙ සාමාජෙ මිනිස්සුන්ව මනින එක මිනිස්සු හිතන් ඉන්නෙ දොස්තරලා කියන්නෙ අමුතුම ජිවින් කොටසක් කියලා
වැරදියි, දොස්තරල රහත් වෙලාද නැනෙ නැනෙ...
මචන්,
උගත් කමත් එක්ක මිනිස්සුන්ගේ සංයමය ඇති වෙනවා. හොඳට බලපන්කො නූගත් මිනිස්සු ඉන්න තැනක (මාළු වෙළඳ පොළ) ඒ අය හැසිරෙන හැටි සහ උගත් අය ඉන්න තැනක (විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු) ඒ අය හැසිරෙන විදිය. ඒක අධ්‍යාපනයත් එක්ක ලැබෙන සංයමයක් බන්. නැතුව උගත් කම එක්ක අලුතින් වෙනම අවයවයක් ලැබෙන නිසා නෙමෙයි.
ow mokadda liyumak gana kiynawa.ඔය මනුස්සයට තරහ යන්න හේතුව මොකද්ද දන්නේ නෑ නෙව හෙන ජරා වැඩක් කරලද දන්නේ නෑ නෙ අනික් මනුස්සය.
මචන්,
උගත් කමත් එක්ක මිනිස්සුන්ගේ සංයමය ඇති වෙනවා. හොඳට බලපන්කො නූගත් මිනිස්සු ඉන්න තැනක (මාළු වෙළඳ පොළ) ඒ අය හැසිරෙන හැටි සහ උගත් අය ඉන්න තැනක (විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු) ඒ අය හැසිරෙන විදිය. ඒක අධ්‍යාපනයත් එක්ක ලැබෙන සංයමයක් බන්. නැතුව උගත් කම එක්ක අලුතින් වෙනම අවයවයක් ලැබෙන නිසා නෙමෙයි.

රහත් වීමයි ප්‍රාථමික බවයි අතරේ ගොඩක් මට්ටම් තියනවා. මන්ත්‍රී කෙනෙක් විදිහට නාටාමි කෙනෙක් හැසිරෙන්නේ නෑ. නාටාමි කෙනෙක් විදිහට උගත් කෙනෙක් හැසිරෙන්නේ නෑ. ඒ ඒ සමාජ මට්ටම් අනුව ඒ වෙනස් කම් තියනවා. දොස්තර කෙනෙක් පාරේ මලපහ කරන්නේ නෑ හිඟන්නෙක් වගේ. රහත් වෙලා නෑ කියල. එහෙනම් හොරු මංකොල්ල කාරයෝ ඔක්කොමත් නිදහස් කරන්න ඕන. රහත් වෙලා නෑනේ.
උඹ ගොඩක් බන පද ගන්න නිසා අහන්නේ. උපතින් මනුස්සයෙක් වසලයෙක් වෙන්නේ නෑ කියල බුදු හාමුදුරුවෝ කිව්වා නේද?ඇයි බන් මාලුකාරයෙක්ගෙ පුතෙකුට දොස්තර වෙන්ඩ බැරිද?? ඉතින් මචෝ මාලුකාරයෙගෙ ජාන පුතාට එන්නෙ නැද්ද???? දොස්තර උනත් ''ආරේ ගති නෑරේ'' කියල කතාවක් අහල නැද්ද????
හැමෝම එකවගේ නෙමේ '' සම්බේ සත්තා උන්මන්තකා'' කියල දේශනා කරලත් තියෙන්නෙ ආයෙ මොනවද..

ඇයි බන් මාලුකාරයෙක්ගෙ පුතෙකුට දොස්තර වෙන්ඩ බැරිද?? ඉතින් මචෝ මාලුකාරයෙගෙ ජාන පුතාට එන්නෙ නැද්ද???? දොස්තර උනත් ''ආරේ ගති නෑරේ'' කියල කතාවක් අහල නැද්ද????
anna ethanayi ugath kenekge wenawa thiyenneMama nam mona mahattaya hitiyat etana open mata ona widiyata kata karanwa
Kamati nam ok natnam aye na echcharay
Kqtin ekay puken ekay man lqga na
e gollo thana nothana balanawa.රහත් වීමයි ප්‍රාථමික බවයි අතරේ ගොඩක් මට්ටම් තියනවා. මන්ත්‍රී කෙනෙක් විදිහට නාටාමි කෙනෙක් හැසිරෙන්නේ නෑ. නාටාමි කෙනෙක් විදිහට උගත් කෙනෙක් හැසිරෙන්නේ නෑ. ඒ ඒ සමාජ මට්ටම් අනුව ඒ වෙනස් කම් තියනවා. දොස්තර කෙනෙක් පාරේ මලපහ කරන්නේ නෑ හිඟන්නෙක් වගේ. රහත් වෙලා නෑ කියල. එහෙනම් හොරු මංකොල්ල කාරයෝ ඔක්කොමත් නිදහස් කරන්න ඕන. රහත් වෙලා නෑනේ.
රහත් වෙනවා කියන්නේ මචන් සියලු කෙලෙස් දුරු කිරීම. රහත් වෙන්න ඕනේ නෑ මචන් වැදගත් විදියට හැසිරෙන්න. එහෙම නම් ඉතින් හැමෝම අපි රහත් වෙලා නෑනේ කියලා ඕනේ ජරා වැඩක් කරලා හිත හදාගන්න පුළුවන්.
රහත් වීමයි ප්‍රාථමික බවයි අතරේ ගොඩක් මට්ටම් තියනවා. මන්ත්‍රී කෙනෙක් විදිහට නාටාමි කෙනෙක් හැසිරෙන්නේ නෑ. නාටාමි කෙනෙක් විදිහට උගත් කෙනෙක් හැසිරෙන්නේ නෑ. ඒ ඒ සමාජ මට්ටම් අනුව ඒ වෙනස් කම් තියනවා. දොස්තර කෙනෙක් පාරේ මලපහ කරන්නේ නෑ හිඟන්නෙක් වගේ. රහත් වෙලා නෑ කියල. එහෙනම් හොරු මංකොල්ල කාරයෝ ඔක්කොමත් නිදහස් කරන්න ඕන. රහත් වෙලා නෑනේ.
samasthayak gana kawuda ban kiwwe? mata beheth deepu doctorsla innawa hari hondayi e minissu. me ekek gana witharayi damme. okkoma ehema na.එක මනුස්සයෙක් බැනන් කියල සමස්තය එහෙම වෙනවද???? මොකැ මේ ලකාවෙ විතරද දොස්තරල ඉන්නෙ නැනෙ නැනෙ..පිට රටවල ඉන්න දොතරල මිනිමාරාගෙන නැද්ද තියෙනවනෙ..ඒකෙන් තේරුම් ගන්ඩ ඔනෙ හැමෝම මනුස්සයො කියන එක විතරයි...ආන්න දොස්තරල රහත් නම් එහෙම වෙන්නෙ නැ ඒකයි මම කියුවෙ..
උඹ ගොඩක් බන පද ගන්න නිසා අහන්නේ. උපතින් මනුස්සයෙක් වසලයෙක් වෙන්නේ නෑ කියල බුදු හාමුදුරුවෝ කිව්වා නේද?

බ්‍රාහ්මනයෙක් ලග උනත් වසල ගති තියෙන්ඩ පුලුවන්..උබල තමයි කියන්න බ්රාහ්මන වේශයෙන් ඉන්න දොස්තර ලග වසලගති තියෙන්ඩ බැ කියල...



ithin eka thamayi me kiwwe. mama me okkoma docsla gana neweyi damme. me ekkena gana witharayi. eya thamange thathweta galapenna katha nokarapu eka witharayi.උබලා හිතනවා දොස්තර කෙනෙක් උනහාම් ඉන්න ඔන මෙහෙමයි කියලා දැඩිව අරන්, මොකක් හරි ශෙස්ත්රෙක ඔක්කොම එකම විදිය වෙන්න ඔනමයි කියලා ලොකෙ කොහෙ හරි සම්මත තියෙනවද, එක්කෙනෙක් දෙන්නෙක් හරි වෙනස් වෙන්න බැරිද,
samasthayak gana kawuda ban kiwwe? mata beheth deepu doctorsla innawa hari hondayi e minissu. me ekek gana witharayi damme. okkoma ehema na.
anika thamayi samharu meka saitm case ekata gannawa. mama nam gov doctorsla ekka. mokada e minissu thamayi beheth denna inne.
ewa wenayi. meka wenayi.


ඉතින් බන් උඹනේ කිව්වේ ජාන වලින් ඒ ගති ගුණ එනවා කියල.ඔව් උපතින් වසලයෙක් වෙන්නෙ නැ,බ්‍රාහ්මනයෙක් ලග උනත් වසල ගති තියෙන්ඩ පුලුවන්..උබල තමයි කියන්න බ්රාහ්මන වේශයෙන් ඉන්න දොස්තර ලග වසලගති තියෙන්ඩ බැ කියල...
![]()
