දොස්තර ගයාන්ගේ ඝාතකයෝ !

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ලංකාවේ ECMO තියෙන්නේ එකයි. කරාපිටියේ විතරයි. ECMO දානවා කියන්නෙ ඉතින් 90% ක් දුරට ගොඩ ඒමක් නෑ මචං.

    ECMO වල failure rate එක ඔයිට වඩා වැඩිය කියලා ගිය අවුරුද්දෙ මාර්තු වල ඉඳලම scientific publications තියෙද්දිත් - (එතකොට ඒවා ගැන දන්නෙ නෑය කියන්න බෑනේ) - කෙළ වෙනවාය කියලා දැන දැනම දොස්තර ගයාන්ට ECMO දෙන්න තීරණය කොරපු එවුන් කවුද ?

    අල්ලපිය ඕකුන්ව - ෆේල් වෙන වග දැන දැනම ෆේල් වෙන technique එකක් ලෙඩෙකුට කරවීම ඝාතනයට අනුබල දීමක්.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අප්පුගෙ ටෙක්නික් වලට මොන scientific publications ද :lol:
    ඒවට ඕනෙත් නෑය කියල WHO කියල තියෙනවා නේ -

    This is a serious fundamental rights violation of Dr Gayan - and his family should definitely take legal action for this crime.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ඒවට ඕනෙත් නෑය කියල WHO කියල තියෙනවා නේ -

    This is a serious fundamental rights violation of Dr Gayan - and his family should definitely take legal action for this crime.

    WHO අප්පුගෙ ටෙක්නික් දන්නෙත් නැහ් :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    You are literally justifying Dr Gayan's rights violation - isn't that an offence ?

    නෑ එහෙම වයලේශන් එකක් නැහ්

    විද්‍යාත්මක දත්ත තියෙන, පිළිගත්ත ප්‍රතිකාර දීල තියෙනව මුල ඉඳල. ECMO ප්‍රතිකාරය ලබන කොවිඩ් රෝගීන්ගෙන් 63% ක් ජීවත් වෙනව Scientific studies වලට අනුව :yes:

    https://www.thelancet.com/journals/lancet/article/PIIS0140-6736(20)32008-0/fulltext

    අප්පුගෙ පැණිවලට මොන scientific study ද?
     
    • Like
    Reactions: vito

    ඒත් 37%ක් ෆේල් නේ - 100% successful treatment එකක් නෙවෙයි නේ - 100% successful treatment තියෙද්දි failure rate එකක් තියෙන treatment එකක් දීමම වැරදියි නේ -

    ඕය publication එකේ patient ලාගේ chronic conditions ගැන විස්තර නෑනේ - ඉතිං ඕක අදාළම නෑ.
     
    • Dislike
    Reactions: Zeuz

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ඒත් 37%ක් ෆේල් නේ - 100% successful treatment එකක් නෙවෙයි නේ - 100% successful treatment තියෙද්දි failure rate එකක් තියෙන treatment එකක් දීමම වැරදියි නේ -

    ඕය publication එකේ patient ලාගේ chronic conditions ගැන විස්තර නෑනේ - ඉතිං ඕක අදාළම නෑ.

    ප්‍රතිකාරය 1

    63% Success rate එකක් තියෙනව කියල තමන්ගෙ ඇත්ත credentials වලින් පෙනී ඉන්න researchers ල 19 දෙනෙක් රටවල් 36 ක ඉස්පිරිතාල 213 ක ලෙඩ්ඩු 1035 දෙනෙක්ගෙ දත්ත විශ්ලේෂණය කරල කිව්වා

    ප්‍රතිකාරය 2

    100% successful treatment එකක් කියල අප්පු කිව්වා

    'nuff said :lol:
     
    මම කිව්ව එකක් නෙවෙයි නේ - ඒ ප්‍රතිකාරය ලබපු රෝගීන් තහවුරු කොරපු එකක් නේ -

    එතකොට 100%ක් සාර්ථක ප්‍රතිකාරය ලබා නොදී අසාර්ථකත්වයක් සහිත අවදානම් ප්‍රතිකාරයක් අසාධ්‍ය රෝගියාට ලබා දීමම බරපතළ වරදක්.

    මානව හිමිකම් උල්ලංඝණයක්.
     
    • Haha
    Reactions: Zeuz
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ...කියල අප්පු කියනවා :D
    හරි ඔය කියන එක සාර්ථක නම් දොස්තර ජීවත් වෙන්න එපෑය - මැරෙන්නෙ නැතුව - ඇයි මළේ - එහෙම වෙන වගට කලින් ගිය අවුරුද්දෙ මාර්තු ඉඳලම scientific publications දාලායි තිබ්බේ.

    එතකොට ඒ ගැන දන්නෙ නෑය කියල කියන්න කාටවත් බෑ.

    චීනේ දාස් ගාණක් මළෙත් ඔය ECMO ලබ්බ හිංදා තමයි - ඒක ෆේල් වුණ නිසා තමයි චීන සාම්ප්‍රදායික දේශීය වෛද්‍යවරු කැඳවන්නේ කොරෝනා මර්ධනයට. එදා ඉඳල අද වෙනතුරු එක කොරෝනා ලෙඩෙක් මැරෙන්නෙ නෑ -

    ඒ කියන්නෙ සාම්ප්‍රදායික දේශීය වෛද්‍ය ප්‍රතිකාර 100% සාර්ථකයි කියන එකයි.

    එක නොදී - දැන දැනම ෆේල් වෙන treatment එකක් කොරපු එක බරපතළම වරදක්. :yes:
     
    • Haha
    Reactions: Zeuz

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    එහෙම වෙන වගට කලින් ගිය අවුරුද්දෙ මාර්තු ඉඳලම scientific publications දාලායි තිබ්බේ.

    චීනේ දාස් ගාණක් මළෙත් ඔය ECMO ලබ්බ හිංදා තමයි

    චීන සාම්ප්‍රදායික දේශීය වෛද්‍යවරු කැඳවන්නේ කොරෝනා මර්ධනයට. එදා ඉඳල අද වෙනතුරු එක කොරෝනා ලෙඩෙක් මැරෙන්නෙ නෑ

    ඔය ඔක්කොම අප්පු කටට ආවට කියන ඒව නේ.

    අප්පු ඇරෙන්න ඔහොම එකක් කියපු චීනෙක් හරි කමක් නෑ පෙන්නහංකො.
     
    • Haha
    Reactions: vito
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔය ඔක්කොම අප්පු කටට ආවට කියන ඒව නේ.

    අප්පු ඇරෙන්න ඔහොම එකක් කියපු චීනෙක් හරි කමක් නෑ පෙන්නහංකො.
    කොරෝනා මර්ධන සටනට නායකත්වය දීපු චීන සාම්ප්‍රදායික වෙද මහත්තයාව චීනයේ ජාතික වීරයෙක් හැටියට නම් කෙරුවෙ ඔය හිංදා තමයි :yes:

    pl-5jlhlva7lo8iYwikwX4ueG2bi5pn-ybcWrBfM50I29OqgMozzKNGsJW86ojX_NsABjCOdLk0U0Tz0JLZxoztzNnwCPZQsV9v2zVvIEdDa2bluXi7-QdpXiKySRq6KGQ

    ෆේල් වෙච්චි අයට ඔහොම පදක්කම් දෙන්නෙ නෑනේ චීනේ :D
     
    • Haha
    Reactions: MihiCherub and Zeuz

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    කොරෝනා මර්ධන සටනට නායකත්වය දීපු චීන සාම්ප්‍රදායික වෙද මහත්තයාව චීනයේ ජාතික වීරයෙක් හැටියට නම් කෙරුවෙ ඔය හිංදා තමයි :yes:

    pl-5jlhlva7lo8iYwikwX4ueG2bi5pn-ybcWrBfM50I29OqgMozzKNGsJW86ojX_NsABjCOdLk0U0Tz0JLZxoztzNnwCPZQsV9v2zVvIEdDa2bluXi7-QdpXiKySRq6KGQ

    ෆේල් වෙච්චි අයට ඔහොම පදක්කම් දෙන්නෙ නෑනේ චීනේ :D

    අප්පු පදක්කමක් දැකලද ECMO වලට වඩා පැණි හොඳා කියන්නෙ :lol:
     
    • Wow
    Reactions: Zeuz