ලංකාවේ ECMO තියෙන්නේ එකයි. කරාපිටියේ විතරයි. ECMO දානවා කියන්නෙ ඉතින් 90% ක් දුරට ගොඩ ඒමක් නෑ මචං.
ECMO වල failure rate එක ඔයිට වඩා වැඩිය කියලා ගිය අවුරුද්දෙ මාර්තු වල ඉඳලම scientific publications තියෙද්දිත් - (එතකොට ඒවා ගැන දන්නෙ නෑය කියන්න බෑනේ) - කෙළ වෙනවාය කියලා දැන දැනම දොස්තර ගයාන්ට ECMO දෙන්න තීරණය කොරපු එවුන් කවුද ?
අල්ලපිය ඕකුන්ව - ෆේල් වෙන වග දැන දැනම ෆේල් වෙන technique එකක් ලෙඩෙකුට කරවීම ඝාතනයට අනුබල දීමක්.



