දොස්තර ගයාන්ගේ ඝාතකයෝ !

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    නෑ එහෙම වයලේශන් එකක් නැහ්

    විද්‍යාත්මක දත්ත තියෙන, පිළිගත්ත ප්‍රතිකාර දීල තියෙනව මුල ඉඳල. ECMO ප්‍රතිකාරය ලබන කොවිඩ් රෝගීන්ගෙන් 63% ක් ජීවත් වෙනව Scientific studies වලට අනුව :yes:

    https://www.thelancet.com/journals/lancet/article/PIIS0140-6736(20)32008-0/fulltext

    අප්පුගෙ පැණිවලට මොන scientific study ද?
    Just a couple of days ago there was a report published from the USA from data collected by over 400 professionals. Didn't want to mention it because it's only a waste of time.
     
    • Like
    Reactions: Hyaenidae

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,591
    113
    Somewhere in this world
    ඒක තමා ඉතින් අප්පු වෙදමහත්තයගෙ පදක්කමේ සයිස් පෙන්නල ECMO ෆේල් කියන්න ගිහිං නාගත්තනෙ.

    වෙන මොනාද තියෙන්නේ?
    චීන වෙදමහතා චිං චිං අප්පුගේ පදක්කම.බම්ප්
     
    • Haha
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ෆේල් කියල මම නෙවෙයි තමුන් දාපු publication එකෙත් තිබ්බා නේ - ඉතිං තමුනුත් නාලා නේ :D

    Too weak, try again

    චීන වෙදමහතා චිං චිං අප්පුගේ පදක්කම.බම්ප්

    ඉස්සර නිකටෙ මයිල් බම්ප්

    දැන් පදක්කම් බම්ප් :lol:
     

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    පව් බන්. අප්පුව කියන එක දෙයක්වත් එකෙක් වත් පිලිගන්නෙ නෑනෙ.:(
     
    • Haha
    Reactions: Zeuz

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,591
    113
    Somewhere in this world
    පව් බන්. අප්පුව කියන එක දෙයක්වත් එකෙක් වත් පිලිගන්නෙ නෑනෙ.:(
    ඌව අපි ෆන් එකට අරං ඉන්නෙ වැඩ කරල ස්ට්‍රෙස් වෙලාවට ඌව බයිට් එකට අරං ආයි ෆ්‍රෙශ් එකේ වැඩකරනව 🤣
     

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    @පිටියෙ-අප්පු උබට ගැලපෙන්නෙ ගෑනු දාන පිම්පි වැඩේ ඒක කරපං වෙදකම දැන් නවත්තල
    ඕක වෙදෙක් නෙවෙයි බන්. :lol:
    හිටිවන කවියෙක්
    :lol:
    https://www.facebook.com/obataislam
    gon appu.png
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    Appuwage gon thara bara katha thibunata mu kiyana samahara dewal hari.

    ECMO eken treat karanna ekata specialist la inna one. Dr Gayan ta ECMO treatment karala thiyenne normal specialist la.

    Ehema ekak kiwwa ya muu kiyanne ECMO nathuwa appuge treatment eka kala nam hari kiyala.

    Manussayek marichcha welaweth uge snake oil market karaganna balanne.
     

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    Appuwage gon thara bara katha thibunata mu kiyana samahara dewal hari.

    ECMO eken treat karanna ekata specialist la inna one. Dr Gayan ta ECMO treatment karala thiyenne normal specialist la.
    Ithin bn othana aniawa waraddak thiyenawa.
    අප්පුවගෙ ගොන් තාර බර කතා. පව් යකෝ :lol:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    අප්පුවො, ඔය සිංගල බේත් සීන් එක හරියන්නෙ නැහැ බන්
    උබ නිකන් ගූ නාන එක විතරයි
    හිටිවන කවි සීන් එකට ෆුල් ටයිම් බැහැපන් ඕක අතෑරල දාල :lol::lol::lol::lol:

    502404.jpg

    ------ Post added on Feb 4, 2021 at 2:04 PM
     
    • Haha
    Reactions: VAT70