ඕක ගහන්නේ නෑ කිව්වේ මොනවටද බන්?

දියමන්ති වලට වැට් වැදිල නැති එක හොදයි, මම ලගදි දියමන්ති කියුබ් එකක් ඔඩර් කරන්ඩ ඉන්නෙ,තෑන්ස් වද පොනිල්.![]()

මාත් පොඩි හෙලිකොප්ටර් කට්ටක් ගන්න කියල බැලුවෙ.
දැන් වැට් එකත් නැති එකේ ඔන්න ඔහෙ දෙකක්ම ගන්නව. තෑන්ක්ස් පොනි.ල්![]()

වැලි වලට වඩා රස්නෙ අඩුයිලු අනික වැට් නැති එකේ සෑහෙන ලාබයි,කෝරලේමහත්තයා;20096705 said:
ස්ලැබ් එකට දියමන්ති හොදයිද? රස්නෙ අඩුයිද![]()

ටැෆික් එකට හොද විසදුම මචන්,බලපන් අපේ පොනිල නලුවෙක් නෙමේ මොලයක්.
මාත් පොඩි හෙලිකොප්ටර් කට්ටක් ගන්න කියල බැලුවෙ.
දැන් වැට් එකත් නැති එකේ ඔන්න ඔහෙ දෙකක්ම ගන්නව. තෑන්ක්ස් පොනි.ල්![]()

කෝරලේමහත්තයා;20096705 said: