දොස්තර චැනල් කලත් වැට් වැදිලා..

  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    දොස්තර චැනල් කලත් වැට් වැදිලා..

    facebook
    13164441_1231095260241960_7957825228822914959_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දියමන්ති වලට වැට් වැදිල නැති එක හොදයි, මම ලගදි දියමන්ති කියුබ් එකක් ඔඩර් කරන්ඩ ඉන්නෙ,තෑන්ස් වද පොනිල්.:cool::cool:
     
    • Like
    Reactions: [email protected]
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    දියමන්ති වලට වැට් වැදිල නැති එක හොදයි, මම ලගදි දියමන්ති කියුබ් එකක් ඔඩර් කරන්ඩ ඉන්නෙ,තෑන්ස් වද පොනිල්.:cool::cool:

    ස්ලැබ් එකට දියමන්ති හොදයිද? රස්නෙ අඩුයිද:D
     
    • Like
    Reactions: [email protected]

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    දියමන්ති වලට වැට් වැදිල නැති එක හොදයි, මම ලගදි දියමන්ති කියුබ් එකක් ඔඩර් කරන්ඩ ඉන්නෙ,තෑන්ස් වද පොනිල්.:cool::cool:

    :lol::lol:

    මාත් පොඩි හෙලිකොප්ටර් කට්ටක් ගන්න කියල බැලුවෙ.
    දැන් වැට් එකත් නැති එකේ ඔන්න ඔහෙ දෙකක්ම ගන්නව. තෑන්ක්ස් පොනි.ල්:lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    දියමන්ති වලට වැට් වැදිල නැති එක හොදයි, මම ලගදි දියමන්ති කියුබ් එකක් ඔඩර් කරන්ඩ ඉන්නෙ,තෑන්ස් වද පොනිල්.:cool::cool:

    :lol::lol:

    මාත් පොඩි හෙලිකොප්ටර් කට්ටක් ගන්න කියල බැලුවෙ.
    දැන් වැට් එකත් නැති එකේ ඔන්න ඔහෙ දෙකක්ම ගන්නව. තෑන්ක්ස් පොනි.ල්:lol:

    :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කෝරලේමහත්තයා;20096705 said:

    ස්ලැබ් එකට දියමන්ති හොදයිද? රස්නෙ අඩුයිද:D
    වැලි වලට වඩා රස්නෙ අඩුයිලු අනික වැට් නැති එකේ සෑහෙන ලාබයි,:yes:

    :lol::lol:

    මාත් පොඩි හෙලිකොප්ටර් කට්ටක් ගන්න කියල බැලුවෙ.
    දැන් වැට් එකත් නැති එකේ ඔන්න ඔහෙ දෙකක්ම ගන්නව. තෑන්ක්ස් පොනි.ල්
    :lol:
    ටැෆික් එකට හොද විසදුම මචන්,බලපන් අපේ පොනිල නලුවෙක් නෙමේ මොලයක්.:cool:
     
    Superman-Thamai

    Junior member
  • Nov 9, 2015
    38
    2
    8
    කෝරලේමහත්තයා;20096705 said:

    ස්ලැබ් එකට දියමන්ති හොදයිද? රස්නෙ අඩුයිද:D

    මේක තමය් Diamond concrete design ratio එක මචන්
     
    Attachments

    • concrete-mix.jpg
      concrete-mix.jpg
      26.7 KB · Views: 62