දොස්තර නෝනා කෙනෙක් සමග ජීවිතය

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම දාපු ප්‍රපෝසල් එකකට ඩොක්ටර් කෙනෙක් කැමති වෙලා තිබුණා. තාම තීරණයක් ගත්තේ නැහැ. ඩොක්ටර් කෙනෙක් මේ විදිහට කැමති වෙන එක ටිකක් weird කියල හිතුණා. උන්ට ඉතින් කැම්පස් එකේදිම කොල්ලෙක් හොයාගන්න පුළුවන්නේ! ඒ නැතත් කොහොමත් ඩොක්ටර් කෙනෙක් සිංගල් වෙලා හිටියොත් එයාට ප්‍රපොසල් එන්න ලොකු ඉඩක් තියෙනවනේ! කොහොම වුණත් ඩොක්ටර් කෙනෙක්ව බඳින එකේ downsides තියෙනවද? මේකේ අදහස දොස්තරලා නරකයි කියන එක නෙමෙයි. එකක් මගේ ෆීල්ඩ් එකයි එයාගේ ෆීල්ඩ් එකයි වෙනස් වුණහම එන්න පුළුවන් ප්‍රශ්න; අනික ඉතින් කොයි රස්සාවෙත්- මගේ රස්සාවත් ඇතුළු- downsides තියෙනවනේ. ඒවා දැනගන්න එක හොඳයි තීරණයක් ගන්න කලින්ම. මොකද, මම දොස්තරෙක් තියා stem ෆීල්ඩ් එකේවත් රස්සාවක් කරන එකෙක් නෙමෙයි. (මගේ රස්සාව නම් රජයේ හොඳ ජොබ් එකක්)
    Apo bandinna nam epa
    Ubata pasuthawenna weyi
     
    • Sad
    Reactions: RedProMaxxa_2

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    Pros and cons තියෙනවා ඉතින්.

    Cons ගත්තොත් රටේ ඕනම අස්සක මුල්ලක වැඩට යන්න වෙන්න පුලුවන්. Shift වැඩ කරන අයට රෑ, දවල්, වීක්එන්ඩ් වැඩ වැටෙනවා. ඒවට වැඩක් ඇති ගානක් ලැබෙන්නෙත් නෑ. Career progression වලට exam එහෙම කරන්න ඕන ඒවත් අමාරුයි. එතකොට ස්ට්‍රෙස් වෙනවා. ඒවට අවුරුදු ගණන් යනවා. ඔය උඩ හේතු නිසා ෆැමිලි එකේ වැඩක් නිදහසේ ප්ලෑන් කරගන්න බෑ.

    Pros නං උබ දැනටම දන්නවා ඇති.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    මම දාපු ප්‍රපෝසල් එකකට ඩොක්ටර් කෙනෙක් කැමති වෙලා තිබුණා. තාම තීරණයක් ගත්තේ නැහැ. ඩොක්ටර් කෙනෙක් මේ විදිහට කැමති වෙන එක ටිකක් weird කියල හිතුණා. උන්ට ඉතින් කැම්පස් එකේදිම කොල්ලෙක් හොයාගන්න පුළුවන්නේ! ඒ නැතත් කොහොමත් ඩොක්ටර් කෙනෙක් සිංගල් වෙලා හිටියොත් එයාට ප්‍රපොසල් එන්න ලොකු ඉඩක් තියෙනවනේ! කොහොම වුණත් ඩොක්ටර් කෙනෙක්ව බඳින එකේ downsides තියෙනවද? මේකේ අදහස දොස්තරලා නරකයි කියන එක නෙමෙයි. එකක් මගේ ෆීල්ඩ් එකයි එයාගේ ෆීල්ඩ් එකයි වෙනස් වුණහම එන්න පුළුවන් ප්‍රශ්න; අනික ඉතින් කොයි රස්සාවෙත්- මගේ රස්සාවත් ඇතුළු- downsides තියෙනවනේ. ඒවා දැනගන්න එක හොඳයි තීරණයක් ගන්න කලින්ම. මොකද, මම දොස්තරෙක් තියා stem ෆීල්ඩ් එකේවත් රස්සාවක් කරන එකෙක් නෙමෙයි. (මගේ රස්සාව නම් රජයේ හොඳ ජොබ් එකක්)
    kella social neti wenna puluwan or dark skin
    ehema na doca bedapu un innwa, apita wada hoata avidinawa.
     
    • Like
    Reactions: RedProMaxxa_2

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    පලවෙනියට උබට කැමති උන එකට ගරු කරපන්.
    සමහරක් අය කැමති නැ එකම ෆිල්ඩ් එකේ අය බදින්න. එක වෙන්නත් පුලුවන් හෙතුව.
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,212
    1,438
    113
    Morally Bankrupt Sri lanka
    කාන්තා වෛද්‍යවරියන් පිරිමි වෛද්‍යවරුන් සමඟ සුලබව ලි‍ංගිකාව හැසිරෙනවා

    flat,750x,075,f-pad,750x1000,f8f8f8.jpg

    සිරා කතාව බන් කාන්තා වෛද්‍යවරියන් පිරිමි වෛද්‍යවරුන්ගේ එක ඩේස් එක යට ඉදන් උරනවා :P, ඒ අස්සේ නර්ස් ඇවිල්ලා දිව දානවා කාන්තා වෛද්‍යවරියට :rofl:, මේවා සුලබ සින් :yes:
     
    Last edited:

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඔක්කොටම කලින් බලපන් කෙල්ල ලස්සනද කියලා. ඩොකියක් උනත් කැත නං බැදලා වැඩක්ද බං?
    මට නම් ලස්සනයි. මහලොකු රූපයක් නැති වුණත් සාමාන්‍යයෙන් හොඳ ලස්සන පෙනුමක් තියෙනවා. ඒ නිසාම තමයි මේ ත්‍රෙඩ් එකත් දැම්මේ. මගේ හිතට ඇල්ලුවේ නැතිනම් ඩොකෙක් නෙමෙයි, කෝටිපතිනියක් නෙමෙයි, නිළියක් වුණත් මේ වගේ ත්‍රෙඩ් දදා හමිනෙන්නේ නැහැ බං, ප්‍රපෝසල් එක රිජෙක්ට් කරලා දානවා මිසක්! (මම කීප දෙනෙකුට දාපු ඒවත් රිජෙක්ට් වෙලා තිබුණා. අනික් අතට මටත් කීපයක් ඇවිල්ල තිබුණා. ඒ වගේම මම යවපු සමහර ඒවා ඒ ගෑනු ළමයි accept කරලත් තිබුණා. මේ යෝජනාවත් ඒ වගේ accept කරපු එකක්. හිතට ආපු එකකට තිබුණේ මේක තමයි.)
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    දැන් වැඩ කරන්නේ අමාත්‍යාංශයක බං! මම දුෂ්කර ඒරියා දෙකක වැඩ කරද්දී ඔය උඹ කියන දෙවෙනි තනතුරේ හිටියේ. උඹමද කොහෙද මීට කලිනුත් ඔය ප්‍රශ්නේ අහල තියෙද්දී නිහඬව හිටියේ මම මාව එක්ස්පෝස් කරගන්න කැමති නැති නිසා. :yes::yes:
    උබ බුද්ධික නේද ?
     
    • Haha
    Reactions: RedProMaxxa_2

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    වැඩක් නෑනෙ දැන් ප'මිට් දෙන්නෙ නෑනෙ.
    99.9% පට්ට ආත්මාර්ථකාමී ගෑනු ඉන්නෙ.
    ප්‍රොෆෙෂන් එකයි හුකන එකයි අදල නෑ මෝඩ හුත්තිගෙ පුතෝ
     
    • Haha
    Reactions: RedProMaxxa_2