දොස්තර පද්දෝ එලවමු!

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    දොස්තර පද්දෝ එලවමු!

    මචන්ලා.. මගේ පුන්චිඅම්මා (අවු 52) ගිහින් තියෙනවා කිරිබත්ගොඩ රජයේ රෝහළට බෙහෙත් ගන්න කොන්දේ අමාරුවට. කාලකන්නි අපත දොස්තර පද්දෝ.. බලන් ඉන්නවලු ඉදගෙන බෙහෙත් නොකර! පස්සේ පුන්චිඅම්මා ඈවිත් අමාරුවෙන්ම ගෙදර.. ත්‍රීවීල් එකටම සල්ලී නිකම් 😒

    ඇයි බන් මුන් මේ වගේ හැසිරෙන්නේ? පදු වේසාවෝ!

    ලෙඩ්ඩු ඔක්කෝටම තියෙන්නේ මුන්ට ගහන්න එලෝ.. එලෝ...
     
    • Like
    Reactions: AnuradhaRa

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,354
    113
    ජුනි 30න් පස්සේ ඔකුනේ නැටි කපනවා
    ඊටපස්සේ ඕක ටිකක් හරියයි
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    දොස්තරලගේ පුද්ගලික ඩිස්පෙන්සරි වලට මිනිස්සු ගල් ගහන කාලය වැඩි ඈතක නොවේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සයිටම දොස්තරල ආවම මුන්ගෙ ආඩම්බර බලන්න ඕනවෙන එකක් නැහැ
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ජුනි 30න් පස්සේ ඔකුනේ නැටි කපනවා
    ඊටපස්සේ ඕක ටිකක් හරියයි

    ඕන මගුලක් වෙලා අහින්සක මිනිස්සුන්ට බෙහෙත් ටික ගන්න ඇතිනම් ඒ ඇති. පව් බන් දුප්පත් මිනිස්සු!
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    දොස්තරලගේ පුද්ගලික ඩිස්පෙන්සරි වලට මිනිස්සු ගල් ගහන කාලය වැඩි ඈතක නොවේ

    අනිවා බන්.. වේසාවෝ එවුවටනම් එනවා නොවරදවා! අකුලෝලලම පල! අඩුකුලේ පද්දෝ!!
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඕන මගුලක් වෙලා අහින්සක මිනිස්සුන්ට බෙහෙත් ටික ගන්න ඇතිනම් ඒ ඇති. පව් බන් දුප්පත් මිනිස්සු!

    මචන් පුන්චි අම්මට ඔහොම ඉන්න දෙන්න එපා, සිංහල වෙදමහත්තයෙක් ලඟටහරි එක්කගෙන ගිහින් තෙල් බෙහෙත් ටිකක් හරි අරන් දෙන්න, පව් දුක් විඳිනව ඒ මනුස්සය හෙට අනිද්දම විසඳුමක් ලැබෙයි ඕකට, උබ පුන්චි අම්මගෙ හිත සනසවපන් පව් මචන්
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    ඕවා බන් අපේම උන්ගේ වැරදි :yes: ඕකුන්ව නිකන් දෙයියො ගනට දාල වැදගනනේ හිටියේ ඔය අරින්නේ දෙයියෝ කෙල නැතුවම :lol:

    ඔකුන්වත් අර gov office වල ඉන්න මින්ස්සුන්ට දෙන ලෙවල් එකම දෙන්න ඕනි. මිනිස්සු නිකන් බේහෙත් ගන්නේ නෑ මුන්ගේන්. උන්ට උන්ගේ රාජකරිය කාරිය හරියට කරන්න බෑ වේස බල්ලො
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ȜMA X;21875640 said:

    අනිවා බන්.. ඉජු ඉජු ගාන ලෙවල් මුන් දෑන්
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මචන් පුන්චි අම්මට ඔහොම ඉන්න දෙන්න එපා, සිංහල වෙදමහත්තයෙක් ලඟටහරි එක්කගෙන ගිහින් තෙල් බෙහෙත් ටිකක් හරි අරන් දෙන්න, පව් දුක් විඳිනව ඒ මනුස්සය හෙට අනිද්දම විසඳුමක් ලැබෙයි ඕකට, උබ පුන්චි අම්මගෙ හිත සනසවපන් පව් මචන්

    හ්ම්ම්.. අනේ මන්දා බන්..
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මචන්ලා.. මගේ පුන්චිඅම්මා (අවු 52) ගිහින් තියෙනවා කිරිබත්ගොඩ රජයේ රෝහළට බෙහෙත් ගන්න කොන්දේ අමාරුවට. කාලකන්නි අපත දොස්තර පද්දෝ.. බලන් ඉන්නවලු ඉදගෙන බෙහෙත් නොකර! පස්සේ පුන්චිඅම්මා ඈවිත් අමාරුවෙන්ම ගෙදර.. ත්‍රීවීල් එකටම සල්ලී නිකම් 😒

    ඇයි බන් මුන් මේ වගේ හැසිරෙන්නේ? පදු වේසාවෝ!

    ලෙඩ්ඩු ඔක්කෝටම තියෙන්නේ මුන්ට ගහන්න එලෝ.. එලෝ...
    ආන්ඩුවෙන් කාර්යක්ෂම සේවාවක් සෞඛ්‍ය සේත්‍රය තුල රජයේ රෝහල් වලින් දෙන්නේ නෑ.එහ්ඩ්ම දෙන්න ගියොත් මිනිස්සු රජයේ රෝහල් වලටම පිරෙනවා.මේකට ආන්ඩුවට විශාල පිරිවැයක් වැය කරන්න වෙනවා.ඒක නිසා මේක ප්‍රායෝගික නෑ.ඒක නිසා ලෙඩ්ඩු එන එක අධෛර්යමත් කරන්න ඇල් මැරුන මන්ද ගාමි සේවයක් තමයි දෙන්නේ.හිතපන් පැනඩෝල් දහයයි ආන්ඩුවට තියෙන්නේ.නමුත් මේක නිකන් දෙන නිසා ගන්න 100ක් විතර දුවගෙන එනවා.එතකොට පැනඩෝල් එක ගානේ දුන්නොත් දහ දෙනෙක්ට විතරයි දෙන්න පුලුවන්.අනිත් නවයම හරවලා යවන්න වෙනවා.මේකයි ඇත්ත තත්වය.ඔය පන්සල් වලට හැම තිස්සෙම යන උපාසකයො ආන්ඩුවට කිසිම බද්දක් ගෙවන්නේ නෑ.එයාලා කනවා බොනවා පන්සල් යනවා මල් පූජා කරනවා.එහෙම කරා කියලා බෙහෙත් නිකන් පහල වෙන්නේ නෑ.ආන්ඩුව සල්ලි ගෙවලා මේවා ගන්න ඕන පිටරටවලින්.ඔය අරක්කු බොන සිගරට් බොන බේබ්ද්දො රස්තියාදු කාරයො පව් කාරයො රුපියල් 90ට බොන්න පුලුවන් ගල් බෝටහලයට රුපියල් තුන්සිය පනහක් ගෙවලා එකතු කරන බද්දෙන්, සත පනහට දෙන්න පුලුවන් සිගරට් එකට රුපියල් විස්සක් ගෙවලා ආන්ඩුවට එකතු කරන බද්දෙන් තමයි මිනිසුන්ට බෙහෙත් ගන්න ආන්ඩුවට සල්ලි එකතු වෙන්නේ.ඒ බේබද්දන්ගේ සල්ලි සූදු කෙලින ලොතැරයි ගන්න මිනිහගේ සල්ලි වලින් ගහන බද්දෙන් තමයි ඔය සෞඛ්‍ය සේවාව්න් දුවන්නේ.ඒක නිසා ඔය සොච්චමෙන් ලොකු කාර්යක්ෂම සේවාවක් බලපොරොත්තු වෙන්න එපා.දොස්තරලට ගැහුවට ආන්ඩුවට බෙහෙත් පහල වෙන්නේ නෑ.දොස්ත්‍රලා බෙහෙත් නිෂ්පාදනය කරන්නේ නෑ.ආන්ඩුවෙන් දෙන එක ලියලා දෙනවා.ඒකත් ඉතාම සීමිතයි.දැන් එංගලන්තේ හොස්පිටල් වලින් අත්‍යවශ්‍යම උනොත් මිසහ් බෙහෙත් දෙන්නේ නෑ. ඒකත් ඉතාම් දුප්පත් අයට සීමිතව දෙන්නේ. නැත්නම් හුගක් අය මිලක් ගෙවලා ගන්න ඕන.
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    ȜMA X;21875640 said:
    ඕවා බන් අපේම උන්ගේ වැරදි :yes: ඕකුන්ව නිකන් දෙයියො ගනට දාල වැදගනනේ හිටියේ ඔය අරින්නේ දෙයියෝ කෙල නැතුවම :lol:

    ඔකුන්වත් අර gov office වල ඉන්න මින්ස්සුන්ට දෙන ලෙවල් එකම දෙන්න ඕනි. මිනිස්සු නිකන් බේහෙත් ගන්නේ නෑ මුන්ගේන්. උන්ට උන්ගේ රාජකරිය කාරිය හරියට කරන්න බෑ වේස බල්ලො

    මේකෙත් Sri_Sampath කියලා එකෙක් ඉන්නේ.දවසෙම එළකිරි එකේ ත්‍රේඩ් දදා ඉන්නවා. වෙන වැඩක් නැද්ද මන්දා.

    Lankaputhra16 said:
    දොස්තර පද්දෝ එලවමු!
    මචන්ලා.. මගේ පුන්චිඅම්මා (අවු 52) ගිහින් තියෙනවා කිරිබත්ගොඩ රජයේ රෝහළට බෙහෙත් ගන්න කොන්දේ අමාරුවට. කාලකන්නි අපත දොස්තර පද්දෝ.. බලන් ඉන්නවලු ඉදගෙන බෙහෙත් නොකර!
    :sorry::sorry: