Ithin u kiyanne aththa ney
Dosthara 10000%
Podi Saaduta Monawa Wela thiyenne Monawata da mey Meheth Danna kiyanne? Kawru Monaa Kalata da? Dosthara Prashna Karana Eka Saadaaranai..
Dosthara 10000%
Podi Saaduta Monawa Wela thiyenne Monawata da mey Meheth Danna kiyanne? Kawru Monaa Kalata da? Dosthara Prashna Karana Eka Saadaaranai..
Podi Saadu Kenekwa Praivately Doctor kenek gaawata thawa Pirimiyek Aran ghilla "Beheth Danna" kiyanne Ai? A Doctor ge yuthukama A gana hoyana Eka..හොඳ වෙලාවට ලංකාවේ වෛද්‍ය සභාවක් නැත්තේ
මූ පිස්සෙක් මූ උගේ රස්සාව නොකර වෙන බයිලා ගහනවා
Podi Saadu Kenekwa Praivately Doctor kenek gaawata thawa Pirimiyek Aran ghilla "Beheth Danna" kiyanne Ai? A Doctor ge yuthukama A gana hoyana Eka..
Namuth Ara Hadi Dahadi Pirimi Gorosu Katahadin kiyanne Nam " Beheth Daanna" Kiyala...බෙහෙත් ගන්න යන්නේ ලෙඩක් තියෙන නිසා.
බෙහෙත් දෙන එක ඩොක්ටර්ගේ රස්සාව.
වෙන බයිලා, ඔපිනියන් වැඩක් නැහැ. රස්සාවක කරන්නේ. ඒකට මුදලක් ගෙවනවා. කිසිම ප්‍රොපෙසනල් කමක් නැහැ.
Namuth Ara Hadi Dahadi Pirimi Gorosu Katahadin kiyanne Nam " Beheth Daanna" Kiyala...
A kiyanne Ange Ley Ena Type Eke Thuwalayak Wela thiyenna Oney "Beheth Daanna" Nam..
Beheth Denne Aran gin Bonna ho Ganna.. Aka wenai..
තට්ටයො උඩ දාන්නෙ නෑ. එ්ත් මේ වාහෙ මෙතන කරන්නෙ තනිකර තමන්ගෙ වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක්.බෙහෙත් ගන්න යන්නේ ලෙඩක් තියෙන නිසා.
බෙහෙත් දෙන එක ඩොක්ටර්ගේ රස්සාව.
වෙන බයිලා, ඔපිනියන් වැඩක් නැහැ. රස්සාවක කරන්නේ. ඒකට මුදලක් ගෙවනවා. කිසිම ප්‍රොපෙසනල් කමක් නැහැ.
තට්ටයො උඩ දාන්නෙ නෑ. එ්ත් මේ වාහෙ මෙතන කරන්නෙ තනිකර තමන්ගෙ වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක්.
Ledek Doctor kenek Gaawata genichchama Ai Dosthara Awawaada karanne Ekapaaratama? Ai meeta kalin Saadula leda wela Wena Wena deywal wata Beheth Aran Nadda? Methana Doctor Eka paaratama Sirisena Polawen mathu una wage Bana Kiyanne naha ney... A Doctor Hethy Dukak Thiyagena kathakarana bawak balu balmata peynne.. Anika Dostharala wena wada nadda Saadulata Bana kiya kiya inna Salli hoyana welawe.. Mokak ho Deyak Wela Athi Udabalagena Kela gahanna bari nisaa Kadahadath Godak adukarala Eliyata Ahenne nathi Widiyata Awawaadakarana ekak thamai mata nam Peynne.. Anika Leddu aapu gaman Polisiyen Enne nahane.. Akata Complain ekak daala Thiyenna oney.. a Witharak newei Kaha Siwura dakka gaman Polisiyath involve Wenne naha Wadiya... Pansal wala Loku SaaduLa ta thiyena Bala parakramaya Danna nisa poduwe..ඒහෙම සස්පිශන් එකක් තියෙනවනම් ඒකට රෝහල් පොලීසියක් ඉන්නවා. එහෙම නැත්තම් බෙහෙත් කරන්න බැහැ කියලා අදාල බලධාරීන් දැනුවත් කරන්න පුලුවන්. නැතුව ප්‍රස්න කරන්න නීතිමය බලයක් නැහැ ඩොක්ටර් කෙනෙක්ට.
මෙතන තියෙන්නේ පෞද්ගලික ඇරියස් එකක් කවර් කර ගන්න ගහන බයිලා ටිකක්, රස්සාව ප්‍රොපෙසනල් විදිහට නොකර.
View attachment 252606
තට්ටයො කියන්න එපා, පවුනෙ